රුපියල් 40,000 ඉදන් ඉන්නවා උඩටඅපේ මල්ලි කෙනෙක් ඉන්නවා ගෙවල් ලග Aat 2 karala
Uta CA wennalu අදහස තියෙන්නේ
Charted accountant salary කොහොමද බන්
මෙකේ එවුන් ඉන්නවද
------ Post added on Apr 12, 2022 at 12:22 PM
Hotels wala ehema una 3-4 laks gannawa neda?රුපියල් 40,000 ඉදන් ඉන්නවා උඩට
කබ්බත් චාටර්ඩ්
අවරේජ් එක ගත්තොත් 150,000 පැනලා ගන්න ගොඩක් ඉන්නවා....
දැන් එහෙම සැලරි ස්කෙල් එකක් මෙන් ටෙන් කරන්නේ නෑ... පාස් වෙන උන් අඩු පදියටත් යනවා. ඒ මදිවට අනිත් ඒවා කරපු එව්වොත් එනවා. ඔක්කොම එකතු වෙලා අඩු පඩියට මාරු වෙනකොට මිල බහිනවා...
අනේ නෑ... CFO, head of finance වගේ අය නම් 400,000 පැනලා ගන්නවා. ඒ කොම්පැනි කීයෙන් කීයද? ෆිනෑන්ස් මැනේජර් උනත් දැන් පීචන් වී ගෙන එන්නේ.....Hotels wala ehema una 3-4 laks gannawa neda?
finance department un
Finance Manger kenekta salary keeya da ?අනේ නෑ... CFO, head of finance වගේ අය නම් 400,000 පැනලා ගන්නවා. ඒ කොම්පැනි කීයෙන් කීයද? ෆිනෑන්ස් මැනේජර් උනත් දැන් පීචන් වී ගෙන එන්නේ.....
තවම AAT නම් තවම 5 වසරෙ ඉන්නෙ.තව ලොකු දුරක් යන්න තියෙනව.අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ගෙවල් ලග Aat 2 karala
Uta CA wennalu අදහස තියෙන්නේ
Charted accountant salary කොහොමද බන්
මෙකේ එවුන් ඉන්නවද
------ Post added on Apr 12, 2022 at 12:22 PM
100,000 ඉදන් උඩට ඉන්නවා... බොහෝ දෙනෙක් 150 ට වඩා ගන්නවා...Finance Manger kenekta salary keeya da ?
ඇත්ත. ගොඩක් රටවල් වලට විසා ගන්න දැන් අමාරුයි. PR, ජොබ් විසා වලට.... තේරුමක් තියනවද කියන එක...තවම AAT නම් තවම 5 වසරෙ ඉන්නෙ.තව ලොකු දුරක් යන්න තියෙනව.
දැන් දැන් Accounts පැත්තෙන් ඉස්සරහට යන එක මහන්සියේ තරමට වටිනවද කියලත් හිතෙනව.
Chaeted wala statge kiyak thiyanawadaMn me awrudde qualified une. 120Kata ekak set una.
150K set wenakam try karnawa. Awrudu 5k 6k post qualified experience gatta nm 2k panala sure.
Habai itin oka karagena tiyenne danata lankawenma 8000tat wada adu gaanak. Members la 8000k wat na.
That means not easy.
අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ගෙවල් ලග Aat 2 karala
Uta CA wennalu අදහස තියෙන්නේ
Charted accountant salary කොහොමද බන්
මෙකේ එවුන් ඉන්නවද
------ Post added on Apr 12, 2022 at 12:22 PM
2020 curriculum eke hatiyata nm level 4i.Chaeted wala statge kiyak thiyanawada
Oya okkoma complete da