වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (7) චිකන් ෆ්රය&#3538

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (7) චිකන් ෆ්රය&#3538

    අවශ්‍ය කළමනා :

    • බත් කප් 2 ( පමණට ලුණු දමා තම්බාගත් )
    • චිකන් 200 g ( කලින් බැදගෙන පොඩියට ඉරාගත්)
    • කැරට් කප් 1 ( සිහින්ව දිගට කූරු කපාගත් )
    • ලීක්ස් කප් 1/2 (රවුමට කපාගත් )
    • සුදුළුුනු මේස හැන්දක් ( තලාගත් )
    • ඉඟුරු මේස හැන්දක් ( තලාගත් )
    • ලූනු කප් 1/4 ( පෙති කපාගත් )
    • බිත්තර 2
    • ලුණු තේ හැන්දක්
    • ගම්මිරිස් තේ හැඳි 1/2
    • කෑලි මිරිස් තේ හැන්දක්
    • කහ කුඩු තේ හැඳි 1/2
    • සෝයි සෝස් මේස හැන්දක්
    • තෙල් හෝ බටර් කප් 1/4 :yes::yes::yes:

    1. ස්පානක් ලිප තබා බටර් මේස හැඳි දෙකක් එක්කර දියවෙන්න හරින්න
    2. එයට බිත්තර එකතු කර ස්ක්‍රැම්බල් කරගන්න
    3. ස්ක්‍රැම්බල් කළ බිත්තර සාස්පානෙන් ඉවත් කර පැත්තකින් තබන්න
    4. සාස්පානට ඉතිරි බටර් එකතු කර දියවෙන්න හරින්න
    5. එයට සුදුළුුනු සහ ඉඟුරු එකතුකර විනාඩියක් පමණ තෙම්පරාදුකරගන්න
    6. එයට ලූනු එකතු කර තවත් විනාඩියක් තෙම්පරාදු කරගන්න
    7. එයට කැරට්, ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, කහ කුඩු සහ සෝයි සෝස් එකතු කර කළවම් කර විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න
    8. ඉන්පසු එයට බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5 – 6 ක් පමණ හොඳින් බත බැදගන්න
    9. අවසානයේ ස්ක්‍රැම්බල් කළ බිත්තර, ඉරාගත් චිකන් සහ ලීක්ස් එකතු කර හොඳින් කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.
    කාපිය ඉතින් . කොලෙස්ටරෝල් දෙයිය :love::love::love::love:

    අනිත් උයපුව මේකෙන් බලපන්
    උයපන් යකෝ
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    මමත් මේ දවස් වල උයනවා. වයිෆ්ට නයිට් දවසක් ඇර දවසක්. මගේ මෙනු එක පරිප්පු, චිකන්, කැරට්,බීට්, බිත්තර තමයි. මේකත් ට්‍රයි කරලා බලන්න ඕනේ.

    පුලුවන්නම් අඩු භාජන ගානකින් උයන හැටි කියපන්කො. උයන්න පුළුවන්. වලං හෝදන්න තමයි බැරි.
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මමත් මේ දවස් වල උයනවා. වයිෆ්ට නයිට් දවසක් ඇර දවසක්. මගේ මෙනු එක පරිප්පු, චිකන්, කැරට්,බීට්, බිත්තර තමයි. මේකත් ට්‍රයි කරලා බලන්න ඕනේ.

    පුලුවන්නම් අඩු භාජන ගානකින් උයන හැටි කියපන්කො. උයන්න පුළුවන්. වලං හෝදන්න තමයි බැරි.

    මෙකට එච්චර භාජන යන්නෙ නෑනෙ බන් . හෝදන එක නම් මහ එපා කරපු වැඩක් නේද :sorry::sorry::sorry:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    මෙකට එච්චර භාජන යන්නෙ නෑනෙ බන් . හෝදන එක නම් මහ එපා කරපු වැඩක් නේද :sorry::sorry::sorry:

    ඔව් බං.. රෑ ඉව්වහම උදේ වෙනකං වලං සින්ක් එකේ..:eek::eek:

    ස්පීඩ් උයන ට්‍රික්ස් ටිකක් කියපන්කො..

    මගේ ඒවා ටිකක් කියන්නම් මතක විදිහට.

    1. මුලින්ම බත් රයිස් කුකර් එකේ කුක් වෙන්න දානවා. එක තම්බෙනකොට අනික්වා හදල ඉවරයි.
    2. පොල් ගෙඩියම එක පාර ගාල කිරි අරන් ප්‍රිජ් එකේ දාල දවස් දෙකක් පාවිච්චි කරනවා.
    3.පොල් ගාල ප්‍රිජ් එකේ දාල දවස් තුනක් පාවිච්චි කරනවා.
    4. චිකන් මිරිස්තු, ගම්මිරිස්, තුනපහ දාල කලවම් කරලා ප්‍රිජ් එකේ දාල ( ඩීප් ෆ්රීසර්) තියනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් බං.. රෑ ඉව්වහම උදේ වෙනකං වලං සින්ක් එකේ..:eek::eek:

    ස්පීඩ් උයන ට්‍රික්ස් ටිකක් කියපන්කො..

    මගේ ඒවා ටිකක් කියන්නම් මතක විදිහට.

    1. මුලින්ම බත් රයිස් කුකර් එකේ කුක් වෙන්න දානවා. එක තම්බෙනකොට අනික්වා හදල ඉවරයි.
    2. පොල් ගෙඩියම එක පාර ගාල කිරි අරන් ප්‍රිජ් එකේ දාල දවස් දෙකක් පාවිච්චි කරනවා.
    3.පොල් ගාල ප්‍රිජ් එකේ දාල දවස් තුනක් පාවිච්චි කරනවා.
    4. චිකන් මිරිස්තු, ගම්මිරිස්, තුනපහ දාල කලවම් කරලා ප්‍රිජ් එකේ දාල ( ඩීප් ෆ්රීසර්) තියනවා.

    පොලොස් ,ඇබුල් තියල් ,අච්චාරු,ලුනුදෙහි වගේ කල් තියාගන්න පුලුවන් දේවල් නිවාඩු දවසක දෙන්නම එකතු වෙලා හදල වැඩි දවස්ගානක් කන්න පුලුවන් :cool::cool:

    කීල්ස් එකේ තියනව ලියපු පලා වර්ග පැකට් කරල ,තව සුද්දකරපු කොස් ඇට ,සුදුලූනු,කපපු නෙලුම් අල ,කොස් දෙල් පොලොස් පැකට් . කපන්න දෙයක් නෑ හේදුව ඉව්ව .වැඩේ ලේසියි . අනික ඒ පැකට් ගහන කොම්පැනි එක කියන්නෙ ඒව ඕර්ගනික් කියල . බතල එහෙමත් තියනව . හතු එහෙම උයන්න ලේසියි මන් හිතන්නෙ
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ

    පොලොස් ,ඇබුල් තියල් ,අච්චාරු,ලුනුදෙහි වගේ කල් තියාගන්න පුලුවන් දේවල් නිවාඩු දවසක දෙන්නම එකතු වෙලා හදල වැඩි දවස්ගානක් කන්න පුලුවන් :cool::cool:

    එල මචං.. අපිත් එහෙම කරනවා.. :yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බටර් කප්
    avatar510144_6.gif
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :rofl:

    :yes::yes: