වර්ගජ සමීකරන

AnuradhaRa

Well-known member
  • y = x² +2x + 3

    වගේ සමීකරණයක් ගත්තම

    විවිධ x අගයන් වලට විවිධ y අගයන් එනවනෙ

    y බින්දුවට සමාන වෙන අවස්ථාවෙදි x වලට සමීකරණෙ විසදුම් කියන්නෙ ඇයි?

    y වලට වෙන අගයන් දැම්මත් x වලට මොකක්හරි උත්තරයක් එනවනෙ..

    y = 0 විශේෂත්වෙ මොකක්ද?
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    323
    662
    93
    Kandy
    y = x² +2x + 3

    වගේ සමීකරණයක් ගත්තම

    විවිධ x අගයන් වලට විවිධ y අගයන් එනවනෙ

    y බින්දුවට සමාන වෙන අවස්ථාවෙදි x වලට සමීකරණෙ විසදුම් කියන්නෙ ඇයි?

    y වලට වෙන අගයන් දැම්මත් x වලට මොකක්හරි උත්තරයක් එනවනෙ..

    y = 0 විශේෂත්වෙ මොකක්ද?
    y = 0 අවස්ථාවයි y = 3 වගේ අවස්ථාවකුයි අතර උඹ දකින වෙනස මොකක්ද?
     
    • Sad
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,190
    24,038
    113
    එහෙම තමා මාත් හිතුවෙ
    මොකක්ද අවුල? y=0 අවස්තාවෙ සමීකරණයෙ විසඳුම් කියන්නෙ y=0 අවස්තාවට විතරක් අදාල එකක්. y වෙනත් අගයක් ගද්දි සමීකරණයේ විසඳුම වෙනස්.
     
    • Like
    Reactions: gamerlk

    AnuradhaRa

    Well-known member
  • kGmctTv.jpg
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එකඊ එකඊ එකතු කරාම දෙක වෙන්නෙ කොහෝමඩ වගෙ ප්‍රස්න අහන්නේපා යකො 🥴
     
    • Sad
    Reactions: AnuradhaRa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,981
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕක තමා ගණිතයේ තියෙන ලස්සන... අපි හිතන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්නෙකට ඒක විසඳුමක් කියලා ඒත් දෙකක් තුනක් තියෙන අවස්ථා තියෙනවා.... ඒක තෙරෙන්නේ ඔය ප්‍රශ්නයක් මොඩල් කරලා ඒක සමීකරණයකට දාගත්තම.... තව වෙලාවකට එක උත්තරයක් අතාත්වික පැත්තේ තියෙන්න පුළුවන්....​

     
    • Like
    Reactions: AnuradhaRa