ආචාර්ය අවුලක් වෙන එකක්නම් නෑ කියල හිතෙනව දැන් යන විදිය බැලුවමනම්. හැබැයි වෙන ඒව එනව කියන්නෙ තරඟකාරීත්වයනම් වැඩි වෙනව.ඒක ඉතින් හොඳ දෙයක්නෙ බන්?


නැ බන් රජයට වඩා අනිවාරෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වගේම පහසුකම් වැඩි....ඉතින් රජයේ වෛද්යපිටවල ඉන්න අය තමා පෞද්ගලික වෛද්යපිටවලට යන්නෙත්...මොකද ඔක්කොම රටින් ගෙන්වන්නත් බැනේ....අඩුම වෛද්යපිටයක ආචාර්යවරයෙක් බිහිවෙන්න අවුරුදු 15ක්වත් යනවනේ.... දැනටත් රජරට හා නැගෙනහිර වෛද්යපිටවල ආචාර්යවරු අඩුයි...එතකොට ඔය අවම සුදුසුකම් කියන එක බලපාන්නේ රාජ්ය වෛද්යපිටවලට.....








