Thagi witarak aran deela wadak ne banමොනවද බන් උබල දැන් wife/gf ට අරන් දෙන්නේ. මුන්ට ඇදුම් තෝරන්න නම් පට්ට අමාරුයි. Gift voucher එකක් දුන්නත් මූන නරක් කරගන්නවා
unath naginawane ban98 අයටත් නෝනල ඉන්නවද දැන්![]()
වඩාගෙන ගැහුවද උබටAlmariye asse tibuna parana perfume ekak dunna. loku awlk na maawa wadaagaththa.
කැමති එකක් ගන්න සල්ලි දීපන්. මම නම් බර්ත්ඩේ එකට මල් එකක් විතරයි දෙන්නේ. කේක් නම් වයිෆ් තමයි හැමෝගෙම බර්ත්ඩේ වලට හදන්නේ. මුලදී තෑගි දුන්නා ඒත් දීපු ජුවලරි වොච් වගේ ඒවා ඇරෙන්න අනිත් හැමදේම වගේ ආපහු ගිහින් මාරු කරගෙන ආවා. දැන් මම සල්ලි දෙන්නේ. එතකොට කැමති දෙයක් ගන්න පුළුවන්නේ. මටත් වදයක් නෑ.
යකෝ ඌරගේ මාලු ඌරා පිට තියලම කපල නෙහ්Almariye asse tibuna parana perfume ekak dunna. loku awlk na maawa wadaagaththa.
වෙන මොනවද ඉතින් හොඳ ෆක් එකක් තමයි දෙන්න තියෙන්නේ