වයිෆ්ගෙන් ප්‍රශ්නයක්.

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තෝ බැන්දෙත් මේකේ එවුන්ගෙන් අහලද ..
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඈත්දැකීමෙන් කියන්නේ. ගෑනු කියන කියන මගුල් කරන්න යන්න එපා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
    ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.
    ube wife ta oka therenne eyage putha ube wife wa dala uge genith ekka giyama thama . ethakal oka kiwata therenne ne.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    550
    520
    93
    හුලු අත්තයි, තල් අත්තයි ත් ගෙනියන්න වෙයි....
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ගෑනු කියන කියන මගුල් කරන්න යන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: KDH

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,804
    113
    මේකෙ කොමෙන්ට් දාපු අය දැන්ම හිතට ගන්න
    තමන්ගේ ලමයිට බරක් නොවි ජිවත් වෙන්න මැරෙන කම්ම..

    ලමයිට එ ලමයිගෙ හීන වලට යන්න දෙන්න....

    ------------------
    ලංකාවෙ ඉපදුනාම වෙන්නේ
    ඉපදෙනො
    25 වෙනකම් දෙමාපියන්ට වද දෙනවා
    ආයෙ බැදලා ලමයි හදලා උන්ව බලාගන්නත් ආයෙ දෙමාපියන්ට වද දෙනවා.
    දෙමාපියන් මැරිලා යනො.
    එතකොට පොඩි උන් ටිකක් ලොකුයි
    එපාර උන්ව හදනො 25 වගේ වෙනකම්...
    බන්දලා දෙනො
    උන්ගෙ ලමයි බලනො
    -------------------

    හද පෙන්වන්න ට්‍රයි එක දෙන්නෙ... ඇගිල්ල බලලා ගොන් පාර්ට් දාන ලංකාවෙ උන්ට


    ලමයි හදනවා කියන එක ඉන්සුවරන්ස් පැල්න් එකක් උන ලංකාව :(
    පව් මෙහෙ ඉපදෙන උන්...
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    Dhuka mchn bdhnkta kve ammava ehmath blagamnam kyla,dhen eva mkthma nene bn,
    ------ Post added on Jul 1, 2021 at 6:41 PM

    Oyla meka serious argena vachnekin hri help krna ekta thnx,me vge dhekta path unam mnava krnnda kyla hthagnna be bn,dhepeththenma thelenva,
    ------ Post added on Jul 1, 2021 at 6:44 PM
    Machan ubalata babala innawada?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මචං එතකොට තමන්ගෙ අම්මල තාත්තල පවුල ඔක්කොම අතෑරලා කොල්ලව විශ්වාස කරලා ඌ එක්ක ආපු ගෑනිට වටිනාකමක් දෙන්න ඕනම නැද්ද?සමහර නැන්දම්මලා ඉන්නවා ලේලිව මරාගෙන කන්නැති ටික විතරයි.දස වද දෙනවා.පවුල් ජීවිතේට ඇඟිලි ගහනවා.අම්මා ගෙදර බුදුන් වෙන්නෙ තමන්ගෙ දරුවන්ට විතරයි.පිට අයට එහෙම නෑ.තිත්ත උනත් ඇත්ත ඒකයි.මේ කොල්ලගෙ කෙල්ලටත් නැන්දම්මගෙන් එහෙම පීඩනයක් එනවද කියල කවුද දන්නෙ?අම්මා අතින් කිසිම වරදක් වෙන්න බෑ ගෑනි තමයි හැම ප්‍රශ්නෙදිම ඉවසන්න ඕනි කියල හිතන් නැතුව සාධාරණව හිතුව නම් නේද හොඳ?
    මොනව උනත් බන් වයසක අම්මව කොහොමද බන් ගෙදරක තනි කරන්නෙ. එයාලා මොනව කරන්නද බන් ගෙදර? තනිකම කියන එක උපරිමයි. ඒ ෆීලින් එක තේරෙන්නෙ ඒක දැනුන කෙනෙක්ට විතරයි.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ගෑනු ගොඩයි අම්මලා එකයි වගේ බයිලා අහන්න එපා , ඒකි කියන එක එකපාර අයින් කරන්නත් එපා උබටම ලෙඩක් වැටෙයි , ශේප් එකේ අවුල් යටගහලා ඒකිට අනුකම්පාව එන විදිහට ඉදපන් , ඒකියන්නේ වැද වැටෙන්න නෙවෙයි කෙයාරින් වගේ ඒවා පෙන්නලා ගේමක් ගහන්න තියෙන්නේ දෙපැත්තම අහු වෙන්න , කරන්නේ කොහොමද කියලා අපිට කියන්න බෑ ඒවා දන්නේ උබ ! ඉමෝශන්ස් වලින් වැඩ ගනින් , ජය මචන්

    ආ වැදගත්ම එක අමතක උනා , අම්මව දාලා යන්ඩ එපා පස්සේ දවසක පසු තැවෙන්න වෙයි <3
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මේකෙ කොමෙන්ට් දාපු අය දැන්ම හිතට ගන්න
    තමන්ගේ ලමයිට බරක් නොවි ජිවත් වෙන්න මැරෙන කම්ම..

    ලමයිට එ ලමයිගෙ හීන වලට යන්න දෙන්න....
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ගෑනු කියන්නෙ පාට්ටා selfish කට්ටිය. උන් කියන විදියට වැඩ කලොත් උඹ ඉවරයි!
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොඩ්ඩක් හොදට හිතල තීරණ ගනින් ඕකම හින්ද ප්‍රශ්න ගොඩක් අතලගද දන්නේ නෑ මළොත් කියයි උබ හින්ද මලේ කියයි හැමදාටම .එක්කෝ ඉඩ තියෙනවනම් උබල ගෙදරට ගෙන්න ගනින්.නැත්නම් උබල රෙන්ට් එකට තාවකාලිකව ගිහින් ,අම්මව ගනින්..නන්දාම්මගේ ගෙදර රිංගන එක නොට් රෙකමන්ඩ් පුතා.