වර්ජනය අති සාර්ථකයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    e

    i padi wedi karanna kiyala strike da ?
    ඉල්ලීම් කිහිපයක් තියනවා
    ගොඩාක් දුරට වෛද්‍ය මාෆියාව මහ පාරට වැටෙයි වර්ජනයෙන් පස්සේ. දීමනා පඩි තනතුරු සමපාතකරණයක් සිදුවෙයි ගොඩක් දුරට
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    567786.jpg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබේ අම්මා ට දරුණු ඔපරේෂන් එකක් කර කර ඉන්න අතරේ ඔහොම ස්ට්‍රයික් එකක් එන්න ඕනි.
    එතකොට සුපිරි ගණයේ අති සාර්ථක වැඩවර්ජනයක් බලාගන්න පුළුවන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉල්ලීම් කිහිපයක් තියනවා
    ගොඩාක් දුරට වෛද්‍ය මාෆියාව මහ පාරට වැටෙයි වර්ජනයෙන් පස්සේ. දීමනා පඩි තනතුරු සමපාතකරණයක් සිදුවෙයි ගොඩක් දුරට
    කවුද එන්ගලතේ ලැට්ස් ලොක්කද අර කර්නර් පොන්සි ද ඔකට නායකත්වය දෙන්නේ :LOL::LOL::LOL:
    එන්ගලතේ ඉදන් ලැට් සෝදන ගමන් හරි ලේසි ඇති නේ වැඩේ කරන්න ගල් මුසලයට :LOL::LOL::LOL:
     
    • Love
    Reactions: ChoronaSottiya

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කවුද එන්ගලතේ ලැට්ස් ලොක්කද අර කර්නර් පොන්සි ද ඔකට නායකත්වය දෙන්නේ :LOL::LOL::LOL:
    එන්ගලතේ ඉදන් ලැට් සෝදන ගමන් හරි ලේසි ඇති නේ වැඩේ කරන්න ගල් මුසලයට :LOL::LOL::LOL:
    ඔහුගේ සම්බන්ධයක් නොමැත
     
    • Like
    Reactions: Yakka putha

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබේ අම්මා ට දරුණු ඔපරේෂන් එකක් කර කර ඉන්න අතරේ ඔහොම ස්ට්‍රයික් එකක් එන්න ඕනි.
    එතකොට සුපිරි ගණයේ අති සාර්ථක වැඩවර්ජනයක් බලාගන්න පුළුවන්.
    ගැටලු වලට සංවේදී විසදුම් නැත
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ගැටලු වලට සංවේදී විසදුම් නැත
    ඒ කියන්නේ උබේ අම්මා ඔපරේෂන් එකක ඉද්දි දොස්තරලා ඔක්කොම වැඩ පැත්තක දාලා තියටර් එකෙන් එලියට ගියාට කමක් නෑ?
    ඒ කියන්නේ ස්ට්‍රයික් එකක් නිසා උබේ අම්මා මැරිලා ගියාට කමක් නෑ.
    අපරාදේ අහිංසක මිනිස්සු මැරිලා යන්නේ තෝ වගේ පටු අදහස් තියෙන මොංගල් පකයෝ තමයි කොරෝනා හැදිලා මැරිලා යන්න ඕනි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබේ අම්මා ට දරුණු ඔපරේෂන් එකක් කර කර ඉන්න අතරේ ඔහොම ස්ට්‍රයික් එකක් එන්න ඕනි.
    එතකොට සුපිරි ගණයේ අති සාර්ථක වැඩවර්ජනයක් බලාගන්න පුළුවන්.
    ඔය සෙට් එක වර්ජන කීයක් විතර කරනවද අවුරුද්දකට?

    අත්‍යාවශ්‍ය සේවයක් නේද සෞඛ්‍ය? ඒ හින්දා නිවාඩු එහෙම අඩුද? මම දන්න එකෙක් ඉන්නවා.සතියම වැඩ කියලා කියන්නේ නම්.
     
    • Like
    Reactions: Any.key and NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඔය සෙට් එක වර්ජන කීයක් විතර කරනවද අවුරුද්දකට?

    අත්‍යාවශ්‍ය සේවයක් නේද සෞඛ්‍ය? ඒ හින්දා නිවාඩු එහෙම අඩුද? මම දන්න එකෙක් ඉන්නවා.සතියම වැඩ කියලා කියන්නේ නම්.
    වැඩක් නෑ බං කතා කරලා. අතවශ්‍ය සේවයක් ඔහොම ස්ට්‍රයික් කරාම කීදෙනෙක් අසරණ වෙනවද?
    අනික මේ කොවිඩ් කාලේ. කොච්චර මිනිස්සු ගොඩක් නිදහස් සෞඛය උඩ යැපෙනවද.
    උදේ කීයේ ඉදන් පෝලිම් වල ඉන්නවද. අපි දන්නා කාලේ ඉදන් අවුරුද්දට හය හත් පාරක් ස්ට්‍රයික්,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩක් නෑ බං කතා කරලා. අතවශ්‍ය සේවයක් ඔහොම ස්ට්‍රයික් කරාම කීදෙනෙක් අසරණ වෙනවද?
    අනික මේ කොවිඩ් කාලේ. කොච්චර මිනිස්සු ගොඩක් නිදහස් සෞඛය උඩ යැපෙනවද.
    උදේ කීයේ ඉදන් පෝලිම් වල ඉන්නවද. අපි දන්නා කාලේ ඉදන් අවුරුද්දට හය හත් පාරක් ස්ට්‍රයික්,
    මට නම් පේන්නේ කට්ටිය නිවාඩු ගන්නේ වර්ජන වලින් තමයි.

    වර්ජනය අති සාර්ථකයි කිව්වම සතුටු වෙන උනුත් ඉන්නවා.Love reaction 🤮