වයිට් බෝඩ් මාකර් වල තීන්ත විසයි ද? විස නෑ කියල ගහල තිබුණට සර් කෙනෙක් ඒව විසයි කිව්ව.
වයිට් බෝඩ් එක පිහදාන කොට වයිට් බෝඩ් එක යට තියල තිබුණ පොත්වල අර කුඩු වැටිල. මම සමහර දවස්වලට කන්න ගෙනාපු ඇපල් චොක්ලට් අරව මේවත් තියනව වයිට් බෝඩ් එක යට
මට හරියට ම දැන ගන්න ඕන විස ද කියල
මේවා නිසා ලෙඩ හැදිල තියෙන කවුරු හරි ඉන්නවා ද?
වයිට් බෝඩ් එක පිහදාන කොට වයිට් බෝඩ් එක යට තියල තිබුණ පොත්වල අර කුඩු වැටිල. මම සමහර දවස්වලට කන්න ගෙනාපු ඇපල් චොක්ලට් අරව මේවත් තියනව වයිට් බෝඩ් එක යට
මට හරියට ම දැන ගන්න ඕන විස ද කියල මේවා නිසා ලෙඩ හැදිල තියෙන කවුරු හරි ඉන්නවා ද?