වයිට්නින් ක්රීම් !
කොල්ලනේ..
කෙල්ලෙක්ට දෙන්න හොඳ වයිට්නින් ක්රීම් එකක් කියපල්ලකෝ... ජෝක් එකට රිප්ලයි දාන්න එපා...
මේක හෙල්ත් එකට බලපානවනේ... කෙල්ලෙක් ට ගිෆ්ට් එකක් විදිහට දෙන්න වුනත් උඹලා මේක දැනුවත් වෙන එක හොඳයි නේද? දිගු කාලීනව භාවිතා කරන්න සුදුසු වෙන්න ඕන... සයිඩ් ඉෆෙක්ට් අඩු වෙන එකත් බලන්න ඕන නේද?
මේක හොඳයි කියල මට හිතෙනවා... දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න කෝ කාටත් දැනුවත් වෙන්න .....

bump. චාන්දනාලේපේ හරි යන්නේ නැද්ද.