වරලත් ගණකාධිකාරී salary

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ගෙවල් ලග Aat 2 karala

    Uta CA wennalu අදහස තියෙන්නේ
    Charted accountant salary කොහොමද බන්

    මෙකේ එවුන් ඉන්නවද
    ------ Post added on Apr 12, 2022 at 12:22 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ගෙවල් ලග Aat 2 karala

    Uta CA wennalu අදහස තියෙන්නේ
    Charted accountant salary කොහොමද බන්

    මෙකේ එවුන් ඉන්නවද
    ------ Post added on Apr 12, 2022 at 12:22 PM
    රුපියල් 40,000 ඉදන් ඉන්නවා උඩට
    කබ්බත් චාටර්ඩ්
    අවරේජ් එක ගත්තොත් 150,000 පැනලා ගන්න ගොඩක් ඉන්නවා....
    දැන් එහෙම සැලරි ස්කෙල් එකක් මෙන් ටෙන් කරන්නේ නෑ... පාස් වෙන උන් අඩු පදියටත් යනවා. ඒ මදිවට අනිත් ඒවා කරපු එව්වොත් එනවා. ඔක්කොම එකතු වෙලා අඩු පඩියට මාරු වෙනකොට මිල බහිනවා...
     
    • Like
    Reactions: sandaru1rox

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    රුපියල් 40,000 ඉදන් ඉන්නවා උඩට
    කබ්බත් චාටර්ඩ්
    අවරේජ් එක ගත්තොත් 150,000 පැනලා ගන්න ගොඩක් ඉන්නවා....
    දැන් එහෙම සැලරි ස්කෙල් එකක් මෙන් ටෙන් කරන්නේ නෑ... පාස් වෙන උන් අඩු පදියටත් යනවා. ඒ මදිවට අනිත් ඒවා කරපු එව්වොත් එනවා. ඔක්කොම එකතු වෙලා අඩු පඩියට මාරු වෙනකොට මිල බහිනවා...
    Hotels wala ehema una 3-4 laks gannawa neda?

    finance department un
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Hotels wala ehema una 3-4 laks gannawa neda?

    finance department un
    අනේ නෑ... CFO, head of finance වගේ අය නම් 400,000 පැනලා ගන්නවා. ඒ කොම්පැනි කීයෙන් කීයද? ෆිනෑන්ස් මැනේජර් උනත් දැන් පීචන් වී ගෙන එන්නේ.....
     
    • Like
    Reactions: ChoronaSottiya

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    අනේ නෑ... CFO, head of finance වගේ අය නම් 400,000 පැනලා ගන්නවා. ඒ කොම්පැනි කීයෙන් කීයද? ෆිනෑන්ස් මැනේජර් උනත් දැන් පීචන් වී ගෙන එන්නේ.....
    Finance Manger kenekta salary keeya da ?
     
    Sen-lu

    Well-known member
  • අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ගෙවල් ලග Aat 2 karala

    Uta CA wennalu අදහස තියෙන්නේ
    Charted accountant salary කොහොමද බන්

    මෙකේ එවුන් ඉන්නවද
    ------ Post added on Apr 12, 2022 at 12:22 PM
    තවම AAT නම් තවම 5 වසරෙ ඉන්නෙ.තව ලොකු දුරක් යන්න තියෙනව.

    දැන් දැන් Accounts පැත්තෙන් ඉස්සරහට යන එක මහන්සියේ තරමට වටිනවද කියලත් හිතෙනව.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Finance Manger kenekta salary keeya da ?
    100,000 ඉදන් උඩට ඉන්නවා... බොහෝ දෙනෙක් 150 ට වඩා ගන්නවා...

    තවම AAT නම් තවම 5 වසරෙ ඉන්නෙ.තව ලොකු දුරක් යන්න තියෙනව.

    දැන් දැන් Accounts පැත්තෙන් ඉස්සරහට යන එක මහන්සියේ තරමට වටිනවද කියලත් හිතෙනව.
    ඇත්ත. ගොඩක් රටවල් වලට විසා ගන්න දැන් අමාරුයි. PR, ජොබ් විසා වලට.... තේරුමක් තියනවද කියන එක...
    ------ Post added on Apr 12, 2022 at 1:32 PM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Mn me awrudde qualified une. 120Kata ekak set una.
    150K set wenakam try karnawa. Awrudu 5k 6k post qualified experience gatta nm 2k panala sure.

    Habai itin oka karagena tiyenne danata lankawenma 8000tat wada adu gaanak. Members la 8000k wat na.
    That means not easy.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    Mn me awrudde qualified une. 120Kata ekak set una.
    150K set wenakam try karnawa. Awrudu 5k 6k post qualified experience gatta nm 2k panala sure.

    Habai itin oka karagena tiyenne danata lankawenma 8000tat wada adu gaanak. Members la 8000k wat na.
    That means not easy.
    Chaeted wala statge kiyak thiyanawada
    Oya okkoma complete da
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ගෙවල් ලග Aat 2 karala

    Uta CA wennalu අදහස තියෙන්නේ
    Charted accountant salary කොහොමද බන්

    මෙකේ එවුන් ඉන්නවද
    ------ Post added on Apr 12, 2022 at 12:22 PM

    මේකේ ලක්ෂ දහයට අඩුවෙන් පඩි ගන්න එවුන් නැහැ.
     
    • Haha
    Reactions: wqe123