වරප්‍රසාද කියන ඒව තමයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    වරප්‍රසාද කියන ඒව තමයි මේ රට දුෂිත කරල තියෙන්නේ...
    හැම එකගෙම ඒව නැති කරන්න එකෙක් නැහැනේ...
    නිලධාරී හැත්ත පවා හොරා කන්නේ බේරෙන්නේ ඕවට මුවා වෙලා,
    ඕව තියාගෙන කොහොමද සැමට සමාන නීතියක් හැදෙන්නේ රටක?

    පිස්සුනේ................