වයිෆ්ට තෑග්ගක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹේ මුදල් තත්වේ අනුව තමා!
    මෙතන කියල තියෙන Iphone එක පුළුවන් නම් ගනින්! (මම ඕව ගැන වැඩිය දන්නේ නැහැ!)
    ඒක බැරිනම් වෙන හොඳ දෙයක් අරන් දීපන්!
    ඊට අමතරව ඔය ලංකාවේ හොඳ තැන තියෙන්නේ, cottages වගේ.
    දවසක දෙකක ට්‍රිප් එකකුත් ගිහිල්ල candle-lit dinner එකක් හෝ ඒ වගේ එකක් දීපන්!
     
    • Like
    Reactions: SupiriKollek

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    d0afaae0-ebcc-11e9-abe1-67a440aaf3a2
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹේ මුදල් තත්වේ අනුව තමා!
    මෙතන කියල තියෙන Iphone එක පුළුවන් නම් ගනින්! (මම ඕව ගැන වැඩිය දන්නේ නැහැ!)
    ඒක බැරිනම් වෙන හොඳ දෙයක් අරන් දීපන්!
    ඊට අමතරව ඔය ලංකාවේ හොඳ තැන තියෙන්නේ, cottages වගේ.
    දවසක දෙකක ට්‍රිප් එකකුත් ගිහිල්ල candle-lit dinner එකක් හෝ ඒ වගේ එකක් දීපන්!
    සර් මිලියන 22ටම candle lit ඩිනර් දුන්න නේද 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මචන්ලා wife ගේ birthday එකත් ලග එනවා, අරන් දෙන්න hoda තෑග්ගක් කියපල්ලකෝ
    ඩුවල් පෙනිටරේශන් ඩිල්ඩෝ
    හොද ලිංගරින් ඩ්‍රෙස් එකක්
    කෆ් සෙට් එකයි ස්පැන්කින්ග් සෙට් එකක්
    කකුලට දාන මේස් සෙට් එකක්
    උබට පෙගින් කරන්න ස්ට්‍රප්පොන් ඩිල්ඩෝ එකක්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    හුටා....

    @akildila සොරි මචෝ...
    තව ඩිංගෙං අත්දැකීම් නැති අපේ අදහස් අහල ගස්...😃
    උබලත් අත්දැකීම් ගන්න ලෑස්ති වෙයල්ලා, හැමදාම ඔහොම ඉන්නද?
     
    • Haha
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පොඩ්ඩක් මීටරෙන් හිටියොත් ගෑණු ඔය වගේ දවස් ලංවෙද්දි ඕනෙ දේවල් ගැන පොඩි පොඩි මුට්ටි දානවා.

    උදාහරණ අර ගෙදර බලු පැටියා ලස්සනයි නේද? අපිටත් ඒ වගේ එකෙක් ගන්න තිබ්බා නම් ශෝක්.
    මම හිතන් ඉන්නෙ කවදාහරි ........ පොත අරගෙන කියවන්න.
    අපිට අහවල් හොටෙල් එකට අවුටින් එකක් යන්න තිබ්බනම් හොඳයි නේද?