වයස_අවුරුදු_1කේ_එළකිරි_කොල්ලා...

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වයස_අවුරුදු_1කේ_එළකිරි_කොල්ලා...


    birthday-cake1.jpg




    ඔන්න මචන්ලා අද මට බොහොම සුවිශේෂී දවසක්..ලංකාවේ අංක 1 වෙබ් අඩවිය වන එලකිරියට ඇවිත් අදට හරියටම අවුරුදු එකයි.:)මම තාම පොඩි එකා...:lol:.ඉතින් මගේ ත්‍රෙඩ් වලට රෙප් දීපු,කපපු සහ කමෙන්ට් දාපු ඔයගොල්ලෝ ඔක්කෝටම බොහොම ස්තුතියි..GTRZ ලොක්කත් මාව දිරි ගැන්නුවා..බොහොම ස්තුතියි හැමෝටම..:yes:..ඉතින් මේ කාලය තුළ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ගොඩක් යාලුවොත් සෙට් උනා .දිගින් දිගටම එළකිරියත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා..ජය වේවා..!


     
    Last edited: