ei eyaa ehema kiyanneඑයාලගෙ ගෙදර පදිංචියට යමු
එයාගෙ අම්මයි තාත්තයි මල්ලියිBro... wife ge gedara kawuda inne denata ?
ගේෂිගේ ගෙදර ගිහිනුත් ඔයා බම්ලා වගේද ඉම්නේ?වයිෆ්ගේ ගෙදර නම් යන්ඩ එපා බොල. ගෙදර වයිෆ් මල්ලිට වෙන්ඩ ඇතිනේ. ගියත් උබටවගේ ඉන්ඩ වෙන්නේ. මාමාන්ඩිගේ අණසකට යටත්ව.
තමන්ගේ දෙමව්පියන්ට මුල් තැන ..එච්චරයි ..ඊට පස්සේ තමා ගෑනි![]()
ha kiyahan... ammawath ekkagenama yamu kiyahan. prashne ethaninma wisadenawaවයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.

ඒවා සුම්මා බන් බැන්දට පස්සේතමන්ගේ දෙමව්පියන්ට මුල් තැන ..එච්චරයි ..ඊට පස්සේ තමා ගෑනි![]()
Eyage ammai tattai balaganna malli innone machan. Wife ta pahadili karala dipan ube ammawa balanna uba witrai inne kiala..adaren qwama ahai.. Eth ahannattan duka tama. ammawa aran nam yannepa hinganno wage inna wei ubatai ammatai ehe.එයාගෙ අම්මයි තාත්තයි මල්ලියි