වයිරස්ගාඩ් එකකින් ඉවත් කරන්න බැරි වයිරස්

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    වයිරස්ගාඩ් එකකින් ඉවත් කරන්න බැරි වයිරස්

    පරිගණකයට ඇතුලු උන වයිරස් එක්ක් වයිරස්ගාඩ් සොෆ්ට්වෙයාර් එකකින් ඉවත් කරත් ආයෙත් ඒ වයිරස් එක හැම ඩිස්ක් එකකටම අලුතින් කොපි වෙමින් පවතිනවා. මේ වයිරස් එක අපිට කිසිම ගේමක් නැතිව වයිරස් ගාඩ් එකක් නැතිව අයින් කරන්න පුලුවන්.
    http://sitemoneylot.blogspot.com/2014/06/blog-post_26.html
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වයිරස්ගාඩ් සොෆ්ට්වෙයාර් එකකින් ඉවත් කරත් ආයෙත් ඒ වයිරස් එක හැම ඩිස්ක් එකකටම අලුතින් කොපි වෙමින් පවතිනවා. මේ වයිරස් එක අපිට කිසිම ගේමක් නැතිව වයිරස් ගාඩ් එකක් නැතිව අයින් කරන්න පුලුවන්.

    දැන් අපි පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරගමුකෝ. මේ වයිරස් එක ඒ කියන්නේ වයිරස්ගාඩ් එකෙන් රිමූ කරත් ආයෙත් අනිත් ඩිස්ක් වලට කොපි වෙන වයිරස් එක කම්පියුටරයට ඇවිල්ල තියෙන්නේ කම්පියුටරේට වයිරස් ගාඩ් එකක් දාන්න කලින්.ක්ට්ටියම දන්නවනේ වයිරස් එකක් කම්පියුටරේට ඇවට පස්සේ වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා ඒ වයිරස් එක අයින් කරන්න බෑ කියලා.ඒ වයිරස් එක ඔබරේටින් සිස්ටම් එකත් සමග සම්භන්ධ වෙලා ක්‍රියාත්මක වෙමින් පවතින හින්දා කොච්චර වාරයක් වයිරස්ගාඩ් එකකින් මේ වයිරස් එක කොච්චර හොයල ඉවත් කලත් නැවත නැවත බෝවීම සිදුවෙනවා.

    මේ වගේ අවස්ථාවකදී රෙසිකියු ඩිස්ක් එකක් මගින් කම්පියුටරය බූට් කරලා වයිරස් එක ඉවත් කරන්න උත්සාහ දරන්න(උවමනාම රෙසිකියු ඩිස්ක ටිකක් ඔන්න පල්ලෙහායින් බාගන්න).නැතිනම් අදාල හාඩ් ඩිස්ක් එක ,වයිරස් ගාඩ් එකක් තියෙන වෙනත් කම්පියුටරයකට සම්භන්ධ කර ඊට පස්සේ ඒ කම්පියුටරේ තියෙන වයිරස් ගාඩ් එකෙන් ස්කෑන් කරලා වයිරස් එක ඉවත් කරන්න. වැඩේ ගොඩ යනවමයි.

    Kaspersky Rescue CD එක මෙතනින් බා ගන්න.
    ftp://rescuedisk.kaspersky-labs.com/rescuedisk/

    Avira Rescue CD එක මෙතනින් බාගන්න. මේකේ ISO, EXE කියල දෙක්ක තියෙනවා.
    http://dl.antivir.de/down/vdf/rescuecd/rescuecd.iso
    http://dl.antivir.de/down/vdf/rescuecd/rescuecd.exe

    AVG Rescue CD එක මෙතනින් බාගන්න
    http://www.avg.com/us-en/avg-rescue-cd

    F-Secure Rescue CD එක මෙතනින් බාගන්න
    http://www.f-secure.com/linux-weblog/files/f-secure-rescue-cd-release-3.00.zip