වයිපරේ දානව ද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මස තුනකින් උබ අපායට යන්නද හදන්නෙ.:baffled::baffled::rolleyes: ඔය මීයොන්ගෙ සීන් එක එච්චර හොද නෑ බන්:no:. මොකද මේ හුගක් මීයෝ එක එක ලෙඩ රෝග හැදිච්ච උන් ගන්නව කියන්නෙ:P. ඒක නිසා ඔය වෙලාවට ඇත්ත කිවුවත් උන් ඒ තුවාල වලින් ලෙඩ හැදිලා අනිවාරෙන් මැරෙනවා:D.ඒක නිසා ඌ කොහොමත් මැරෙන. පස්සේ මැරුනොත් විදවල මැරෙන්නෙ.ඊට වැඩ හොදයි එක පාර මැරිල යන එක:growl::growl:

    අපෝ පිස්සුද බං තාම බැඳලත් නැහැ දැන්ම මැරෙන්න බැහැ..බැදලා ලමයි 4 දෙනෙක් වත් හදල උන්ව ඉස්කෝල වලටත් දාලා දොස්තරලත් කරවල උන්ව බන්දයත් දීලා උන්ගේ ළමයින්වත් බලා ගෙන..ඒ ඇති වගේ....මේ ටිකේ දන්න කියන කීපදෙනෙක් නොහිතන වෙලාවෙ අපිව දාලා ගියා ඒ අතරේ එලකිරි සහෝදරියෙකුත් ඉඳලා..ඇයටත් නිවන් සුව පතනවා...ඒ වගේම එකෙක්ගේ අවතාරේ වෙනස්වෙලා..මම හිතන්නේ අප්ග්‍රේඩ් වෙලා...මීයා කියන සතා හරි විසයි තමයි..පහුරු ගෑවොත් වසලම හමාරයි...බබා සෙට් කරලමයි නවතින්නේ..
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    පට්ට මචන්...එල රෙපකුත් දැම්ම...මහන්සි වෙලා තියන්වා ගොඩක්....
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    හැමදාම වගේ මේ විස්තර ගොඩත් එලමකිරි...
    Happy10.gif

    +++rep
     
    33000W

    Member

    අපෝ පිස්සුද බං තාම බැඳලත් නැහැ දැන්ම මැරෙන්න බැහැ..බැදලා ලමයි 4 දෙනෙක් වත් හදල උන්ව ඉස්කෝල වලටත් දාලා දොස්තරලත් කරවල උන්ව බන්දයත් දීලා උන්ගේ ළමයින්වත් බලා ගෙන..ඒ ඇති වගේ....මේ ටිකේ දන්න කියන කීපදෙනෙක් නොහිතන වෙලාවෙ අපිව දාලා ගියා ඒ අතරේ එලකිරි සහෝදරියෙකුත් ඉඳලා..ඇයටත් නිවන් සුව පතනවා...ඒ වගේම එකෙක්ගේ අවතාරේ වෙනස්වෙලා..මම හිතන්නේ අප්ග්‍රේඩ් වෙලා...මීයා කියන සතා හරි විසයි තමයි..පහුරු ගෑවොත් වසලම හමාරයි...බබා සෙට් කරලමයි නවතින්නේ..

    එළකිරි එකේ එක්කෙනෙකුත් නැති වෙලාද බන්:(:(:(. මේ දවස් ටිකේ ගොඩක් ඔය වගේ දේවල් වෙනවා බන්. මගේ යාලුවෙකුත් නැති උනා:(:(:(.රෑට මගේ කාමරේටත් වහලෙන් මීයො බහිනව බන්:baffled:. අවතාරෙ නම් වෙනස් කරනව මම මාසෙන් මාසෙට:dull:.ඒකාකාරී ජීවිතේට මම කැමති නෑ ඒකයි:rofl:. එත් අවුලක් නෑ. මගේ user name එක පේනව අංක නිසා ලේසියෙන්ම.ඒක නිසා අදුරගන්න පුළුවන්:cool::cool:.