වෛද්‍ය ක්ශේත්‍රයේ දැවැන්ත කැලබීමක් වෙන ලකුණු
i padi wedi karanna kiyala strike da ?වෛද්‍ය ක්ශේත්‍රයේ දැවැන්ත කැලබීමක් වෙන ලකුණු
ඉල්ලීම් කිහිපයක් තියනවාe
i padi wedi karanna kiyala strike da ?
කවුද එන්ගලතේ ලැට්ස් ලොක්කද අර කර්නර් පොන්සි ද ඔකට නායකත්වය දෙන්නේඉල්ලීම් කිහිපයක් තියනවා
ගොඩාක් දුරට වෛද්‍ය මාෆියාව මහ පාරට වැටෙයි වර්ජනයෙන් පස්සේ. දීමනා පඩි තනතුරු සමපාතකරණයක් සිදුවෙයි ගොඩක් දුරට
ඔහුගේ සම්බන්ධයක් නොමැතකවුද එන්ගලතේ ලැට්ස් ලොක්කද අර කර්නර් පොන්සි ද ඔකට නායකත්වය දෙන්නේ
එන්ගලතේ ඉදන් ලැට් සෝදන ගමන් හරි ලේසි ඇති නේ වැඩේ කරන්න ගල් මුසලයට![]()
me mu hospital ekak unu watura botal ussana male nurse karayekda koheda bn. ara England wala inna pathum sirge chanda kadanna hadanneනැද්ද ඇයි උබ සම්බන්ද ද එහෙනම්![]()
Is this bugger a male nurse? Lolme mu hospital ekak unu watura botal ussana male nurse karayekda koheda bn. ara England wala inna pathum sirge chanda kadanna hadanne![]()
![]()
උඹත් මාර ප්‍රශ්න අහන්නේ සයිකෝ පොරක්ගෙන්.නැද්ද ඇයි උබ සම්බන්ද ද එහෙනම්![]()
ගැටලු වලට සංවේදී විසදුම් නැතඋබේ අම්මා ට දරුණු ඔපරේෂන් එකක් කර කර ඉන්න අතරේ ඔහොම ස්ට්‍රයික් එකක් එන්න ඕනි.
එතකොට සුපිරි ගණයේ අති සාර්ථක වැඩවර්ජනයක් බලාගන්න පුළුවන්.
ඒ කියන්නේ උබේ අම්මා ඔපරේෂන් එකක ඉද්දි දොස්තරලා ඔක්කොම වැඩ පැත්තක දාලා තියටර් එකෙන් එලියට ගියාට කමක් නෑ?ගැටලු වලට සංවේදී විසදුම් නැත
ඔය සෙට් එක වර්ජන කීයක් විතර කරනවද අවුරුද්දකට?උබේ අම්මා ට දරුණු ඔපරේෂන් එකක් කර කර ඉන්න අතරේ ඔහොම ස්ට්‍රයික් එකක් එන්න ඕනි.
එතකොට සුපිරි ගණයේ අති සාර්ථක වැඩවර්ජනයක් බලාගන්න පුළුවන්.
වැඩක් නෑ බං කතා කරලා. අතවශ්‍ය සේවයක් ඔහොම ස්ට්‍රයික් කරාම කීදෙනෙක් අසරණ වෙනවද?ඔය සෙට් එක වර්ජන කීයක් විතර කරනවද අවුරුද්දකට?
අත්‍යාවශ්‍ය සේවයක් නේද සෞඛ්‍ය? ඒ හින්දා නිවාඩු එහෙම අඩුද? මම දන්න එකෙක් ඉන්නවා.සතියම වැඩ කියලා කියන්නේ නම්.
මට නම් පේන්නේ කට්ටිය නිවාඩු ගන්නේ වර්ජන වලින් තමයි.වැඩක් නෑ බං කතා කරලා. අතවශ්‍ය සේවයක් ඔහොම ස්ට්‍රයික් කරාම කීදෙනෙක් අසරණ වෙනවද?
අනික මේ කොවිඩ් කාලේ. කොච්චර මිනිස්සු ගොඩක් නිදහස් සෞඛය උඩ යැපෙනවද.
උදේ කීයේ ඉදන් පෝලිම් වල ඉන්නවද. අපි දන්නා කාලේ ඉදන් අවුරුද්දට හය හත් පාරක් ස්ට්‍රයික්,