වර්ග අඩි 500 ක වහලයකට

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    වර්ග අඩි 500 ක වහලයකට

    වර්ග අඩි 500 ක වහලයකට උළු කැට කීයක් ඕනේද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    උළු කැටේකින් කවර් වෙන්නෙත් වර්ග අඩියට පොඩ්ඩක් අඩුවෙන් විතර නේද :oo:

    ane manda ban 600k withara athi veida danne na ehenam
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    eye slab ekak demma.. ada wahala gahanwada?:lol::lol::lol::lol::lol:

    na ban. pradhana ge hadanna ida thiyala idame pitipassata venna rooms dekakui kitchen ekakui haduwa.ekata danata dala thiyenne "Amano" thahadu.mala jarawak ban.dan thahadu galawala ulu daanna kiyala baluwe.ekai.

    pradhana geta thamai slab eka danna hithan inne. eka lagadi hadenne na. slab eke visthare ahuwe podi idea ekak ganna.
     

    blue_in_rio

    Well-known member
  • ඉතිං බන් ඕකට උළු කැටේක වර්ග ඵලය හොයලා, වර්ග අඩි 500 උළු කැටේ වර්ග ඵලෙන් බෙදලා බලහන්කො.ඊට පස්සෙ හරියටම ඒ ගානට උළු කැට ගේන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ගෙනත් තියාගෙන වැඩේ කරපන්.සරලයි.ලෝභ වෙන්නත් එපා. :sorry::sorry: