වයිප් කරපු දේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,464
    28,288
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අද කාගීල්ස් එකට වාහනේ දානකොටම දැක්ක ඇන්ටි කෑල්ලක් උපරිම කොටට ගහල දොරෙන් ඇතුලට යනවා. මාත් බොහොම උනන්දුවෙන් වාහනේ නවත්තලා යන්න හැදුවෙ. වයිප් කියපි ඔයා ඉන්න මම බඩු ටික අරන් එන්නම් කියලා. මාත් ඉතින් පාඩුවේ හිටියා. වයිෆුත් කෑල්ල දැක්ක හින්දා එපා කියද්දීම මාත් ගියානම් නම් අනිවා හිතනවා කෑල්ල බලන්න තමයි ආවේ කියලා. ඔන්න ඔය විදිහට තමයි පුංචි මගේ අහිංසක බලාපොරොත්තුවක් සුන් විසුනු වෙලා ගියේ. 🥲
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx

    අපරාදේ වයිෆ් එනකම් වාහනේම අතේ පාරක් ගහන්න තිබ්බේ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    76a836.jpg
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ අද රෑම වයිෆි එක්ක සෙක්ස් කරපන් ඒ ඇන්ටි ගැන හිත හිත!
    වැඩේ නැගල යද්දී උඹටත් සතුටුයි! වයිෆිටත් සතුටුයි!
    උඹේ ආතල් එකත් තියෙනවා. පවුලේ සමගියත් රැකෙනවා!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    අද කාගීල්ස් එකට වාහනේ දානකොටම දැක්ක ඇන්ටි කෑල්ලක් උපරිම කොටට ගහල දොරෙන් ඇතුලට යනවා. මාත් බොහොම උනන්දුවෙන් වාහනේ නවත්තලා යන්න හැදුවෙ. වයිප් කියපි ඔයා ඉන්න මම බඩු ටික අරන් එන්නම් කියලා. මාත් ඉතින් පාඩුවේ හිටියා. වයිෆුත් කෑල්ල දැක්ක හින්දා එපා කියද්දීම මාත් ගියානම් නම් අනිවා හිතනවා කෑල්ල බලන්න තමයි ආවේ කියලා. ඔන්න ඔය විදිහට තමයි පුංචි මගේ අහිංසක බලාපොරොත්තුවක් සුන් විසුනු වෙලා ගියේ. 🥲
    ඇන්ටි හිටපු හින්ද නෙවෙයි බන් උබට ශොපින් එන්ඩ එපා කීවේ. උබ වාහනේ පාර්ක් කරද්දිමයි මන් වයිෆ්ට සිග්නල් එක දුන්නේ. ඒකයි බන් උබට එන්ඩ එපා කියන්ඩ ඇත්තේ.
    අඩෙ සොරි බන් අනික මන් දැනන් හිටියෙ නෑ ඒ උබෙ වයිෆ් කිය්ලා. ආයේ වයිෆ්ට ඇහැක්වත් ගහන්නේ නෑ බන්. ප්‍රොමිස්.

    ඒ උබ පව් හින්දා නෙවෙයි බන්. උබ ස්පා ගානේ යන හින්දා වක්‍රාකාරයෙන් මට ලෙඩ හැදෙයි කියලා තියෙන බයට බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    ඒ එක්කම කොල්ලෙක් යනවා දැකල ඒ කොල්ලව ටෝක් කරන්න වයිප් ගියා වෙන්න බැරිද ?
     
    • Haha
    Reactions: vj3660