වයිෆ්ගෙන් ප්‍රශ්නයක්.

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
    තමන්ගේ දෙමවුපියන් අංක 1 මොකද උඹ ඔය තත්වෙට උස මහත් කලේ ඒ මිනිස්සු. ඔය පස්සෙ හම්බ උන ගෑණි නෙමෙයි. අම්ම දාල යන්න එප ගෙදර ඉඳපන් මේ මං වගේ... ගෑණි ටික දවසක් ඉඳල ආයෙ විරිත්තගෙන උඹව හොයන් ගෙදර එයි... අම්ම තාත්ත වෙනුවෙන් ඕන දෙයක් කැප කරපන්, කවදාවත් වරදින්නෙ නම් නෑ...

    Uba ammata adarei nam uba me post 1ka danneth na.:yes:
    අඩේ සිරාවටම...
    ------ Post added on Jul 1, 2021 at 2:22 PM
     
    • Haha
    • Like
    Reactions: Max_r and Erzo

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
    uba gedara inna bari nam . ay marry kale. anika ammawa dala yanna ubata hithak papuwak nadda thaniya. mata ehema deyak una nam divorce ,
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඹ මාව දන්නවා ද?
    උබටත් එහෙම සෙට් වුනාද :D
    Are you married?
    ඔව් මචං

    ඒවා සුම්මා බන් බැන්දට පස්සේ 😁 කිම්බෙන් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරනවා ගෑණූ!!

    football soccer GIF
    කොන්දකුත් ඕන හොද. නැතිව ඉතින් අමාරුයි.උබේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්න එකා වගේ හිටියොත්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    meke issara daala tibba wife ge gedara ghn kela wechcha unge kathaa...
    mata nam mage gedara,mage amma tatta kiyanne watinama de me loke...shape1 wede kraganin genita ona de nokara...
    Genith ohoma hituwoth?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
    Pissuda ban..yanna epa..umbata ammath nah..awasane sanaseemath nah .gon wada karanna epa .
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Amma thaniyamanam, ammalai gedara idahan, ekko amma ekkama ganige gedara palayan, habai balapan ehe un ammata balanawada kiyala, dekama bari nam karanna deyak na uba husma ganna ganna warayak gane duk wei oya gaani badapu ekata.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Ahapan ai yanna ona kiyana hethuwa mokakda kiyala? Uba ekawath methana kiyala nane. Anith de thamai kawadawath yanawa nam ganige gedara nawathinan yanna epa. Yannama ona nam wenama geyak aran ubala wenama palayan. Kochchara meke un kiwwath ganige power wadie ehedi. Eta wada hodai denna thaniyen inna eka.

    Anika gaani dannawane ledin inna ammawai dala yanne kiyala. Ehema dana danath eki yan kiyanna hethuwak athine. ekath methana kiyapan advice ekak kagen hari ona nam
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වයසක කට්ටිය මේ කාලේ ඉන්නේ බයෙන්, ඒ අම්මා තනියම නම් ඉන්නේ නොයන එක හොඳයි කියල හිතෙනවා, මොකද මේ කාලේ වයසක මනුස්සයෙක් එහෙම තනියම ඉන්න එක හොඳත් නැහැ.
     
    • Like
    Reactions: Ragna_SL

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ප්‍රශ්නය තමුන්ගෙ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි.වයිෆ් එහෙම කියන්න හෙතුව මොකක්ද මචො. සාදාරන හෙතුවක් විය හෑකි. එකක් උබෙ අම්ම හෑම දෙටම අගිලි ගහනව වෙන්න පුලුවන්. අම්මල වුනාම එහෙම තමා එයලා තාම හිතන්නෙ තම්න්ගෙ පොඩි කොල්ල කියල බෑන්දා වුනත්. නමුත් ඒක වයිෆ්ට තෙරුම් ගන්න අමාරුයි. අපි දෙපත්තෙන්ම හිතන්න ඔන. මොකද වයිෆ් කියන්නෙත් සාමන්ය මනුස්සයෙක් පිරිමියා වගේම. අපිට වරදින එකම තෑන තම බන් බදින්න කලින් ඔවා ඔක්කොම කෙල්ලට කියන්න ඔන. අම්මලා ටිකක් තදයි මේ. මේ මේ ප්‍රශ්න එන්න පුලුවන්, එක නිසා ඔයාට ඉවසන්න වෙයි ටිකක් වගේ එව හරියටම කියන්න ඔන. ඔවා කියන්නේ නෑතුව සුන්දර ලොක වල ඉදල බෑන්දම ඔහොම ප්‍රශ්න වෙනවා.උබ එහෙම නොවෙන්න පුලුවන්. මන් මේ කියන්නේ බදින්න ඉන්න එවුන්ට. ගෑරඩි වගෙ එතිල ලව් කරන කාලේ ලව් කලාට බෑන්දට පස්සෙ ලොකය සම්පූර්න වෙනස්. උබේ ප්‍රශ්නෙදි උබ හෑම පෑත්තෙන්ම ගිරෙට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ කියලා තෙරෙනවා. බලන්න ඉතින් වයිෆ් එක්ක කතා කරලා.අඩුම තරමෙ දවස් දවස් 3ක් එහේ 4ක් මෙහි වගේ වත්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තමන්ගේ දෙමවුපියන් අංක 1 මොකද උඹ ඔය තත්වෙට උස මහත් කලේ ඒ මිනිස්සු. ඔය පස්සෙ හම්බ උන ගෑණි නෙමෙයි. අම්ම දාල යන්න එප ගෙදර ඉඳපන් මේ මං වගේ... ගෑණි ටික දවසක් ඉඳල ආයෙ විරිත්තගෙන උඹව හොයන් ගෙදර එයි... අම්ම තාත්ත වෙනුවෙන් ඕන දෙයක් කැප කරපන්, කවදාවත් වරදින්නෙ නම් නෑ...
    මචං එතකොට තමන්ගෙ අම්මල තාත්තල පවුල ඔක්කොම අතෑරලා කොල්ලව විශ්වාස කරලා ඌ එක්ක ආපු ගෑනිට වටිනාකමක් දෙන්න ඕනම නැද්ද?සමහර නැන්දම්මලා ඉන්නවා ලේලිව මරාගෙන කන්නැති ටික විතරයි.දස වද දෙනවා.පවුල් ජීවිතේට ඇඟිලි ගහනවා.අම්මා ගෙදර බුදුන් වෙන්නෙ තමන්ගෙ දරුවන්ට විතරයි.පිට අයට එහෙම නෑ.තිත්ත උනත් ඇත්ත ඒකයි.මේ කොල්ලගෙ කෙල්ලටත් නැන්දම්මගෙන් එහෙම පීඩනයක් එනවද කියල කවුද දන්නෙ?අම්මා අතින් කිසිම වරදක් වෙන්න බෑ ගෑනි තමයි හැම ප්‍රශ්නෙදිම ඉවසන්න ඕනි කියල හිතන් නැතුව සාධාරණව හිතුව නම් නේද හොඳ?
     
    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    ප්‍රශ්නය තමුන්ගෙ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි.වයිෆ් එහෙම කියන්න හෙතුව මොකක්ද මචො. සාදාරන හෙතුවක් විය හෑකි. එකක් උබෙ අම්ම හෑම දෙටම අගිලි ගහනව වෙන්න පුලුවන්. අම්මල වුනාම එහෙම තමා එයලා තාම හිතන්නෙ තම්න්ගෙ පොඩි කොල්ල කියල බෑන්දා වුනත්. නමුත් ඒක වයිෆ්ට තෙරුම් ගන්න අමාරුයි. අපි දෙපත්තෙන්ම හිතන්න ඔන. මොකද වයිෆ් කියන්නෙත් සාමන්ය මනුස්සයෙක් පිරිමියා වගේම. අපිට වරදින එකම තෑන තම බන් බදින්න කලින් ඔවා ඔක්කොම කෙල්ලට කියන්න ඔන. අම්මලා ටිකක් තදයි මේ. මේ මේ ප්‍රශ්න එන්න පුලුවන්, එක නිසා ඔයාට ඉවසන්න වෙයි ටිකක් වගේ එව හරියටම කියන්න ඔන. ඔවා කියන්නේ නෑතුව සුන්දර ලොක වල ඉදල බෑන්දම ඔහොම ප්‍රශ්න වෙනවා.උබ එහෙම නොවෙන්න පුලුවන්. මන් මේ කියන්නේ බදින්න ඉන්න එවුන්ට. ගෑරඩි වගෙ එතිල ලව් කරන කාලේ ලව් කලාට බෑන්දට පස්සෙ ලොකය සම්පූර්න වෙනස්. උබේ ප්‍රශ්නෙදි උබ හෑම පෑත්තෙන්ම ගිරෙට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ කියලා තෙරෙනවා. බලන්න ඉතින් වයිෆ් එක්ක කතා කරලා.අඩුම තරමෙ දවස් දවස් 3ක් එහේ 4ක් මෙහි වගේ අමා

    Dhuka mchn bdhnkta kve ammava ehmath blagamnam kyla,dhen eva mkthma nene bn,
    ------ Post added on Jul 1, 2021 at 6:41 PM

    Oyla meka serious argena vachnekin hri help krna ekta thnx,me vge dhekta path unam mnava krnnda kyla hthagnna be bn,dhepeththenma thelenva,
    ------ Post added on Jul 1, 2021 at 6:44 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මචං එතකොට තමන්ගෙ අම්මල තාත්තල පවුල ඔක්කොම අතෑරලා කොල්ලව විශ්වාස කරලා ඌ එක්ක ආපු ගෑනිට වටිනාකමක් දෙන්න ඕනම නැද්ද?සමහර නැන්දම්මලා ඉන්නවා ලේලිව මරාගෙන කන්නැති ටික විතරයි.දස වද දෙනවා.පවුල් ජීවිතේට ඇඟිලි ගහනවා.අම්මා ගෙදර බුදුන් වෙන්නෙ තමන්ගෙ දරුවන්ට විතරයි.පිට අයට එහෙම නෑ.තිත්ත උනත් ඇත්ත ඒකයි.මේ කොල්ලගෙ කෙල්ලටත් නැන්දම්මගෙන් එහෙම පීඩනයක් එනවද කියල කවුද දන්නෙ?අම්මා අතින් කිසිම වරදක් වෙන්න බෑ ගෑනි තමයි හැම ප්‍රශ්නෙදිම ඉවසන්න ඕනි කියල හිතන් නැතුව සාධාරණව හිතුව නම් නේද හොඳ?
    තිත්ත ඇත්ත. අපි දන්නේ නැනේ අරුගේ internal conflict මොනවද අම්මගේ attitude කොහොමද ගැනිගේ attitude කොහොමද කියලා.
    පැන්න ගමන් ගැනිව එලවන්න කියන උන් කොහොම ජිවත් වෙනවද මන්ද.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තිත්ත ඇත්ත. අපි දන්නේ නැනේ අරුගේ internal conflict මොනවද අම්මගේ attitude කොහොමද ගැනිගේ attitude කොහොමද කියලා.
    පැන්න ගමන් ගැනිව එලවන්න කියන උන් කොහොම ජිවත් වෙනවද මන්ද.
    උන්ගෙ ගෑනු පව් කියල තමයි කියන්න තියෙන්නේ