වයිෆ් මගේ හදහන බලලා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,045
    27,704
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඉතින් ඒක ඇත්ත කියලා පෙන්නන්න වෙයි නැත්නම් හදහන බොරු වෙනවා. ඉක්මන් කරලා නව සබදතාවයක් හදාගන්න
    මම ඉතින් සබ්ජෙක්ට් එකේ ඉන්නවා බන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම ඉතින් සබ්ජෙක්ට් එකේ ඉන්නවා බන්
    ඇති යන්තම් තව පොඩ්ඩෙන් හදහන බොරු වෙලා බලපු එකාගෙ බිස්නස් එකටත් කෙලවෙනවා🤭
    දැන් සීන් එක වයිෆුත් දන්න එකේ තව අලුත් සබදතා දෙක තුනක් පටන් ගත්තොත් නරකද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    සමහර හදහන් බලන එවුන් ඔහොම කියලා ගෑණූන්ව අන්දනවා. මම දන්න එකෙක් ඉන්නවා හදහන් බලලා ඔහොම කියලා ගෑණුන්ව අන්දලා උන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඌ ගෑණූන්ට කියනවාලු මිනිහාගේ ආකර්ෂණය ගන්න යාගයක් කරන්න ඕනේ කියලා.. ඊට පස්සේ යාගේ වෙන විදිහ දන්නවා නේ. ගෑණීව පරිස්සම් කර ගනින් යවන්න එපා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ado චින පොන්නයා
    wate yana wesiyek kiuwa gaman ශාක පෝෂක චින පොන්නයා duwala awa neda
    ඵළුවෝ කාලම මැරෙන්න ගියානේ තෝ ඵක පාරක්..දැන් කන්නෙ ඔටුවොද?😀😀
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඵළුවෝ කාලම මැරෙන්න ගියානේ තෝ ඵක පාරක්..දැන් කන්නෙ ඔටුවොද?😀😀

    otu kiri bila balapanko wenasa. tho marenakan madamula china hujja bigena hitapan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම ඉතින් සබ්ජෙක්ට් එකේ ඉන්නවා බන්
    Genita meka kiyapan. uba ehema ne kiyapan.Pddak genige visvase hedena vidiyta idapan metike.

    සමහර හදහන් බලන එවුන් ඔහොම කියලා ගෑණූන්ව අන්දනවා. මම දන්න එකෙක් ඉන්නවා හදහන් බලලා ඔහොම කියලා ගෑණුන්ව අන්දලා උන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඌ ගෑණූන්ට කියනවාලු මිනිහාගේ ආකර්ෂණය ගන්න යාගයක් කරන්න ඕනේ කියලා.. ඊට පස්සේ යාගේ වෙන විදිහ දන්නවා නේ. ගෑණීව පරිස්සම් කර ගනින් යවන්න එපා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Genita meka kiyapan. uba ehema ne kiyapan.Pddak genige visvase hedena vidiyta idapan metike.

    සමහර හදහන් බලන එවුන් ඔහොම කියලා ගෑණූන්ව අන්දනවා. මම දන්න එකෙක් ඉන්නවා හදහන් බලලා ඔහොම කියලා ගෑණුන්ව අන්දලා උන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඌ ගෑණූන්ට කියනවාලු මිනිහාගේ ආකර්ෂණය ගන්න යාගයක් කරන්න ඕනේ කියලා.. ඊට පස්සේ යාගේ වෙන විදිහ දන්නවා නේ. ගෑණීව පරිස්සම් කර ගනින් යවන්න එපා
    dan mu owa kiwo
    gani hithanne hora
    ahuwenawata baye
    kiyanawa kiyala
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    මෙම කාන්තාවට කට්ටඩියා වෙතින් ලිංගික අතවරයක් සිදු වූයේද නැද්ද යන්න අවිනිශ්චිතය. නමුත් කට්ටඩින් තමන්ගේ පිහිට පතා පැමිණෙන කාන්තාවන්ගේ ගැටලුවල සුලමුල අසා ඔවුන්ගේ දුර්වල ගති ස්වභාවයන් හඳුනාගෙන ඒ ඔස්සේ ගොස් ලිංගික අපයෝජනයට ලක් කිරීම අපේ රටේ නිරන්තරයෙන්ම සිදුවන තත්ත්වයකි. බොහෝ විට සදාකාලික රහස් ලෙස පවතින මෙම නිහඬ අතවර ගැන කතා කරන සොයා බලන කෙනෙක්ද නැත. තමන්ගේ මානසික පීඩනයන්ට පිළිසරණ ලබා ගැනීමේ අදිටනින් කට්ටඩියන් වෙත ගොස් ඒ නිහඬ අතවරවලට ඉඩදී ඒවා විඳ දරාගෙන සිටින කාන්තාවන් සේම ඒවා නිසා මහත් කම්පනයකට පත්ව අවසානයේ මානසික ව්‍යාකූල තත්ත්වයන්ට ලක්වන කාන්තාවන්ද හිඟ නැත.
    අනපේක්ෂිත ලෙස මෙබඳු අතවරයකට මුහුණ දෙන්නට සිදුවන කාන්තාවකගේ මනසට මෙමගින් විය හැකි හානිය පිළිබඳව අප විමසා සිටියේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රුමි රූබන් මහතා වෙතිනි​