මම නම් කියන්නෙ ඔය තාක්ශනික අශයෙ උනුත් අයින් කරන්ඩ ඔනෙ කියල.....ඔක්කොම අයින් කරල අලුතින් බදෝ ගන්ඩ ඔනෙ රටටම පාඩමක් ඉගෙන ගන්ඩ.....වෙනසනෙ....ඔක උදාවෙන්ඩම ඔනෙ.....
උබ හිතන්නෙ අලුතෙන් ගත්ත ගමන් උන්ට වැඩ කරන්න පුළුවන් කියලද ?
Training එකක් නැතුව
මම නම් කියන්නෙ ඔය තාක්ශනික අශයෙ උනුත් අයින් කරන්ඩ ඔනෙ කියල.....ඔක්කොම අයින් කරල අලුතින් බදෝ ගන්ඩ ඔනෙ රටටම පාඩමක් ඉගෙන ගන්ඩ.....වෙනසනෙ....ඔක උදාවෙන්ඩම ඔනෙ.....
අනිවාර්යෙන්ම. විදුලි බල මණ්ඩලේ වේසිගේ පුතාලා හිතාගෙන ඉන්නේ අපි පිනට විදුලිය පාවිච්චි කරනවා කියලා. වෙන රටවල බලන්න ඕන පවර් කට් එකක් උනාම හදන ඉක්මන

උබ හිතන්නෙ අලුතෙන් ගත්ත ගමන් උන්ට වැඩ කරන්න පුළුවන් කියලද ?
Training එකක් නැතුව

mokakda illim?
දැන් ටිකකට කලින් ඉවර උන සිරසෙ ගිය සටන හොයන් බලන්න අයියෙ... ලොකු ලොක්කන්ගෙ හොර වංචා දූෂණ දේශපාලන බඳවාගැනීම් සේරම රෙදි ගැලෙව්ව... පඩිය වැඩි කරන්න අඬනව කිවුව එකට උත්තරත් දුන්න

ela aniwa balannam 
දැන් ටිකකට කලින් ඉවර උන සිරසෙ ගිය සටන හොයන් බලන්න අයියෙ... ලොකු ලොක්කන්ගෙ හොර වංචා දූෂණ දේශපාලන බඳවාගැනීම් සේරම රෙදි ගැලෙව්ව... පඩිය වැඩි කරන්න අඬනව කිවුව එකට උත්තරත් දුන්න
ඕකේ වැඩිපුරම ඉන්න ඉන්ජිනේරැවන් වැඩ කරනවට වඩා නිකන් කයිඅ ගහන් එහේ මෙහෙ ඇවිද ඇවිද ඉන්නේ , නිකන් ඉඳල ice ගහනවා

දැන් ටිකකට කලින් ඉවර උන සිරසෙ ගිය සටන හොයන් බලන්න අයියෙ... ලොකු ලොක්කන්ගෙ හොර වංචා දූෂණ දේශපාලන බඳවාගැනීම් සේරම රෙදි ගැලෙව්ව... පඩිය වැඩි කරන්න අඬනව කිවුව එකට උත්තරත් දුන්න
ලොක්කන්ගෙ හොරකම් නවත්තන්න කියල වර්ජනය කරන එක අසාධාරණයිනෙ. මේව මහින්දගෙ මලබද්දෙ වැඩ තමයි
මමනම් සන්තෝස වෙනවා ඔය වගේ උන්ගේ වැඩ තහනම් කරනවට බොන්න වතුර නෑ දවස් 4ක් ලයිට් නැතිවෙනකොට හිතාගනින්
සක්කිලි ජාතියක් මිනිස්සු ඇපයට අරන් හරියනවද බන් උන්ගේ දේවල් වලට
ලයිට් නැතුව ඉන්න අපේ රෙෆ් කපන්න එපා බන් දැනුත් වැඩ වගයක් කරගන්න ලැප් එකයි ප්‍රින්ටර් එකයි අරගෙන ඇත යාලුවෙක්ගෙ ගෙදරට ඇවිත් ඉන්නේ

බොරුවෙන් ජීවත් නොවී ඇත්ත කියල ජිවත් වෙන්ඩ ඉගෙන ගනින් මචෝ....අපිට කරන්ට් නෑ වගේ දේවල් බොරුවට දාන්ඩ ඔනෙ නැ..වර්ජනයක් තියෙනව කියල දන්නව...ඒත් උබලට කරන්ට් තියෙනවනෙ බොරු එපා... බොරුවෙන් ජීවත් නොවී ඇත්ත කියල ජිවත් වෙන්ඩ ඉගෙන ගනින් මචෝ....අපිට කරන්ට් නෑ වගේ දේවල් බොරුවට දාන්ඩ ඔනෙ නැ..වර්ජනයක් තියෙනව කියල දන්නව...ඒත් උබලට කරන්ට් තියෙනවනෙ බොරු එපා...