වර්ජන කප්පිත්තෙක් මාලිමාවේන් කොලබ ඉල්ලයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    images

    462468490_1085043163621734_8452783425243181699_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,034
    113
    අර හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටිය එකෙකුත් ඉන්නේ. ඔක්කොම බුජ්ජිමතුන් කිව්වට කොළඹ දිස්තික්කෙටවත් හරි හමන් එවුන් ටිකක් හොයාගන්න නැහැ වගේ :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ow ithin. warjana karana tharam lesida balanna yawamu
    මොකටද ඒ ගොබ්බයව යවන්නේ ඔනේ නම් චතුරංග හරිනි වගේ උන් යවන්නයි තියෙන්නේ.... අර චතුරංග ලඟම ඉන්නේ දොස්ත්තර රිස්වි ශේරිෆ් නේද... අමෝ අමෝ
     
    • Dislike
    Reactions: Chimpanzee Putha

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඊයා අඩු කුලේ, මුන් තමා හාබර් එකේ උත්ගෝෂන මෙහයුවේ. මේ පකයන් ද ඡන්දෙ ඉලන්නේ?
     
    • Like
    Reactions: AKI-SL

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් තොපේ මහා එකාට කියපන්කො හොඳ උන් දාන්න කියල. ඉන්න පක්ෂේවත් හොයාගන්න බැරි එවුන් අනිත් උන්ගේ ලිස්ට් එකේ හොඳ නරක කියනවා.

    තොපි කොච්චර පව් ද බලපන්. :lol:
    පව් යකෝ තොපි.
     
    • Like
    • Haha
    Reactions: kat4ever and $onny

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
    වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,
    d

    ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
    වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,
    https://lankacnews.com/බොරැල්ල-වෙස්ටන්-රෝහල-වකු/comment-page-1/
    ------ Post added on Oct 9, 2024 at 11:40 AM

    ඉතින් තොපේ මහා එකාට කියපන්කො හොඳ උන් දාන්න කියල. ඉන්න පක්ෂේවත් හොයාගන්න බැරි එවුන් අනිත් උන්ගේ ලිස්ට් එකේ හොඳ නරක කියනවා.

    තොපි කොච්චර පව් ද බලපන්. :lol:
    පව් යකෝ තොපි.
    ඇයි මේ කලබලේ.... ඩෝක්ටර් රිස්වි :lol:
    :lol:
    ------ Post added on Oct 9, 2024 at 11:41 AM
     
    • Haha
    Reactions: Thiefx

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අර හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටිය එකෙකුත් ඉන්නේ. ඔක්කොම බුජ්ජිමතුන් කිව්වට කොළඹ දිස්තික්කෙටවත් හරි හමන් එවුන් ටිකක් හොයාගන්න නැහැ වගේ :lol:
    ammo ammo
    ubalage hari santhuwaru hitiye parliament eke
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Iy5a6lb.gif

    ඊයා...
    වරජන කලාට ජෙනරාළ රතන අප්පිරිය තරම් නම් ජෙනුයින් පොරක් නෙවෙයි වගේ...
    ටයි පොල්ලක්වත් දාලා නෑ
    ඡන්දෙන් එනනිසා අවුලක් නෑ මිනිස්සු කැමතිනම් එයි, නැත්නම් දොයි...
    රතන අප්පිරිය වගේ ලොක්කගෙ වෘශණ කෝෂ සම්භාහනය කරලා ආවොත් තමයි අවුල