වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (6)

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ඇයි බන් ඔහොම .එතකොට මේ මොනවද අච්චාරුද .මන් හිතුවෙ උබ නාන්නෙ දේශපාලනේදි විතරයි කියල .බලනකොට උබ එලකිරියෙන් නෑම විනෝදාන්ශයක් කරගෙනනෙ :lol::lol::lol::lol::lol::lol::lol:

    ලූනු සලාද - https://www.google.lk/search?client....psy-ab..0.6.796...0i67k1.tEx2UX877U0#imgrc=_



    අනේ පල යනඩ ..බොලයි නාල ඉන්නෙ ඔකට කියන්නෙ ලූණු සම්බෝල කියලද...හි හි උබල කෑම අදුරන්නෙත් නැනෙ...අනික මොකෝ මේ දේශපාලනයක් අල්ලන්නෙ...අදාලව පවසපන්කො..:P:P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ පල යනඩ ..බොලයි නාල ඉන්නෙ ඔකට කියන්නෙ ලූණු සම්බෝල කියලද...හි හි උබල කෑම අදුරන්නෙත් නැනෙ...අනික මොකෝ මේ දේශපාලනයක් අල්ලන්නෙ...අදාලව පවසපන්කො..:P:P


    ඒකට කියන නම මොකක්ද කියපන් එහෙනම්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ තමා හරක...තක්කලි දාල හදන එකකට ලුණු සම්බෝලෙ කියනවද ??? :lol::lol::lol: අනේ මන්ද ඒරොප්පෙන්ද බැස්සෙ...යකෝ මුන් තක්කලි සලාදෙ දන්නෙ නැනෙ.. :P:lol::lol::lol:
     
    Last edited:

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    you can call any name what you want.

    normally we called thakkali sambola
    that doesn't mean we put coconut powder into it.
    its just a name.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ



    යකෝ මේ තියෙන්නේ අමු මිරිස් සම්බෝලේ.පේන්නේ නැද්ද උබලට මේකේ අමු මිරිස් කෑලි තියෙනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ



    යකෝ මේ තියෙන්නේ අමු මිරිස් සම්බෝලේ.පේන්නේ නැද්ද උබලට මේකේ අමු මිරිස් කෑලි තියෙනවා.

    රෙද්ද තමා ඕක ගම්මිරිස් සම්බෝලෙ .පේන්නෙ නැද්ද ඕකෙ ගම්මිරිස් කුඩු තියනව :angry::angry::angry::angry::angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    aneka pol wala ganan hatiyata pol samboletath pol noda hadanna wela tiyenne

    මන් ලුනු මිරිසක් ගත්ත ඒකෙ ලුනුත් නෑ මිරිසුත් නෑ .

    මන් බුලත්විටක් ගත්ත ඒකෙ හුනු නෑ ,දුන්කල නෑ ,පුවක් නෑ බුලත් නෑ ඔතල තිබ්බ කොලේ විතරයි :sorry::sorry:

    කා විසින් කා හට කියන ලද්දක්ද
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මන් ලුනු මිරිසක් ගත්ත ඒකෙ ලුනුත් නෑ මිරිසුත් නෑ .

    මන් බුලත්විටක් ගත්ත ඒකෙ හුනු නෑ ,දුන්කල නෑ ,පුවක් නෑ බුලත් නෑ ඔතල තිබ්බ කොලේ විතරයි :sorry::sorry:

    කා විසින් කා හට කියන ලද්දක්ද

    :P