ගොඩක් ගැටුම් වලට මුල කියන එක වෙනුවට වෙන වෙන අර්ථ දැක්වීම්. ඔයා මැද ඉදලා හරියට ට්‍රාන්ස්ලෙට් කරන්න පක්සක්ග්‍රහී වෙන්නේ නැතුව
moda vasige puthaඑහෙම ඉතින් බැලන්ස් කරන්න කියලා දෙයක් නෑ බන්
වතුර අයින් කරලා වයිපරේ bathroom එකේ බිත්තියට හේත්තු කරාම වැටෙන්නේ නෑ
අම්මව බැලන්ස් කරන්න කිව්වේ? දැනට කකුල් වල ප්‍රශ්නයක් නෑ
මොකද උනේ දෙපැත්තේනම බැනුම් අහ ගත්තද අදmoda vasige puthaanna ara
konata palayan
Is this possible?
Please answer my elakiri saarrrs
වැඩිහිටියෙක් වෙයන්. වැඩිහිටියෙක් විදිහට හිතපං.
බැන්දේ ගෑනිව නම් ගෑනිත් එක්ක නිදාගනිල්ලා. ඒකට නිදහස තියන වෙන ගේකට පලයල්ලා.
අම්මා එක්ක හුරතල් වෙන්න තාම හිත ආසනම් බදින එක කල්දාපල්ලා.
බැදලා නම් මාස්පතා ගානක් යැපෙන්න කියලා අම්මලාට තාත්තලාට ගානක් දෙන්න. දෙන්න බැරිනම් ඒක එයාලට කියලා තියන්න. ඇත්ත තත්ත්වයෙන් ඉන්න. අනිවාර්යයෙන්ම නිතිපතා බලන්න යන්න. වෙන්න ඕනා යුතුකම් ටික හැකිපමන ඉටුකරන්න.
Don't balance.be a man.Then they will balance
EKNE BNමොකද උනේ දෙපැත්තේනම බැනුම් අහ ගත්තද අද![]()
EKNE BN
------ Post added on May 1, 2024 at 12:07 AM
Tahukanna doca. Anna upadesවැඩිහිටියෙක් වෙයන්. වැඩිහිටියෙක් විදිහට හිතපං.