හ්ම්.. හ්ම්... කොහොමත් ගෑණු ඒවට දස්සයි.. අපි වගේ නෙවෙයි බොහොම පරිස්සමෙන් ට්‍රැක්ටරේ ගරාජ් එකෙන් එළියට අරගෙන සුද්ද පවිත්තර කොරල බොහොම පරිස්සමෙන් ස්ටාර්ට් කරගෙන හිමින් හිමින් මිදුලට දාගත්තට කාපට් එක අහුවුනාම හැටට හැටේ අදින්න හරිම රුසියෝ...
මසාජ් එකකට යන්න ඕනේ ට්‍රැක්ටර් පාගල යන හැටි බලන්න.. පිස්ටන් එක ගැලවිලා එන සයිස් එකට වැඩේ කරන්නේ





