අරු මුකුත් කියන්නේ නෑ නේ ??අනිවා.. ආතල් එකට බලන්න මුගේ ඒවා මාරු.. එත් කෑමක් හදාගන්න නම් අපේ අම්මා එල... මුන් දෙන්න ඇර ගන්න එක මුන් දෙන්නටම හොදා...![]()
ඌ ට කොහොමත් මේ ගෑනි එක්ක තරගයක් නෑ .. උගේ video බලන උන් වෙනම සෙට් එකක්. මේ ගෑනි මේ ඒකිගේ numbers පාස් කරන් ගිහින් කියලා එල්ලී එල්ලී වලලෙනවා .

