ube wife ta oka therenne eyage putha ube wife wa dala uge genith ekka giyama thama . ethakal oka kiwata therenne ne.වයිෆ් කියනවා එයාලගෙ ගෙදර පදිංචියට යමු කියලා.එතකොට අම්ම විතරක් ගෙදර තනියම
ඉන්නෙ. ඉන්නෙත් ලෙඩින්. මම මොකද කරන්නෙ.පිස්සු වගේ.

Machan ubalata babala innawada?
Dhuka mchn bdhnkta kve ammava ehmath blagamnam kyla,dhen eva mkthma nene bn,
------ Post added on Jul 1, 2021 at 6:41 PM
Oyla meka serious argena vachnekin hri help krna ekta thnx,me vge dhekta path unam mnava krnnda kyla hthagnna be bn,dhepeththenma thelenva,
------ Post added on Jul 1, 2021 at 6:44 PM
මොනව උනත් බන් වයසක අම්මව කොහොමද බන් ගෙදරක තනි කරන්නෙ. එයාලා මොනව කරන්නද බන් ගෙදර? තනිකම කියන එක උපරිමයි. ඒ ෆීලින් එක තේරෙන්නෙ ඒක දැනුන කෙනෙක්ට විතරයි.මචං එතකොට තමන්ගෙ අම්මල තාත්තල පවුල ඔක්කොම අතෑරලා කොල්ලව විශ්වාස කරලා ඌ එක්ක ආපු ගෑනිට වටිනාකමක් දෙන්න ඕනම නැද්ද?සමහර නැන්දම්මලා ඉන්නවා ලේලිව මරාගෙන කන්නැති ටික විතරයි.දස වද දෙනවා.පවුල් ජීවිතේට ඇඟිලි ගහනවා.අම්මා ගෙදර බුදුන් වෙන්නෙ තමන්ගෙ දරුවන්ට විතරයි.පිට අයට එහෙම නෑ.තිත්ත උනත් ඇත්ත ඒකයි.මේ කොල්ලගෙ කෙල්ලටත් නැන්දම්මගෙන් එහෙම පීඩනයක් එනවද කියල කවුද දන්නෙ?අම්මා අතින් කිසිම වරදක් වෙන්න බෑ ගෑනි තමයි හැම ප්‍රශ්නෙදිම ඉවසන්න ඕනි කියල හිතන් නැතුව සාධාරණව හිතුව නම් නේද හොඳ?