වයිෆ්ගෙන් ප්‍රශ්නයක්.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කසාද බැන්දට පස්සේ තාත්ත දීපු පලවෙනි උපදෙස තමයි. දැන් ඔයාගේ ලයිෆ් එකේ අංක එක වයිෆ්. ඊට පස්සේ තමයි අපි සහ අනික් ඔක්කොම කියලා.

    හිතලා හොඳ තීරණයක් ගනින්. අම්මවත් එක්කන් යන්න බලන්න.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කසාද බැන්දට පස්සේ තාත්ත දීපු පලවෙනි උපදෙස තමයි. දැන් ඔයාගේ ලයිෆ් එකේ අංක එක වයිෆ්. ඊට පස්සේ තමයි අපි සහ අනික් ඔක්කොම කියලා.

    හිතලා හොඳ තීරණයක් ගනින්. අම්මවත් එක්කන් යන්න බලන්න.
    ඔයාට ඉන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තලාගෙන් කෙනෙක්.පේනවනෙ මේකෙ අනිත් අය කියල තියෙන කතා.සමහරු දෙමව්පියො එක ගෑනි දෙකලු,සමහරු ගෑනිව තනියම යවන්නලු.ගෑනි යමු කියන්නෙ ඇයි,අම්මගෙයි ගෑනිගෙයි සම්බන්ධෙ මොන වගේද කියල එකෙක්වත් අහල නෑ.අම්මල දරුවන්ට කොච්චර ආදරේ උනත් ලේලිව මරන් කන්න හදන අවස්ථා ඕන තරම් තියෙනවා.මැද ඉඳන් බලල සාධාරණ තීරණයක් ගන්න එකයි කරන්න ඕන.අම්ම තරමටම හෝ ඊටත් වඩා තමන්ව විශ්වාස කරලා පවුලෙ අය ඔක්කොම අතෑරලා තමන් එක්ක ජීවත් වෙන්න ආව ගෑනිත් වැදගත් වෙන්න ඕන මිනිහෙක්ට.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Meke unta pissuda ammawa aran ganige gedara yanna kiyala advice wenne. asaneepin inna ammage ayushath keti karaganna wadak oya nam. uba kelaniye da?
     
    • Like
    Reactions: JohnSnow and Ryan08

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    Reason?
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
     
    • Like
    Reactions: JohnSnow

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මම දැකල තියනව නේ කිරියේ අනිත් ත්‍රෙඩ් වල බැන්දන් පස්සේ වෙනම ඉදපන් කියලා කියනව. මේකේ වෙනස් උත්තර ටික. :rofl:

    මොනව උනත් අම්මට සලකපං ලග හිටියත් දුර හිටියත්. අපේ දමින්දයව උදාහරණෙට ගනින්.
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    උබ ගෑනිට කියපන් අම්මව එක්කන් යනවනම් යමු කියලා, ඒකි ඒකට කැමති නෑ කීවොත් කියපන්, අපේ ලමයිත් දවසක ඔයා නාකි උනාම ගෙදර තනියම දලා යනවට කැමතිඩ කියල..... CHAPTER CLOSE 😁😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
    Machan, stop looking for advice on EK. In no time will they ask to see your wife's picture to answer this :-D.

    You (and your wife) are the one who has to face everything. So have a chat with the wife and see what can be done. Just explain to her the plight your mother is in and that you cannot leave her alone but don't say you cannot go. You need to consider herside as well. Sometimes having to sets of people in one place can cause issues because of mis match. But that will always depend on the people. So just have a chat and see machan. Don't be hasty to do anything.

    Talking is the solution for everything.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.

    ammaawa thaniyen dala nam yanna epa bn yana thanaka ammwath aran palayn
     
    • Like
    Reactions: olu bakka

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    උබ විශ්වාස කරයිද නැද්ද දන්නේ නෑ. මම දන්න උන් ඉන්නවා වීසා ස්පොන්සර්ඩ් ජොබ් වලට පවා චාන්සස් ඇවිත් ලෝකේ සුපිරිම රටවල් වලට යන්න චාන්ස් එක ඇවිල්ලත් අම්මයි තාත්තයි නිසා දාලා නොගිය. සාමාන්‍ය එකෙක්ට මලාට ලස්සන බලන්නවත්, අමාරු රටවල් වලට නිකං චාන්ස් ඇවිල්ලත් උන් යන්නේ නෑ :D
    උඹ මාව දන්නවා ද?
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබ අම්මට ඇත්තටම ආදරේ නම් ඕක මෙතන අහන්න ඕනේ ප්‍රශ්නයක් නෙවේ :(
     
    • Sad
    Reactions: Ragna_SL

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ඕක ලියන්නේ වයිෆ් ට නම් පලයන්. නැත්නම් අම්මා ගෙනල්ලා සලකපන්. දෙන්න යන්න එපා නිකන්...
     
    • Haha
    Reactions: Gunther