වර්ජනය අති සාර්ථකයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒ කියන්නේ උබේ අම්මා ඔපරේෂන් එකක ඉද්දි දොස්තරලා ඔක්කොම වැඩ පැත්තක දාලා තියටර් එකෙන් එලියට ගියාට කමක් නෑ?
    ඒ කියන්නේ ස්ට්‍රයික් එකක් නිසා උබේ අම්මා මැරිලා ගියාට කමක් නෑ.
    අපරාදේ අහිංසක මිනිස්සු මැරිලා යන්නේ තෝ වගේ පටු අදහස් තියෙන මොංගල් පකයෝ තමයි කොරෝනා හැදිලා මැරිලා යන්න ඕනි.
    සමහරු සමාජ මාධ්‍යවල හැසිරෙන විධිය දැක්කම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන ලොකු කණගාටුවක් ඇති වෙනවා. ඔපරේෂන් කර කර ඉන්න ගමන් ස්ට්‍රයික් වලට දුවන්නේ චිත්‍රපටි වල
     
    • Haha
    Reactions: Idias

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    සමහරු සමාජ මාධ්‍යවල හැසිරෙන විධිය දැක්කම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන ලොකු කණගාටුවක් ඇති වෙනවා. ඔපරේෂන් කර කර ඉන්න ගමන් ස්ට්‍රයික් වලට දුවන්නේ චිත්‍රපටි වල
    පලයන් හුත්තිගේ පුතා යන්න. අපේ රටේ අධ්‍යාපන හුත්තට හෙණ ගහල තියෙන්නෙත් තොපි වගේ කාලකන්ණි ගිහිල්ලා ඒවත් විනාස කරලා තියෙන නිසා.
    පල ස්ට්‍රයික් කරලා මිනිස්සු හතර 5 දෙනෙක් මරාගනින්.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    demala pul;uwan kenek inbox

    fmNb4BQ.gif

    පලයන් හුත්තිගේ පුතා යන්න. අපේ රටේ අධ්‍යාපන හුත්තට හෙණ ගහල තියෙන්නෙත් තොපි වගේ කාලකන්ණි ගිහිල්ලා ඒවත් විනාස කරලා තියෙන නිසා.
    පල ස්ට්‍රයික් කරලා මිනිස්සු හතර 5 දෙනෙක් මරාගනින්.
    චිත්‍රපටි බල බල ඉන්න

    @senal neveyi today who are doing strike ? Doctors or Nurses ?
    දොස්තර කල්ලිය සියල්ල ගැන අවධානයෙන් ඉන්නේ
    ------ Post added on Feb 7, 2022 at 3:02 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ඒ කියන්නේ උබේ අම්මා ඔපරේෂන් එකක ඉද්දි දොස්තරලා ඔක්කොම වැඩ පැත්තක දාලා තියටර් එකෙන් එලියට ගියාට කමක් නෑ?
    ඒ කියන්නේ ස්ට්‍රයික් එකක් නිසා උබේ අම්මා මැරිලා ගියාට කමක් නෑ.
    අපරාදේ අහිංසක මිනිස්සු මැරිලා යන්නේ තෝ වගේ පටු අදහස් තියෙන මොංගල් පකයෝ තමයි කොරෝනා හැදිලා මැරිලා යන්න ඕනි.
    එහෙම නම් තාම කරල නෑනේ ... ඉස්සරහට කරන්නත් බැරි නෑ. ඒ උනාට ලන්කාවෙ හොදම රජයේ රැකියා සේරම ජනතාවට හරි රජයට හරි ලොකු බලපෑමක් කරන්න පුලුවන් ආයතන වල තමයි තියෙන්නෙ ...

    උදා : - ලන්විම, ජල සම්පාදන, සෞක්ය, පරිපාලන සේවය, දුම් රිය, ඛනිජ තෙල්, වරාය

    ඔය සේරම කට්ටිය ජනතාව ඇපේට අරගෙන රජය අපහසුතාවයට පත් කරල තමයි ඉල්ලීම් දිනාගෙන තියෙන්නෙ. සේරම අම්බ කාලකන්නි තමයි ඒ අතින් බලුවම. අපි උගත් කියල සලකන දොස්තරල තමයි ඔය කාලකන්නින්ගෙන් උඩින්ම ඉන්නෙ.

    මිනිහෙක්ගෙ ජීවිතය බේර ගන්න තමන්ට තියෙන හැකියාව කේවල් කරල තමන්ගෙ සුඛ විහරනය හදා ගන්නව කියන්නෙ උන් තරම් තිරිසන්නු තවත් නෑ. සමහරවිට හේතුව කාර් එක පාක් කරන්න ඉඩක් නෑ වගේ එකක් වෙන්න පුලුවන්. ඒකට කොහේවත් ඉන්න අහින්සකයෙක් ජීවිතයෙන් වන්දි ගෙවනව.
     
    සමහර වෘත්තීය සමිති ඉල්ලීම් සාධාරණයි බං.
    ඒත් සෞඛ්‍යය අංශෙ එවුන් ගොඩක් වෙලාවට අහස පොලොව පෙරලන ඉල්ලීම් ඉල්ලන්නේ.
    එක පාරක් කාර් පර්මිට් එකට, එක පාරක් පොඩි එවුන්ගේ ඉස්කෝල තෝරන්න, තව පාරක් පල්ලෙහා ශ්‍රේණියක එවුන්ගේ පඩි වැඩි කරනවට විරුද්ධ වෙලා ස්ට්‍රයික්.
    යහපාලනේ කාලේ ඕකුන් හැමදාම ස්ට්‍රයික් මොකක් හරි මගුලක් කියලා. දැන් ගෝටා ආවා විතරයි ආයේ මගුල් කියව කියව ස්ට්‍රයික්.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    All the fuckers should be sent home after firing from the job. Unfortunately, we are living in a country where a spineless dude is ruling.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    සමහර වෘත්තීය සමිති ඉල්ලීම් සාධාරණයි බං.
    ඒත් සෞඛ්‍යය අංශෙ එවුන් ගොඩක් වෙලාවට අහස පොලොව පෙරලන ඉල්ලීම් ඉල්ලන්නේ.
    එක පාරක් කාර් පර්මිට් එකට, එක පාරක් පොඩි එවුන්ගේ ඉස්කෝල තෝරන්න, තව පාරක් පල්ලෙහා ශ්‍රේණියක එවුන්ගේ පඩි වැඩි කරනවට විරුද්ධ වෙලා ස්ට්‍රයික්.
    යහපාලනේ කාලේ ඕකුන් හැමදාම ස්ට්‍රයික් මොකක් හරි මගුලක් කියලා. දැන් ගෝටා ආවා විතරයි ආයේ මගුල් කියව කියව ස්ට්‍රයික්.
    ගුරු ප්‍රශ්නය විසදපු ⁣විදියෙන්ම කිව්වා ඔහොම විසදන්න එපා සුබෝදිනිය හරියට කරපං කරනවානම් කියලා. ස්ටාලින් පවා කරේ සුළුතර උපාධිධාරි ගුරුවරුන්ගේ කරේ ගිහින් ප්‍රශ්නය අවුලලා උන්ට ගානක් අරන් මුලු සිස්ටම් එකම අබරන්න දායක වුන එක.
    ⁣මුන් මේ ළඟ නවලා ඇරියා දැන් සමස්ථ සේවයේම ඉන්න උපාධි නැති අයත් තමන්ට නොගැලපෙන අදාල නැති වැටුප් ශ්‍රේණියක තියන්න කියලා වලි. මෙයාලත් එහෙමයි.

    ස මේකත් ළඟ නවයි. දිමනාවක් එල්ලයි. අන්තිමේදි ආයිත් මුලු සිස්ටම් එකම අස්ථායි වෙනවා.

    එකෙක්ටවත් ප්‍රතිපත්තියක් නැ. අවුල ලිහෙන්තේ නැ.
     
    • Like
    Reactions: NushenD

    ලන්විම පඩි අඩු කරන්න ශ්‍රේශ්ටාදිකරනයෙන් නියෝග අවිල්ලත් ඔකුන් ස්ට්‍රයික් කර කර ඒව අඩු කරේ නෑ ... බිල් ලියන එකෙක්ගෙ පඩිය අහල බලපන් නිකමට ...

    ඔය වගේ තමයි බන් සේරම උන් ... ආන්ඩුවෙන් කරන්න තියෙන්නෙ සේරම එලවල අලුත් කොල්ලො අරන් ට්‍රේන් කරන එක ... දොස්තරල ඇර අනික් සේරම උන්ට ඕක කරන්න පුලුවන් ...සුදුසුකම් තියෙනෙ උන් ඕන තරම් එලියෙ ඉන්නව
     
    • Like
    Reactions: NushenD and Idias

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    අවුල තියේ
    ලන්විම පඩි අඩු කරන්න ශ්‍රේශ්ටාදිකරනයෙන් නියෝග අවිල්ලත් ඔකුන් ස්ට්‍රයික් කර කර ඒව අඩු කරේ නෑ ... බිල් ලියන එකෙක්ගෙ පඩිය අහල බලපන් නිකමට ...

    ඔය වගේ තමයි බන් සේරම උන් ... ආන්ඩුවෙන් කරන්න තියෙන්නෙ සේරම එලවල අලුත් කොල්ලො අරන් ට්‍රේන් කරන එක ... දොස්තරල ඇර අනික් සේරම උන්ට ඕක කරන්න පුලුවන් ...සුදුසුකම් තියෙනෙ උන් ඕන තරම් එලියෙ ඉන්නව.

    අවුල තියෙන්නෙ කට්ටිය නැති එක නෙවෙයි, දේශපාලන පත්විම් ඇතුලුව නුසුදුසු අයව පත්කිරිම.මොනාහරිම උපාධිධාරින් හා උපාධිධාරි නොවන අය එකම තැන්වලට පත්කිරිම.අන්තිමේදි සිස්ටම් එකම කචල්.
    ඇත්තටම මේක හදන්න නම්, ඉදිරියේදිවත් හිතුන හිතුන පත්විම් නොදි ජාතික ප්‍රසම්පාදන කමිටුවක් හරහා කරන්න ඕනා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ගුරු ප්‍රශ්නය විසදපු ⁣විදියෙන්ම කිව්වා ඔහොම විසදන්න එපා සුබෝදිනිය හරියට කරපං කරනවානම් කියලා. ස්ටාලින් පවා කරේ සුළුතර උපාධිධාරි ගුරුවරුන්ගේ කරේ ගිහින් ප්‍රශ්නය අවුලලා උන්ට ගානක් අරන් මුලු සිස්ටම් එකම අබරන්න දායක වුන එක.
    ⁣මුන් මේ ළඟ නවලා ඇරියා දැන් සමස්ථ සේවයේම ඉන්න උපාධි නැති අයත් තමන්ට නොගැලපෙන අදාල නැති වැටුප් ශ්‍රේණියක තියන්න කියලා වලි. මෙයාලත් එහෙමයි.

    ස මේකත් ළඟ නවයි. දිමනාවක් එල්ලයි. අන්තිමේදි ආයිත් මුලු සිස්ටම් එකම අස්ථායි වෙනවා.

    එකෙක්ටවත් ප්‍රතිපත්තියක් නැ. අවුල ලිහෙන්තේ නැ.
    Who the hell Subodhini is?
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    @riduna pm මචං.. උඹලයි union එකෙන් කරපු ඉල්ලීම් තියෙන ලියුමක් නැද්ද මේ පාර? තියෙනව නම් දාපං කො
    තියනවා
    නමුත් ඉල්ලීම් ඔබට වැඩක් නැහැ
    මොකද ඔබ අපගේ ඉල්ලීම් ඉටුකරන බලධාරියා නොවේ
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ලන්විම පඩි අඩු කරන්න ශ්‍රේශ්ටාදිකරනයෙන් නියෝග අවිල්ලත් ඔකුන් ස්ට්‍රයික් කර කර ඒව අඩු කරේ නෑ ... බිල් ලියන එකෙක්ගෙ පඩිය අහල බලපන් නිකමට ...

    ඔය වගේ තමයි බන් සේරම උන් ... ආන්ඩුවෙන් කරන්න තියෙන්නෙ සේරම එලවල අලුත් කොල්ලො අරන් ට්‍රේන් කරන එක ... දොස්තරල ඇර අනික් සේරම උන්ට ඕක කරන්න පුලුවන් ...සුදුසුකම් තියෙනෙ උන් ඕන තරම් එලියෙ ඉන්නව

    එහෙම ස්ට්‍රයික් කියලා උන්ව එලවන්නත් බෑනේ කම්කරු නීතිය හරහට එනවනේ.

    අවුල තියේ

    අවුල තියෙන්නෙ කට්ටිය නැති එක නෙවෙයි, දේශපාලන පත්විම් ඇතුලුව නුසුදුසු අයව පත්කිරිම.මොනාහරිම උපාධිධාරින් හා උපාධිධාරි නොවන අය එකම තැන්වලට පත්කිරිම.අන්තිමේදි සිස්ටම් එකම කචල්.
    ඇත්තටම මේක හදන්න නම්, ඉදිරියේදිවත් හිතුන හිතුන පත්විම් නොදි ජාතික ප්‍රසම්පාදන කමිටුවක් හරහා කරන්න ඕනා.

    ඔහොම කමිටු එන්නේ නෑ බං. කලිනුත් ඔය වගේ වැටුප් අවුල් ශ්‍රේණි අවුල් හදන්න කමිටු පත් කරා. කෝ ඒවාට මොකද වුනේ.
    ගැසටුත් නෑ කමිටු වලට වෙච්ච දෙයක් නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වර්ජනය අති සාර්ථකයි kiyana thaththweta tho pahath sakkili ballek unada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒරොප්පෙ මෙහෙම වර්ජන කරන් නැද්ද බන්???
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    තියනවා
    නමුත් ඉල්ලීම් ඔබට වැඩක් නැහැ
    මොකද ඔබ අපගේ ඉල්ලීම් ඉටුකරන බලධාරියා නොවේ
    අයියෝ මචං.. මම සිරාවටම කුතුහලය නිසයි ඇහුවෙ.. රාජකාරීමය විදියට මට ඕනි ලියුම් ටික හම්බවෙලා තියෙන්නෙ.. ඕනි නම් උඹට proof දාන්නම්.. මම ඔයාලගෙ ඉල්ලීම් දැනගෙන හිටියෙ නෑ සහ ඇත්තටම ඒවා මොක උනත් මට වැඩකුත් නෑ.. ස්වාභාවික කුතුහලය පමණයි... කොහොම උණත් ඒ ඉල්ලීම අපි කවුරුවත් දැනගන්න හොඳ නැති දේවල් වත් ද? සෞඛ්‍ය ලේකම් / සෞ. සේ. අ. ජ. වගේ කට්ටිය විතරක් දැනගත්තම ඇති කියල සීමා කරල තියෙන්නෙ යුධ රහස් වගේ සංවේදී / ජාතික ආරක්‍ෂාව පිළිබඳ කරුණු වගේ දේවල් ඒ ඉල්ලීම් ඇතුලෙ තියෙනවද? අම්බෝ මචං..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    වෛද්‍ය ක්ශේත්‍රයේ දැවැන්ත කැලබීමක් වෙන ලකුණු
    ඔය ඔක්කොම අයින් කරලා පිටින් ගෙන්නුවනම් ආණ්ඩුවට ලාභයි

    නැත්නම් දෙන්නෙක් තුන්දෙනෙක් උස්සන් ගිහින් හැන්ගුවානම් ඔය එකෙක්වත් ආයෙත් කට හොල්ලන්නෙ නැහැ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113

    ඒරොප්පෙ මෙහෙම වර්ජන කරන් නැද්ද බන්???
    තියනවා
    යුරෝපයේ දැවැන්ත සෞඛ්‍ය වර්ජනයක් තිබ්බා පහුගිය වසරේ
    ------ Post added on Feb 7, 2022 at 5:43 PM