වයිල්ඩ් කොක් බුක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    අනිවා.. ආතල් එකට බලන්න මුගේ ඒවා මාරු.. එත් කෑමක් හදාගන්න නම් අපේ අම්මා එල... මුන් දෙන්න ඇර ගන්න එක මුන් දෙන්නටම හොදා... 🥲
    අරු මුකුත් කියන්නේ නෑ නේ ??
    ඌ ට කොහොමත් මේ ගෑනි එක්ක තරගයක් නෑ .. උගේ video බලන උන් වෙනම සෙට් එකක්. මේ ගෑනි මේ ඒකිගේ numbers පාස් කරන් ගිහින් කියලා එල්ලී එල්ලී වලලෙනවා .
     
    • Like
    Reactions: banda065 and Ozone4

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Twitter එකේ මේ කොල්ලගේ හදහන බලපු එකෙක් දාලා තිබ්බ දැනට කෝටි 100 වත්කම් තියෙනවා කියලා. මම හිතන්නේ කොල්ලම තමයි හදහන දීලා තියෙන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුගේ මුල් ෆැන් බේස් එක කෙල්ලෝ බන්. මු උඩ දාල දෙන ආතල් එකටයි මුගේ පොඩි මනමාල ලුක් එකටයි කෙල්ලොන්ට වෙට් උනා. එකෙන් මුගේ වීඩියෝ එකක් නිකන් හරි කෙල්ලෙක්ට සජෙස් උනාම එකී චැනල් එක ඇතුලට ගිහින් අනිත්වා බලනවා. දෙවැනි ඉනිම වගේ ඒවා බලපු එව්වෝ තමා ගොඩක්ම. ඉතින් yt අල්ගොරිතම් එක මේ ටේස්ට් එක තියෙන සේරටම ඕක සජෙස්ට් කළා. මට කෙල්ලෙක්මයි ඔය සිද්දිය කිව්වේ. මු හදන කෑම එකට වඩා මු දෙන ආතල් එකට තමාලු ආස. එයාගේ මල්ලි බබා ලුක් එකටත් ආස හින්ද වීඩියෝ බලන්නේ කෑම හින්දම නෙවේලු. හරි කියුට්ලු.
    :yes::yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113
    shorts වලට සල්ලි දෙන්නේ fund ekkin නේද? ads වලින් නෙවෙයි නේ. ඒක නිසා හැමෝටම එකම ගාන වෙන්නත් පුලුවන්
    Monetizing partners can earn money from ads that are viewed between videos in the Shorts Feed. This new revenue sharing model has replaced the YouTube Shorts Fund. - Google
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මූව වයිරල් වුනේ ලස්සන නිසා. මුගෙ වීඩියෝ ගොඩක් බලනවා ඇත්තේ කෙල්ලෝ. කෙල්ලොනම් බල බල ඇන්ගිලි ගහ ගන්නවා ඇති. කලු කොට කැත මිට්ටෙක් කරානම් වයිරල් වෙන්නේ නෑ. මුගේ වීඩියෝ වල ඇති ලබ්බකුත් නෑ. බලන එවුනුත් මොකට බලනවද මන් දන්නේ නෑ. මටනම් ආතල් එකකුත් නෑ බලන එකේ. මීට වැඩිය බලන්න හිතෙනවා indian street foods හදන විදිය
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113
    පොඩ්ඩක් බලපං ලංකාවේ මුලට තියන චැනල් ටික. ලගදි පටන්ගත්ත වෙන උන්ගේ video කෑලි දාන shorts චැනල් ටිකක්..
    එකෙක්ගේ මාසෙක views 500M + තිබ්බා.

    xb8Fml2.jpg

    https://socialblade.com/youtube/top/country/lk
    ado me channel eka monetize kerelath na :baffled:

    "key":"is_monetization_enabled","value":"false"
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    මූව වයිරල් වුනේ ලස්සන නිසා. මුගෙ වීඩියෝ ගොඩක් බලනවා ඇත්තේ කෙල්ලෝ. කෙල්ලොනම් බල බල ඇන්ගිලි ගහ ගන්නවා ඇති. කලු කොට කැත මිට්ටෙක් කරානම් වයිරල් වෙන්නේ නෑ. මුගේ වීඩියෝ වල ඇති ලබ්බකුත් නෑ. බලන එවුනුත් මොකට බලනවද මන් දන්නේ නෑ. මටනම් ආතල් එකකුත් නෑ බලන එකේ. මීට වැඩිය බලන්න හිතෙනවා indian street foods හදන විදිය
    ඌ ප්‍රසන්ට් කරන විදිය හොදයි.. අර ගෑනු කෙනාගේ video මිනිස්සු බලන්නේ මොකක් හරි හදන්න ඕන උනාම.
    මුගේ එහෙම නෙවෙයි.. මුගේ බලන්නේ නිකන හදන එක දිහා බලන් ඉන්න..
    ඒක අර ගෑනිට තේරෙන්නේ නෑ .

    අර ඉන්දියාවේ වයසක ඩයල් එකක් ඉස්සර කෑම හදල ළමයින්ට බෙදුවේ. ඒවා කවුරුත් බලන්නේ කෑම හදන්න ඉගෙන ගන්න නෙවෙයි.
     
    • Like
    Reactions: xengine

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මුගේ මුල් ෆැන් බේස් එක කෙල්ලෝ බන්. මු උඩ දාල දෙන ආතල් එකටයි මුගේ පොඩි මනමාල ලුක් එකටයි කෙල්ලොන්ට වෙට් උනා. එකෙන් මුගේ වීඩියෝ එකක් නිකන් හරි කෙල්ලෙක්ට සජෙස් උනාම එකී චැනල් එක ඇතුලට ගිහින් අනිත්වා බලනවා. දෙවැනි ඉනිම වගේ ඒවා බලපු එව්වෝ තමා ගොඩක්ම. ඉතින් yt අල්ගොරිතම් එක මේ ටේස්ට් එක තියෙන සේරටම ඕක සජෙස්ට් කළා. මට කෙල්ලෙක්මයි ඔය සිද්දිය කිව්වේ. මු හදන කෑම එකට වඩා මු දෙන ආතල් එකට තමාලු ආස. එයාගේ මල්ලි බබා ලුක් එකටත් ආස හින්ද වීඩියෝ බලන්නේ කෑම හින්දම නෙවේලු. හරි කියුට්ලු.
    dan ehenan dry wela atte
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113
    මුගේ එහෙම නෙවෙයි.. මුගේ බලන්නේ නිකන හදන එක දිහා බලන් ඉන්න..
    ඒක අර ගෑනිට තේරෙන්නේ නෑ .
    therenne naththe na.. genima kiyenewa anthima video eke mu kerana videos wela entertainment value ekak tiyenne kiyela…

    Eka tamai mama eye kiwwe geni kiyenea samahara points valid kiyela…
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    මෙයා කීයක් විතර හම්බ කරනවද බන් මාසෙකට ඔය Youtube එකෙන් විතරක්? $10000?
    මෙයාගෙ Shorts නොවන video වලට ඔක්කොම විවුස් මිලියන 15ක් වගේ තියෙන්නෙ. ලංකාවෙ ඉන්දියාවෙ විවුස් නිසා ඒ ටිකට නන් ලක්ෂ 10ක් 12ක් වගේ තමයි හම්බෙලා ඇත්තෙ. Shorts වලින් එන earnings ගැන මට ලොකු අයිඩියා එකක් නෑ. මේ මට්ටමට popular උනාම youtube earnings එච්චර අදාල නෑ.

    මුගේ මුල් ෆැන් බේස් එක කෙල්ලෝ බන්. මු උඩ දාල දෙන ආතල් එකටයි මුගේ පොඩි මනමාල ලුක් එකටයි කෙල්ලොන්ට වෙට් උනා. එකෙන් මුගේ වීඩියෝ එකක් නිකන් හරි කෙල්ලෙක්ට සජෙස් උනාම එකී චැනල් එක ඇතුලට ගිහින් අනිත්වා බලනවා. දෙවැනි ඉනිම වගේ ඒවා බලපු එව්වෝ තමා ගොඩක්ම. ඉතින් yt අල්ගොරිතම් එක මේ ටේස්ට් එක තියෙන සේරටම ඕක සජෙස්ට් කළා. මට කෙල්ලෙක්මයි ඔය සිද්දිය කිව්වේ. මු හදන කෑම එකට වඩා මු දෙන ආතල් එකට තමාලු ආස. එයාගේ මල්ලි බබා ලුක් එකටත් ආස හින්ද වීඩියෝ බලන්නේ කෑම හින්දම නෙවේලු. හරි කියුට්ලු.
    ඒකෙ වරදක් නෑ ඒක තමයි entertainment කියන්නෙ. සමහර ජොබ් වලට ගනිද්දි පවා පෙනුම බලනවනෙ.
    ------ Post added on Oct 16, 2023 at 12:46 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    therenne naththe na.. genima kiyenewa anthima video eke mu kerana videos wela entertainment value ekak tiyenne kiyela…

    Eka tamai mama eye kiwwe geni kiyenea samahara points valid kiyela…
    ඉතින් ඇයි ඒ ගෑනි ඌ ගැන කතා කරන්නේ අඩුම ගානේ ?
    ලෝකේ කොච්චර උයන චැනල් තියනවද. මේ ගෑනි ඉරිසියයි . වෙන එකෙක් ලංකාවේ තමන්ට වඩා වැඩියෙන් views ගන්නවට ඉරිසියයි. මූ පැත්තකින් තියපන්. අර යෝහානි ගෙනල්ල තියෙන්නේ ත් මේ ගෑනිට ගේම දෙන්න වගේ කතාව 🥴
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113
    ඉතින් ඇයි ඒ ගෑනි ඌ ගැන කතා කරන්නේ අඩුම ගානේ ?
    ලෝකේ කොච්චර උයන චැනල් තියනවද. මේ ගෑනි ඉරිසියයි . වෙන එකෙක් ලංකාවේ තමන්ට වඩා වැඩියෙන් views ගන්නවට ඉරිසියයි. මූ පැත්තකින් තියපන්. අර යෝහානි ගෙනල්ල තියෙන්නේ ත් මේ ගෑනිට ගේම දෙන්න වගේ කතාව 🥴
    ow ow...personality eke awlak tiyenewa..sadda nathuwa keragana giyanan iwerai..
    habai oya kawruth hitha yatin irisiyai..rata adaalama na..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉතින් ඇයි ඒ ගෑනි ඌ ගැන කතා කරන්නේ අඩුම ගානේ ?
    ලෝකේ කොච්චර උයන චැනල් තියනවද. මේ ගෑනි ඉරිසියයි . වෙන එකෙක් ලංකාවේ තමන්ට වඩා වැඩියෙන් views ගන්නවට ඉරිසියයි. මූ පැත්තකින් තියපන්. අර යෝහානි ගෙනල්ල තියෙන්නේ ත් මේ ගෑනිට ගේම දෙන්න වගේ කතාව 🥴
    Wade kiyanne youtube ekenma thamayi me kumantrana karanne
    Unta kelinma meyawa ban karanna puluwanne.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    මෙයාගෙ Shorts නොවන video වලට ඔක්කොම විවුස් මිලියන 15ක් වගේ තියෙන්නෙ. ලංකාවෙ ඉන්දියාවෙ විවුස් නිසා ඒ ටිකට නන් ලක්ෂ 10ක් 12ක් වගේ තමයි හම්බෙලා ඇත්තෙ. Shorts වලින් එන earnings ගැන මට ලොකු අයිඩියා එකක් නෑ. මේ මට්ටමට popular උනාම youtube earnings එච්චර අදාල නෑ.

    ඒකෙ වරදක් නෑ ඒක තමයි entertainment කියන්නෙ. සමහර ජොබ් වලට ගනිද්දි පවා පෙනුම බලනවනෙ.
    ------ Post added on Oct 16, 2023 at 12:46 PM
    uba hitahnne total keeyak vitra hamaba karla adda?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    On point!