තමන්ගේ දෙමවුපියන් අංක 1 මොකද උඹ ඔය තත්වෙට උස මහත් කලේ ඒ මිනිස්සු. ඔය පස්සෙ හම්බ උන ගෑණි නෙමෙයි. අම්ම දාල යන්න එප ගෙදර ඉඳපන් මේ මං වගේ... ගෑණි ටික දවසක් ඉඳල ආයෙ විරිත්තගෙන උඹව හොයන් ගෙදර එයි... අම්ම තාත්ත වෙනුවෙන් ඕන දෙයක් කැප කරපන්, කවදාවත් වරදින්නෙ නම් නෑ...වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
අඩේ සිරාවටම...Uba ammata adarei nam uba me post 1ka danneth na.![]()
------ Post added on Jul 1, 2021 at 2:22 PM

