වරක් නොව සිය වරක් සිතන්න.
සිතන්න ඔබගේ අහාර රටාව ගැන
වරක් නොව සිය වරක් සිතන්න.
මේදරුවා අද දින අප සායනයට රැගෙන ආදරුවෙක්.ඇසක් සාදා ගැන්මට.
(Custom made-artificial eye) වයස අවුරුද්දයි මාස දහයයි. ඇස ඉවත් කිරීමට හේතුව පිළිකා කාරක.
(retino blastoma)ඔබ දන්නවාද මෙවැනි දරුවන්
6 දෙදෙනකුවත් ළමා රෝහලින් අප වෙත යොමුකරන
බව.
මසකදී දරුවන් කී දෙනෙකුගේ ඇස් ඉවත්කරනවාද?.
එක ඇසක් ඉවත් කර 6 මසක් ගත වනවිට ඉතිරි
ඇසත් ඉවත්කර අපවෙත එන දරුවන් දුට්විට අපට ඇතිවන හැගීම් කෙසෙද?.
සිතන්න ඔබගේ ආහාර රටාව ගැන. හෝමෝන උපයෝගි කරගෙන නිපදවන මස් මාංශ. එළවලු.
ක්ශනික ආහාර පිළිකාකාරක සහිත බීම වර්ග
කෘමිනාශක යෙදූ එළවලු පළා වර්ග මෙයට
හේතු විය හැක. පිටිසරබද නිපදවන එළවලු පළතුරු
ගැන සිතන්න කාළය පැමිණ ඇත.

ගස්වල කොස් කැඩුවම පැත්තටම කොස් පලු බෙදනවා 