වයිරස්_ගාර්ඩ්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Norton-Internet-Security-2013-500x500.png



උබලා පාවිච්චි කරන ඇන්ටි වයිරස් ගාර්ඩ් එක මොකක් ද . මම නම් ඉස්සර ඉඳලම නොර්ටන් පාවිච්චි කරන්නේ. ටිකක් ගාන වැඩියි. නමුත් මට හිතෙනවා අනෙක් ඇන්ටිවයිරස් ගර්ඩ්ස් වලට සාපේක්ෂව නොර්ටන් එක හොඳයි කියලා.
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මිනිහො තොට හිතෙන හිතෙන ඒව දාන්න නෙමේ එලකිරිය තියෙන්නෙ :angry: ගිහිං රනිල් හාමුගෙන් අහපං හාමුට මොනාද හිතෙන්නෙ කියල ආං ඒව දාපං
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දවසක් defender කිව්ව කියල චීනෙක් මගේ රෛප් කැපුව :sorry: තාමත් ඩිෆෙන්ඩර් උට්ටො :angry:
     
    • Like
    Reactions: HKavinda