වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (6)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (6)

    පතෝල සම්බෝලයක් සදාගන්නා ආකාරය :love:

    මේකට පට්ට ලපටි පතෝල තෝරගෙන සුද්ද කරල සිහින් කෑලි වලට කපාගන්නෝන .
    පස්සෙ මේකට තක්කාලි ,කපපු ලූනු,කපපු අමු මිරිස් ,උම්බලකඩ ලුණු ,දෙහි,ගම්මිරිස් කුඩු එකතු කරල හොදට කලවම් කරගනෝන

    ඊට පස්සෙ කන්න තමයි තියෙන්නෙ :sorry::sorry::sorry::sorry:

    කලින් උයපුව මෙතන

    උයපන් යකෝ


    ලූනු සම්බෝල ගැන ගේමක් නිසා මේක දාන්නෙ .

    රොටී කන්න ලූනු සම්බෝලයක් හදාගමු

    මුලින්ම මේකට ලූනු කපල ඒකට අමු මිරිස් දාගන්න ඕන හොදට සැර වෙන්න .පස්සෙ උම්බලකඩ ,ලුනු,දෙහි එහෙම දාල සම්බෝලෙ තලපයක් වෙනකන් බ්ලෙන්ඩර් කරන්න ඕන .(වේලිච්ච මිරිස් දාන්නම එපා)

    මේක පොල් රොටී එක්ක කාල බලපන් ලුනු මිරිසට වැඩිය 10 ගුණයක් රසයි .
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එල එල මාත් මේ සතියේ ඉව්ව ,හිතන තරම් අමාරු වැඩක් නෙමේ බන් බලන් යනකොට .,මට පැය බාගයක් ගියේ නැහැ ඔක්කෝටම
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    එල එල මාත් මේ සතියේ ඉව්ව ,හිතන තරම් අමාරු වැඩක් නෙමේ බන් බලන් යනකොට .,මට පැය බාගයක් ගියේ නැහැ ඔක්කෝටම

    :yes::)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොනාද හැදුවෙ උබ :confused::confused::confused:

    පරිප්පු ,වම්බටු ,පපඩම්, බත්.කඩෙන් කාල එපා වෙලා හිටියේ බඩ පැලෙන්න දෙසා බෑව .
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඔය සිහින් කැලී වලට කපන්න ගියාම තමා නාගන්නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල මාත් මේ සතියේ ඉව්ව ,හිතන තරම් අමාරු වැඩක් නෙමේ බන් බලන් යනකොට .,මට පැය බාගයක් ගියේ නැහැ ඔක්කෝටම

    මොනාද බන් පැය භාගෙන් ඉවුවේ?නූඩ්ල්ස් එකක් වත් හැදුවද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයිෆ් ඔක දැක්කොත් නම් හිනා වෙනව...රෙසපිය වැරදියි...:lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පතෝල සම්බෝලයක් සදාගන්නා ආකාරය :love:

    මේකට පට්ට ලපටි පතෝල තෝරගෙන සුද්ද කරල සිහින් කෑලි වලට කපාගන්නෝන .
    පස්සෙ මේකට තක්කාලි ,කපපු ලූනු,කපපු අමු මිරිස් ,උම්බලකඩ ලුණු ,දෙහි එකතු කරල හොදට කලවම් කරගනෝන

    ඊට පස්සෙ කන්න තමයි තියෙන්නෙ :sorry::sorry::sorry::sorry:

    කලින් උයපුව මෙතන

    උයපන් යකෝ

    උඹලා ඕකට පොල් දාන්නේ නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා ඕකට පොල් දාන්නේ නැද්ද?

    :rofl::rofl::rofl: ඒකනෙ මම කියුවෙ රෙසිපිය වැරදියි කියල....පොල් නැති සම්බෝල ...වයිප්ට හිනා ගිහින් මැරෙයි...:lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වම්බටු කොහොමද බන් ඉව්වෙ :confused::confused:

    kali kapala hodala,miris,gammiris,3/5 ,lunu kudu,karpincha okkoma daala hondata ath gala tel 1k lipa tiyala rath unama ekata okkoma demma,ran wan wenakota bewa ;) sinith tikak demma banna kittuwa