වර්ජනය හෙලා දකිමු...................................

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    :no::no:

    ආචාර්ය අවුලක් වෙන එකක්නම් නෑ කියල හිතෙනව දැන් යන විදිය බැලුවමනම්. හැබැයි වෙන ඒව එනව කියන්නෙ තරඟකාරීත්වයනම් වැඩි වෙනව.ඒක ඉතින් හොඳ දෙයක්නෙ බන්?

    :shocked::shocked:
    නැ බන් රජයට වඩා අනිවාරෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වගේම පහසුකම් වැඩි....ඉතින් රජයේ වෛද්‍යපිටවල ඉන්න අය තමා පෞද්ගලික වෛද්‍යපිටවලට යන්නෙත්...මොකද ඔක්කොම රටින් ගෙන්වන්නත් බැනේ....අඩුම වෛද්‍යපිටයක ආචාර්යවරයෙක් බිහිවෙන්න අවුරුදු 15ක්වත් යනවනේ.... දැනටත් රජරට හා නැගෙනහිර වෛද්‍යපිටවල ආචාර්යවරු අඩුයි...එතකොට ඔය අවම සුදුසුකම් කියන එක බලපාන්නේ රාජ්‍ය වෛද්‍යපිටවලට.....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    පොඩ්ඩක් මේක කියපන් මචන්,
    දැන් කවුද ඕකෙ[සයිටම්] උගන්වන්නෙ? රජරට නැගෙනහිර නැතිවෙන්න හේතුව සයිටම්ද? නැත්නම් ඒ අය රට ගිහින්ද? නැත්නම් ඇත්තෙම නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.
    :yes::yes::yes: ලක්ශ 62කේ මීහරක් සෙට් එකේ නශ්ට උන උන් ඔය..තාම හිතාගෙන ඉන්නෙ මහ බැකු හොරා උන්ට වෙනස උදාකරල දෙයි කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් මේක කියපන් මචන්,
    දැන් කවුද ඕකෙ[සයිටම්] උගන්වන්නෙ? රජරට නැගෙනහිර නැතිවෙන්න හේතුව සයිටම්ද? නැත්නම් ඒ අය රට ගිහින්ද? නැත්නම් ඇත්තෙම නැද්ද?

    නැගෙනහිර හරි රජරට හරි ලෙක්චර්ල නැත්තන් වග කියන්ඩ ඔන කවුද මචන් ..ආන්ඩුව නෙමේද...එහෙවු එකේ පුද්ගලික විශ්ව විද්යාල වල්ට කඩේ යන්නෙ ඇයි උන්..උන්ට චන්දෙ දුන්න ලක්ශ 62 කේ මීහරක් රෑනෙන් අඩුම එක ලක්ශෙකට ලකශ120 දීල ලමයව සයිටම් දාන්ඩ පුලුවන්ද මම නම් හිතන්නෙ නැ..එහෙනම් කරන්ඩ ඔනෙ ආන්ඩුවෙ ආයතන හදන එකද ..නෙවිලට කඩේ යන එකද
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මේ රට මහා කරුමක්කාර රටකි. අපි ගොන්නුන් පාර්ලිමේන්තුවට යවමු. ඉන් පසුව උන් කරන ගොන් වැඩ වලට කෑ ගසමු. කිසිදාක පාර්මේන්තුවට හොඳයි කියන්ඩ පුළුවන් එකෙක් යන්නේ නැත. වැරදිලාවත් ගියත් ටික දවසකින් අනික් එවුන්ගේ ගානට වටේ.

    දැන් ආණ්ඩුවට සයිටමයෙන් එන දොස්තරලගේ තත්වය වැඩක් නැත. කිරිඅල්ලයට සහ SB ට අවශ්‍ය කුට්ටියක් ලබා ගැනීමයි. උන් රටේ අනාගතය ගැන සිතන්නේ නැත. සිතනවානම් ඕකට ළමයින් බඳවාගන්න අවම සුදුසුකම BBC වලට පමණ ඉහල දමා සැහෙන ශිෂ්‍යත්ව පරමනයක් ලබා දී ලාබ නොලබන ආයතනයක් ලෙස තබා ගත හැක. එය රටට උචිතය. නමුත් එය කවදාවත් සිදුවන්නේ නැත. ඇත්තේ බඩගෝස්තරවාදය පමණි.

    • Like
    Reactions: u.saradiyel

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.

    හිතවත් ශරීරය,

    දොස්තරලා වර්ජනය මචන්. මේ සතියේ මට ලෙඩ හැදෙන්න එපා උබට බේත් දෙන්න විදියක් නෑ. හොඳ එකා වගේ ලබන සතියේ හැදියන් හැදෙන එකක්.

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නැගෙනහිර හරි රජරට හරි ලෙක්චර්ල නැත්තන් වග කියන්ඩ ඔන කවුද මචන් ..ආන්ඩුව නෙමේද...එහෙවු එකේ පුද්ගලික විශ්ව විද්යාල වල්ට කඩේ යන්නෙ ඇයි උන්..උන්ට චන්දෙ දුන්න ලක්ශ 62 කේ මීහරක් රෑනෙන් අඩුම එක ලක්ශෙකට ලකශ120 දීල ලමයව සයිටම් දාන්ඩ පුලුවන්ද මම නම් හිතන්නෙ නැ..එහෙනම් කරන්ඩ ඔනෙ ආන්ඩුවෙ ආයතන හදන එකද ..නෙවිලට කඩේ යන එකද
    මමනම් කියන්නෙ ප්‍රමිතියක් ඇතිව කල යුතු දෙයක් මචන් ඕක.

    මේ රට මහා කරුමක්කාර රටකි. අපි ගොන්නුන් පාර්ලිමේන්තුවට යවමු. ඉන් පසුව උන් කරන ගොන් වැඩ වලට කෑ ගසමු. කිසිදාක පාර්මේන්තුවට හොඳයි කියන්ඩ පුළුවන් එකෙක් යන්නේ නැත. වැරදිලාවත් ගියත් ටික දවසකින් අනික් එවුන්ගේ ගානට වටේ.
    දැන් ආණ්ඩුවට සයිටමයෙන් එන දොස්තරලගේ තත්වය වැඩක් නැත. කිරිඅල්ලයට සහ SB ට අවශ්‍ය කුට්ටියක් ලබා ගැනීමයි. උන් රටේ අනාගතය ගැන සිතන්නේ නැත. සිතනවානම් ඕකට ළමයින් බඳවාගන්න අවම සුදුසුකම BBC වලට පමණ ඉහල දමා සැහෙන ශිෂ්‍යත්ව පරමනයක් ලබා දී ලාබ නොලබන ආයතනයක් ලෙස තබා ගත හැක. එය රටට උචිතය. නමුත් එය කවදාවත් සිදුවන්නේ නැත. ඇත්තේ බඩගෝස්තරවාදය පමණි.
    :yes:
    aniwa mcn.............................................ප්‍රමිතියක් ඇති කල යුතුයි

    සිරාම කතාව මචන්
    ela ela..........................
     
    • Like
    Reactions: djnick

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    හිතවත් ශරීරය,

    දොස්තරලා වර්ජනය මචන්. මේ සතියේ මට ලෙඩ හැදෙන්න එපා උබට බේත් දෙන්න විදියක් නෑ. හොඳ එකා වගේ ලබන සතියේ හැදියන් හැදෙන එකක්.

    හදිසි ප්‍රතිකාර කිසිම විටක නවත්වලා නැ... වෛද්‍ය සායනවල් හා බාහිර රෝගී අංශය විතරයි නවත්වලා තියෙන්නේ........
    :P:P
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඔය රෝහල් වල කටයුතු වල අඩුපාඩු අපි කිව්වට ඕකෙන් පිලිබින්බු වෙන්නේ මේ රටේ තියෙන සමස්ත පිරිහීම. ඇත්තෙන්ම කිහිප දෙනෙක් අරුණු කොට රෝහල් වල සියලු කාර්ය මණ්ඩලය ගන්න වැටුපට සැහෙන වැඩ ප්‍රමාණයක් කරනවා.

    හැබැයි වෙන රජයේ ආයතනයකට ගිහිල්ලා බලන්ඩ. අපිට සලකන්නේ බල්ලොන්ට වගේ. උන් කාර්යාලය ඇතුලේ සාරි තොරනකම් අපි බලාගෙන ඉන්ට ඕනේ. නැත්තම් හට පැයක් CALL එකක.

    ඊට පස්සේ සමහර වෙලාවට පගාව දෙන්ටත් ඕනේ. පොඩ්ඩක් ඔය RMV එකට ගිහිල්ලා බලන්ඩකෝ.

    ඕකට හේතුව ඉහලින් හොඳ ආදර්ශයක් ලැබෙන්නේ නැති එක. මොකද පාර්ලිමේන්තුවට මිනිස්සු යන්නේ හොඳ ප්‍රතිපත්ති හදලා රටට සේවය කරන්ඩ නෙවෙයි. උන්ට සේවය කර ගන්ට. අපි පාර්ලිමේන්තුවට යවන්නෙත් රටට සේවය කරන්ඩ නෙවෙයි. අපිට සේවය කරයි කියලා හිතෙන එකෙක්ව. ඉතින් අපිට අයි බැරි වැදගත් බුද්දිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්ඩ.?????
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉතින් අපිට අයි බැරි වැදගත් බුද්දිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්ඩ.?????

    aniwa mcn.................................

    හැමදේටම හොඳම එකාව හොයන අපි, අපිව පාලනය කරන්න යවන්නෙ අදක්ශ කපටි උන්ව. මේ ක්‍රමයම වෙනස් වෙන්න ඕන. ඒත්.....................
    :sorry:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    පොඩ්ඩක් මේක කියපන් මචන්,
    දැන් කවුද ඕකෙ[සයිටම්] උගන්වන්නෙ? රජරට නැගෙනහිර නැතිවෙන්න හේතුව සයිටම්ද? නැත්නම් ඒ අය රට ගිහින්ද? නැත්නම් ඇත්තෙම නැද්ද?

    saitm එකෙත් උගන්වන්නේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්තු පිරිසක්ම තමා... ඕක මෙහෙමයි වෙන්නේ මචන්... මුලින්ම saitm පටන්ගන්නවා....එතකොට ලංකාව ඇතුලේ නිති හා ප්‍රතිපත්ති pmc වලට ඕනේ විදිහට සකස්වෙනවා...ඊළගට මණිපාල් එනවා...කිරිඇල්ල කියන විදිහට තව 5ක් ගේනවලු....ඔන්න එතකොට තමා ප්‍රශ්නේ මිනිසුන්ට පෙන්න දැනෙන්න පටන් ගන්නේ....මේක හෙට අනිද්දා වෙන එකක් නෙමේ තව අවුරුදු ගානක් යනවා...දැනට අවුරුදු 10 විතර අඩු දරුවන්ට තමා මේක බලපාන්නේ....

    නැගෙනහිර හරි රජරට හරි ලෙක්චර්ල නැත්තන් වග කියන්ඩ ඔන කවුද මචන් ..ආන්ඩුව නෙමේද...එහෙවු එකේ පුද්ගලික විශ්ව විද්යාල වල්ට කඩේ යන්නෙ ඇයි උන්..උන්ට චන්දෙ දුන්න ලක්ශ 62 කේ මීහරක් රෑනෙන් අඩුම එක ලක්ශෙකට ලකශ120 දීල ලමයව සයිටම් දාන්ඩ පුලුවන්ද මම නම් හිතන්නෙ නැ..එහෙනම් කරන්ඩ ඔනෙ ආන්ඩුවෙ ආයතන හදන එකද ..නෙවිලට කඩේ යන එකද

    :yes::yes:නියම කතාව මචන්...

    මේ රට මහා කරුමක්කාර රටකි. අපි ගොන්නුන් පාර්ලිමේන්තුවට යවමු. ඉන් පසුව උන් කරන ගොන් වැඩ වලට කෑ ගසමු. කිසිදාක පාර්මේන්තුවට හොඳයි කියන්ඩ පුළුවන් එකෙක් යන්නේ නැත. වැරදිලාවත් ගියත් ටික දවසකින් අනික් එවුන්ගේ ගානට වටේ.

    දැන් ආණ්ඩුවට සයිටමයෙන් එන දොස්තරලගේ තත්වය වැඩක් නැත. කිරිඅල්ලයට සහ SB ට අවශ්‍ය කුට්ටියක් ලබා ගැනීමයි. උන් රටේ අනාගතය ගැන සිතන්නේ නැත. සිතනවානම් ඕකට ළමයින් බඳවාගන්න අවම සුදුසුකම BBC වලට පමණ ඉහල දමා සැහෙන ශිෂ්‍යත්ව පරමනයක් ලබා දී ලාබ නොලබන ආයතනයක් ලෙස තබා ගත හැක. එය රටට උචිතය. නමුත් එය කවදාවත් සිදුවන්නේ නැත. ඇත්තේ බඩගෝස්තරවාදය පමණි.

    :yes::yes::yes:

    ඔය රෝහල් වල කටයුතු වල අඩුපාඩු අපි කිව්වට ඕකෙන් පිලිබින්බු වෙන්නේ මේ රටේ තියෙන සමස්ත පිරිහීම. ඇත්තෙන්ම කිහිප දෙනෙක් අරුණු කොට රෝහල් වල සියලු කාර්ය මණ්ඩලය ගන්න වැටුපට සැහෙන වැඩ ප්‍රමාණයක් කරනවා.

    හැබැයි වෙන රජයේ ආයතනයකට ගිහිල්ලා බලන්ඩ. අපිට සලකන්නේ බල්ලොන්ට වගේ. උන් කාර්යාලය ඇතුලේ සාරි තොරනකම් අපි බලාගෙන ඉන්ට ඕනේ. නැත්තම් හට පැයක් CALL එකක.

    ඊට පස්සේ සමහර වෙලාවට පගාව දෙන්ටත් ඕනේ. පොඩ්ඩක් ඔය RMV එකට ගිහිල්ලා බලන්ඩකෝ.

    ඕකට හේතුව ඉහලින් හොඳ ආදර්ශයක් ලැබෙන්නේ නැති එක. මොකද පාර්ලිමේන්තුවට මිනිස්සු යන්නේ හොඳ ප්‍රතිපත්ති හදලා රටට සේවය කරන්ඩ නෙවෙයි. උන්ට සේවය කර ගන්ට. අපි පාර්ලිමේන්තුවට යවන්නෙත් රටට සේවය කරන්ඩ නෙවෙයි. අපිට සේවය කරයි කියලා හිතෙන එකෙක්ව. ඉතින් අපිට අයි බැරි වැදගත් බුද්දිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්ඩ.?????

    :yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    saitm එකෙත් උගන්වන්නේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්තු පිරිසක්ම තමා... ඕක මෙහෙමයි වෙන්නේ මචන්... මුලින්ම saitm පටන්ගන්නවා....එතකොට ලංකාව ඇතුලේ නිති හා ප්‍රතිපත්ති pmc වලට ඕනේ විදිහට සකස්වෙනවා...ඊළගට මණිපාල් එනවා...කිරිඇල්ල කියන විදිහට තව 5ක් ගේනවලු....ඔන්න එතකොට තමා ප්‍රශ්නේ මිනිසුන්ට පෙන්න දැනෙන්න පටන් ගන්නේ....මේක හෙට අනිද්දා වෙන එකක් නෙමේ තව අවුරුදු ගානක් යනවා...දැනට අවුරුදු 10 විතර අඩු දරුවන්ට තමා මේක බලපාන්නේ....

    මචන්, සයිටම් පටන් අරන් ඉවරයි. ගොඩාක් කල්නෙ දැන්. සාය්යනික පුහුණුව දෙන්න යද්දි තමයි අවුල ආවෙ නිසි ප්‍රමිතියක් නෑ කියල. ඒක හරි.නීතිරීති හැදිල තියෙන නිසානෙ මචන් සයිටම් පටන් ගත්තෙත්. අවුරුදු 10 ලමයින්ට බලපාන්නෙ කොහොමද බන්?
    මම කියන්නෙ ජනසතු බැරිනම් ඕන එකක්. නියම ප්‍රමිතියකට කරන්න ඕන. ලංකාවෙන් පිටරටට යන සල්ලිත් ඉතුරුයි. වෙන රටවල්වලිනුත් එනව. හැබැයි රාජ්‍ය ඒවයෙ ඉගෙනගන්න අයට තැන නැතිවෙයි කියල හිතෙනවානම් විරුද්ද වෙන්න පුලුවන්. ඒත් වෙන්නෙ මේ විදියට කේවල් බැරි වෙනව රෝගීන් ඇපයට තියාගෙන.........................................................
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය රෝහල් වල කටයුතු වල අඩුපාඩු අපි කිව්වට ඕකෙන් පිලිබින්බු වෙන්නේ මේ රටේ තියෙන සමස්ත පිරිහීම. ඇත්තෙන්ම කිහිප දෙනෙක් අරුණු කොට රෝහල් වල සියලු කාර්ය මණ්ඩලය ගන්න වැටුපට සැහෙන වැඩ ප්‍රමාණයක් කරනවා.

    හැබැයි වෙන රජයේ ආයතනයකට ගිහිල්ලා බලන්ඩ. අපිට සලකන්නේ බල්ලොන්ට වගේ. උන් කාර්යාලය ඇතුලේ සාරි තොරනකම් අපි බලාගෙන ඉන්ට ඕනේ. නැත්තම් හට පැයක් CALL එකක.

    ඊට පස්සේ සමහර වෙලාවට පගාව දෙන්ටත් ඕනේ. පොඩ්ඩක් ඔය RMV එකට ගිහිල්ලා බලන්ඩකෝ.

    ඕකට හේතුව ඉහලින් හොඳ ආදර්ශයක් ලැබෙන්නේ නැති එක. මොකද පාර්ලිමේන්තුවට මිනිස්සු යන්නේ හොඳ ප්‍රතිපත්ති හදලා රටට සේවය කරන්ඩ නෙවෙයි. උන්ට සේවය කර ගන්ට. අපි පාර්ලිමේන්තුවට යවන්නෙත් රටට සේවය කරන්ඩ නෙවෙයි. අපිට සේවය කරයි කියලා හිතෙන එකෙක්ව. ඉතින් අපිට අයි බැරි වැදගත් බුද්දිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්ඩ.?????

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SoapLK

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මචන්, සයිටම් පටන් අරන් ඉවරයි. ගොඩාක් කල්නෙ දැන්. සාය්යනික පුහුණුව දෙන්න යද්දි තමයි අවුල ආවෙ නිසි ප්‍රමිතියක් නෑ කියල. ඒක හරි.නීතිරීති හැදිල තියෙන නිසානෙ මචන් සයිටම් පටන් ගත්තෙත්. අවුරුදු 10 ලමයින්ට බලපාන්නෙ කොහොමද බන්?
    මම කියන්නෙ ජනසතු බැරිනම් ඕන එකක්. නියම ප්‍රමිතියකට කරන්න ඕන. ලංකාවෙන් පිටරටට යන සල්ලිත් ඉතුරුයි. වෙන රටවල්වලිනුත් එනව. හැබැයි රාජ්‍ය ඒවයෙ ඉගෙනගන්න අයට තැන නැතිවෙයි කියල හිතෙනවානම් විරුද්ද වෙන්න පුලුවන්. ඒත් වෙන්නෙ මේ විදියට කේවල් බැරි වෙනව රෝගීන් ඇපයට තියාගෙන.........................................................

    නැ මචන් මේකට විරුද්ද උනේ මේක පටන්ගත්තු දවස්වල ඉදන්ම තමා.... සක්විති රණසිංහ මහා බැංකුවේ ලියාපදිංචිවෙලා නැ කියලා මහා බැංකුව පත්තරේ දාපු දැන්වීම්වලට වඩා වැඩි ගානක් SLMC එක SAITM ලියාපදිංචි වෙලා නැ කියලා දැන්වීම් දැම්මා...මාස 6න් 6ට...රජයට පවරගන්න එක තමා හොදම විසදුම....රෝගීන් ඇපයට තියාගන්න එක සාධාරණ නැ එත් වෙන ක්‍රමයක් නැ වෛද්‍යවරුන්ට විරෝධය ප්‍රකාශකරන්න....ඒ හින්දා තමා කලින් දැනුම් දෙන්නේ...

    යටින් තියෙන්න " සයිටම් වහනවද " කියලා 66000V දාපු thraed එකට මං දාපු post එක... එකත් පොඩ්ඩක් කියවලා බලපන් මචන්...

    උබලා ඉන්නේ මොන මතෙකද කියලා මන් දන් නැ මචන්...... එත් මේ 66000V කියන එකා හැම thread එකකම වගේ හදන්නේ gorverment & private campus එවුන් කොටවන්න:angry::angry:.....private campus වලට මං විරුද්ද නැ..... එත් private medical collage(pmc) වලට විරුද්දයි:no::no:...... හේතුවක් තියනවා.... හැමෝම වගේ හිතන්නේ මේක වෛද්‍යවරුන්ට හොද පාඩමක් කියලා:confused::confused:.... එතන තමා වැරැද්ද..... සරලවම කියනවනම් saitm වලට ඉඩ දුන්න ගමන් තවත් pmc ලංකාවට එනවා..... එතකොට එවල උගන්වන්න මහාචාර්යවරු කථිකාචාර්යවරු ඕනේ වෙනවා.... ඒ කට්ටිය ඔක්කම රටින් ගෙන්වන්නේ නැනේ.... private වල කොහොමත් පඩි , පහසුකම් වැඩි නිසා රජයේ වෛද්‍යපිට වල වැඩකරන ආචර්යවරු තමා මේවට යන්නේ:yes::yes:.... අන්න එතකොට අවම සුදුසුකම් කියන එක බලපාන්නේ රජයේ වෛද්‍යපිට වලට:shocked::shocked:.... මොකද විද්‍යාපිට වල වගේ ගුරුවරු අවුරූදු 3න් බිහිවුනාට....වෛද්‍යපිටයක ආචාර්යවරයෙක් බිහිවෙන්න අවුරුදු 15ක් වත් යනවා(වෛද්‍යවරයෙක් වෙන්නම් අවුරුදු 5ක් යනවනේ)..... අන්න එතකොට තමා ගැටලුව මතුවෙන්නේ....රජයේ වෛද්‍යපිට ක්‍රමයෙන් කඩාවැටෙන්න ගත්තම ගොවියන්ගේ රජයේ සාමාන්‍ය සේවකයන්ගේ දරුවන්ට ඉහලට යන්න තියන මාවත තමා නැති වෙන්නේ:(:(.... සල්ලි තියන අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැ....ඉතින් මේක වෛද්‍යවරුන්ටවත් වෛද්‍ය ශිෂ්‍යයන්ටවත් බලපාන ප්‍රශ්නයක් නෙමේ... රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා බලපාන්නේ...දැනට අවුරුදු 10-12 ව්තර අඩු දරුවන්ට තමා අවස්ථාව නැති වෙන්නේ.....Z එක දශමෙන් මිස්වුනා කියලා සල්ලි නැත්තම් pmc යන්න කාටවත් බැ.... ඒ වෙනුවට තමා වයඹ සබරගමු වෛද්‍යපිට ආරම්භ කරන්න කියන්නේ....(එතකොටත් Z එක දශමෙන් මිස්වෙන අය ඉතුරුවෙයි - මේක මෝඩ තර්කයක් කියන්නේ ඒ හින්දා :baffled::baffled:)....තව දෙයක් අනිවාරෙන්ම saitm එකේ දැනට ඉගෙන ගන්න ශිෂ්‍යයෝන්ට සාධාරණයක් වෙන්න ඕනේ:yes::yes:.....ඔන්න ඕක තමා මට කියන්න පුළුවන් සරලම විදිහ.... මං කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන එකෙක්වත්....වෛද්‍යවරු හා අන්තරේ කරන ඔක්කොම හරි කියල විශ්වාස කරන එකෙකුත් නෙමේ......... පාට පාට කණ්නාඩි වලින් බලන්නැතුව මේක දිහා හරියට බලන්න.... ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුන් ගන්න.... මේක බලපාන්නේ කාටද කියලා හරියට තේරුන් ගන්න.....
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.

    :yes::yes::yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    @ SoapLK

    balamu mcn mokada wenne kiyala.....................................api mona katha kalath ena thiraneth wenna yanadeth balamu
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    @ SoapLK

    balamu mcn mokada wenne kiyala.....................................api mona katha kalath ena thiraneth wenna yanadeth balamu

    ඔව් බන් එක ඇත්ත... ඒ උනාට පට්ට දුකයි මිනිස්සුම වෛද්‍යවරුන්ට හෙනගපන්..තිරිසන්නු කියලා බනිනකොට....
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    නැ මචන් මේකට විරුද්ද උනේ මේක පටන්ගත්තු දවස්වල ඉදන්ම තමා....

    Consultants la okata wirudda neththe mokada? Umbalata thienne quality eka gena prashnayak newei kuhaka kama gena prashnayak saha political prashnayak :lol: