වයිට්වෝකර්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේක බම්ප් කරන එක නවත්තන පාටක් නෑ වගේ... :dull:

:angry:
ටෞකන්ඩ මේ ත්‍රෙඩ් එක හින්ද මට වෙන ත්‍රෙඩ් එකකවත් ඇවිදින්න නෑ :(
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :angry:
    ටෞකන්ඩ මේ ත්‍රෙඩ් එක හින්ද මට වෙන ත්‍රෙඩ් එකකවත් ඇවිදින්න නෑ :(

    උබ ත්ටෙඩ් උඩ ඇවිදින්නේ කොමොමැයි මගේ දෙයියා:P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :angry:
    ටෞකන්ඩ මේ ත්‍රෙඩ් එක හින්ද මට වෙන ත්‍රෙඩ් එකකවත් ඇවිදින්න නෑ :(

    මම බම්ප් කරපු කීපදෙනෙක්ට බැන්න ...:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    God damn, i knew it, i knew that this fucker is a super genius, Congratz dickhead
    #NotTheOwner

    :yes: he was among first 10 in combined maths, all island.. yet he chose to do physical science degree to pursue a career as a scientist :cool:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම බම්ප් කරපු කීපදෙනෙක්ට බැන්න ...:)

    මාත් බැන්නා...:baffled:
    රෙප් කැපුවා...:dull:
    උපදෙස් දුන්නා..:yes:
    එකෙන් දෙන්නෙක් නම් හැදුනා :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුබ පතල හරියන්නේ නෑ මොනවහරි අරන් දෙමු අපි :yes: කෙහෙල් කැනක් හොඳ නැද්ද ප්ලේන් එකේ යද්දී බඩගින්නට කන්න :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මාත් බැන්නා...:baffled:
    රෙප් කැපුවා...:dull:
    උපදෙස් දුන්නා..:yes:
    එකෙන් දෙන්නෙක් නම් හැදුනා :P

    ඔයා වයිට්වෝකර් වෙනුවෙන් මේ කරන දේ මම අගය කරනව.. එයාට මේ වෙලාවෙ අපි වගේ යාලුවො වැඩි වැඩ්යෙන් ඕනෙ..:)