වයිපරෙයි අම්මයි බැලන්ස් කරන්නේ කොහොමද බන්?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    එහෙම ඉතින් බැලන්ස් කරන්න කියලා දෙයක් නෑ බන්
    වතුර අයින් කරලා වයිපරේ bathroom එකේ බිත්තියට හේත්තු කරාම වැටෙන්නේ නෑ
    අම්මව බැලන්ස් කරන්න කිව්වේ? දැනට කකුල් වල ප්‍රශ්නයක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    යුද්ධය හා සාමය
    ගැටලු නිරාකරණය හා ගැටුම් කළමනාකරණය
    දේශපාලන විද්‍යාව

    වගේ විෂයන් ඉගෙන ගන්න

    ගොඩක් ගැටුම් වලට මුල කියන එක වෙනුවට වෙන වෙන අර්ථ දැක්වීම්. ඔයා මැද ඉදලා හරියට ට්‍රාන්ස්ලෙට් කරන්න පක්සක්ග්‍රහී වෙන්නේ නැතුව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    වැඩිහිටියෙක් වෙයන්. වැඩිහිටියෙක් විදිහට හිතපං.

    බැන්⁣දේ ගෑනිව නම් ගෑනිත් එක්ක නිදාගනිල්ලා. ඒකට නිදහස තියන වෙන ගේකට පලයල්ලා.
    අම්මා එක්ක හුරතල් වෙන්න තාම හිත ආසනම් බදින එක කල්දාපල්ලා.

    බැදලා නම් මාස්පතා ගානක් යැපෙන්න කියලා අම්මලා⁣ට තාත්තලාට ගානක් දෙන්න. දෙන්න බැරිනම් ඒක එයාලට කියලා තියන්න. ඇත්ත තත්ත්වයෙන් ඉන්න. අනිවාර්යයෙන්ම නිතිපතා බලන්න යන්න. වෙන්න ඕනා යුතුකම් ටික හැකිපමන ඉටුකරන්න.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,634
    113
    එහෙම ඉතින් බැලන්ස් කරන්න කියලා දෙයක් නෑ බන්
    වතුර අයින් කරලා වයිපරේ bathroom එකේ බිත්තියට හේත්තු කරාම වැටෙන්නේ නෑ
    අම්මව බැලන්ස් කරන්න කිව්වේ? දැනට කකුල් වල ප්‍රශ්නයක් නෑ
    moda vasige putha🤭anna ara👉 konata palayan
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,634
    113
    Is this possible?

    Please answer my elakiri saarrrs
    😕
    වැඩිහිටියෙක් වෙයන්. වැඩිහිටියෙක් විදිහට හිතපං.

    බැන්⁣දේ ගෑනිව නම් ගෑනිත් එක්ක නිදාගනිල්ලා. ඒකට නිදහස තියන වෙන ගේකට පලයල්ලා.
    අම්මා එක්ක හුරතල් වෙන්න තාම හිත ආසනම් බදින එක කල්දාපල්ලා.

    බැදලා නම් මාස්පතා ගානක් යැපෙන්න කියලා අම්මලා⁣ට තාත්තලාට ගානක් දෙන්න. දෙන්න බැරිනම් ඒක එයාලට කියලා තියන්න. ඇත්ත තත්ත්වයෙන් ඉන්න. අනිවාර්යයෙන්ම නිතිපතා බලන්න යන්න. වෙන්න ඕනා යුතුකම් ටික හැකිපමන ඉටුකරන්න.
    👌
    Don't balance.be a man.Then they will balance
    😊

    මොකද උනේ දෙපැත්තේනම බැනුම් අහ ගත්තද අද 🙄
    EKNE BN
    ------ Post added on May 1, 2024 at 12:07 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    වැඩිහිටියෙක් වෙයන්. වැඩිහිටියෙක් විදිහට හිතපං.

    බැන්⁣දේ ගෑනිව නම් ගෑනිත් එක්ක නිදාගනිල්ලා. ඒකට නිදහස තියන වෙන ගේකට පලයල්ලා.
    අම්මා එක්ක හුරතල් වෙන්න තාම හිත ආසනම් බදින එක කල්දාපල්ලා.

    බැදලා නම් මාස්පතා ගානක් යැපෙන්න කියලා අම්මලා⁣ට තාත්තලාට ගානක් දෙන්න. දෙන්න බැරිනම් ඒක එයාලට කියලා තියන්න. ඇත්ත තත්ත්වයෙන් ඉන්න. අනිවාර්යයෙන්ම නිතිපතා බලන්න යන්න. වෙන්න ඕනා යුතුකම් ටික හැකිපමන ඉටුකරන්න.
    Tahukanna doca. Anna upades :yes: :yes:
     
    • Like
    Reactions: Ryan08