වයිෆ්ට මොකද්ද වෙලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කියන්න එපා බං :sorry::sorry::sorry: ලස්සන කෙල්ලක් ඉද්දි කොච්චරනම් ෂෝක්ද :love::love::love:

    කොල්ලෝ එහෙමද, කොයි මගුලේ ගිහින් නතර වෙයිද කියලා කවුද දන්නේ :baffled::baffled::baffled:
    ඒකත් ඇත්ත තමයි නේ බං..

    keli patiyek inna thatta kenek hetiyata mama ube me prakashayata wiruddai..... :yes:
    සොරි මචං.. මම නිකමට කිව්වෙ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ සිරා බන් අද උදෙත් ඔෆිස් එනකොට මග දිගට බයික් එක නතර කර කර කෙල ගහ ගහ ආවේ. බබෙක් වත් ද? වැඩිය හු***න්න ලැබුනෙත් නැහැ බන්

    :baffled:

    ubalage hadissiyata itin api monawa karannada.......? hath awuruddak badaginne hitapu ekekta bath piganak lebunama dila ariya wage ati itin ubatat.....

    keli pataw loku unama taattalata boru karanawa kollek ekka set unama. :D:P
    ubatat eka wenawa godak welawata.

    :P

    Anyway Congratz Kiwwa :yes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    hoda dokek kiyapalla ko

    e mokatada?? elakiri umbath kohoma hari piyek :rofl:
    11.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන් උබ බබා වෙන්න හදන්න එපා. තව ටික දවසකින් එන බබාව නලවපන්.:lol:
    මෙන්න මගෙන් සුබ පැතුම්.:)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පෙරලගෙන කොලා නම් දැන් ඉතින් උද බලාගෙන හිටපන් අර මොකාද වගේ..........
    :no::no::no::no::no::no::no::no:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    :dull: දැන් කාලගෝලයට හිතෙනව ඇති මේ ත්‍රේඩ් එක දාපු ගොන්කම කියලා, :rofl: ටැග් ටිකයි එක එකා කියන කුප්ප කතායි අහපුවාම.. :lol: :lol: නෑ එහෙම නෑ කියපන් දැන්.. :rofl:

    math hithune ekama thama