උබලා පාවිච්චි කරන ඇන්ටි වයිරස් ගාර්ඩ් එක මොකක් ද . මම නම් ඉස්සර ඉඳලම නොර්ටන් පාවිච්චි කරන්නේ. ටිකක් ගාන වැඩියි. නමුත් මට හිතෙනවා අනෙක් ඇන්ටිවයිරස් ගර්ඩ්ස් වලට සාපේක්ෂව නොර්ටන් එක හොඳයි කියලා.