වයිෆ්ගෙන් ප්‍රශ්නයක්.

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එයාලගෙ ගෙදර පදිංචියට යමු
    ei eyaa ehema kiyanne
    ee gedara monawa hari waasiyak thiyanawada
    (town ekata langai , pahasukam hondai wage)
    wena kauruth nedda wife ge family eke

    amma asaneepen nam inne daala yana eka hari ne
    bohoma parissamin katauthu karanna oone welaawak meeka
     
    • Like
    Reactions: JohnSnow

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,567
    113
    කට ඇරලා පිරිමියෙක් වගේ කියපං අම්මව දාලා යන්න බෑ. තොට මේ ගෙදර ඉන්න බැරිනං පල කියලා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේවාගේ සංකීර්ණ ප්‍රස්න වලට උත්තර හොයන්නේ මෙහෙමයි බන්.
    උබේ ගෙදරයි, වයිෆ්ගේ ගෙදරයි අතර දුර d නම් ඒ දෙක අතර d/2 දුරකින් පදින්චි වෙයන්.

    වයිෆ්ගේ ගෙදර නම් යන්ඩ එපා බොල. ගෙදර වයිෆ් මල්ලිට වෙන්ඩ ඇතිනේ. ගියත් උබට 🐕 වගේ ඉන්ඩ වෙන්නේ. මාමාන්ඩිගේ අණසකට යටත්ව.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    වයිෆ්ගේ ගෙදර නම් යන්ඩ එපා බොල. ගෙදර වයිෆ් මල්ලිට වෙන්ඩ ඇතිනේ. ගියත් උබට 🐕 වගේ ඉන්ඩ වෙන්නේ. මාමාන්ඩිගේ අණසකට යටත්ව.
    ගේෂිගේ ගෙදර ගිහිනුත් ඔයා බම්ලා වගේද ඉම්නේ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මව අරන් යන එක තෙරුමක් නෑ. මොකද වයිෆ් ඕක කියන්නේ අම්ම ගැන හොදටම දැනගෙනනේ. ඉතින් අම්මවත් එහේ එක්කන් ගිහින් හොදින් ඉන්න පුලුවන් කියලා උඹට හිතෙනවානම් එක්කන් පලයන්. නැත්තන් ගෑනිට තෙරුම් කරලා දීලා අම්මත් එක්කම ඉදපන්. මොකද්ද එහෙම කියන්න හේතුව කියලා හොයලා බැලුවද උඹ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් , මේවත් අහන්ඩ ඕන ප්‍රශ්නද, පිරිමිද බන් උබල, කසාදත් බැදලලු අනේ මන්ද මෙහෙමත් උන්, මොකද කරන්නෙ කියල අහන්නෙ සමාජයෙන්..🤭🤭🤭
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
    ha kiyahan... ammawath ekkagenama yamu kiyahan. prashne ethaninma wisadenawa :lol:
     
    • Like
    Reactions: JohnSnow

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    තමන්ගේ දෙමව්පියන්ට මුල් තැන ..එච්චරයි ..ඊට පස්සේ තමා ගෑනි:yes:
    ඒවා සුම්මා බන් බැන්දට පස්සේ 😁 කිම්බෙන් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරනවා ගෑණූ!!

    football soccer GIF
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    බැලන්ස් කරන්න බලපන් කොහොම හරි.
    උබ තමා 2න්න ගැනම දන්නේ. වැරදුනාට පස්සෙ හරිගස්සන්න අමරුයි
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    amma ena noena eka kese wethath ammawa ekkan palayan....
    ennema neththan ammawa bala kiya ganna mokakma hari piliwelak yodapan.
    umba withrada pawule inne? amma 1... geni 2....
    (mehema puluwan nam hondai.. man hithan inna thale kiwwe....)
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    එයාගෙ අම්මයි තාත්තයි මල්ලියි
    Eyage ammai tattai balaganna malli innone machan. Wife ta pahadili karala dipan ube ammawa balanna uba witrai inne kiala..adaren qwama ahai.. Eth ahannattan duka tama. ammawa aran nam yannepa hinganno wage inna wei ubatai ammatai ehe.

    Me wage welawata tama living together concept eke wedagat kama enne. Ona welawaka baya netiwa genita palayan kiala paduwe inna puluwanne..
     
    • Like
    Reactions: Ragna_SL