වයිෆ් බර්ත්ඩේ

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මොනවද බන් උබල දැන් wife/gf ට අරන් දෙන්නේ. මුන්ට ඇදුම් තෝරන්න නම් පට්ට අමාරුයි. Gift voucher එකක් දුන්නත් මූන නරක් කරගන්නවා
     
    • Like
    Reactions: Ryan08

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    salli viyadam karana eka neme okun balanne. attention deela wadak karana eka. umba gedara indala hoda chocolate 2,3k daala birthday card ekak umbama hadapan et athi. ah meka ganin kiala den natuwa lassanata andala candle lit dinner ekakata ekkaran gihin mal tikak ekka deepan e athi.umbema ath akurin hadapan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    මොනවද බන් උබල දැන් wife/gf ට අරන් දෙන්නේ. මුන්ට ඇදුම් තෝරන්න නම් පට්ට අමාරුයි. Gift voucher එකක් දුන්නත් මූන නරක් කරගන්නවා
    Thagi witarak aran deela wadak ne ban

    honda photo tikak aran, FB daapan patta haallak ekka. Etakota tama wadey rock wenne (Yakka puththunge ideas 🥴 )
     
    • Haha
    Reactions: Psiko and siri_ayya

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කැමති එකක් ගන්න සල්ලි දීපන්. මම නම් බර්ත්ඩේ එකට මල් එකක් විතරයි දෙන්නේ. කේක් නම් වයිෆ් තමයි හැමෝගෙම බර්ත්ඩේ වලට හදන්නේ. මුලදී තෑගි දුන්නා ඒත් දීපු ජුවලරි වොච් වගේ ඒවා ඇරෙන්න අනිත් හැමදේම වගේ ආපහු ගිහින් මාරු කරගෙන ආවා. දැන් මම සල්ලි දෙන්නේ. එතකොට කැමති දෙයක් ගන්න පුළුවන්නේ. මටත් වදයක් නෑ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    කැමති එකක් ගන්න සල්ලි දීපන්. මම නම් බර්ත්ඩේ එකට මල් එකක් විතරයි දෙන්නේ. කේක් නම් වයිෆ් තමයි හැමෝගෙම බර්ත්ඩේ වලට හදන්නේ. මුලදී තෑගි දුන්නා ඒත් දීපු ජුවලරි වොච් වගේ ඒවා ඇරෙන්න අනිත් හැමදේම වගේ ආපහු ගිහින් මාරු කරගෙන ආවා. දැන් මම සල්ලි දෙන්නේ. එතකොට කැමති දෙයක් ගන්න පුළුවන්නේ. මටත් වදයක් නෑ.
    Almariye asse tibuna parana perfume ekak dunna. loku awlk na maawa wadaagaththa.
    යකෝ ඌරගේ මාලු ඌරා පිට තියලම කපල නෙහ්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් කේක් එකක් ගෙනල්ලා රෑ 12ට නිදන් හිටියත් ඇහැරවලා කේක් එක කපනවා.

    පහු වෙනිදට වේලාසන ඕෆ් වෙලා ඩිනර් අව්ට් එකක් යනවා.

    ඔච්චරයි බං.