වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

කාට හරි වර්ඩ්ප්‍රෙස් තීම්ස් හෝ ප්ලගින්ස් හදා ගන්න ඕන නම් අහන්න .මේ තියෙන්නේ මම හදපු තීම් එකක ස්ක්‍රීන් ෂොට්ස් ටිකක්
 
Attachments

  • upper.jpg
    upper.jpg
    70.1 KB · Views: 80
  • Like
Reactions: ruchira55

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
ෆොටෝ වල කොලිටිය අඩු වෙලා තියෙන්නේ සයිස් එක අඩු කරපු නිසා :(
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,686
    113
    wp themes hada hada kale nasthi karaganan epa ban. me wage eewa oona tharam thiyenawa. puluwan nam watina plugins hadala wikunala keeyak hari hoya ganna.
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    wp themes hada hada kale nasthi karaganan epa ban. me wage eewa oona tharam thiyenawa. puluwan nam watina plugins hadala wikunala keeyak hari hoya ganna.

    ඔව එක ඇත්ත බන් මං මේ ස්ක්‍රීන් ෂොට් ටික දැම්මේ නිකන් සිම්පල් නිවුස් පේපර් තීම් එකක .සමහරු ඉල්ලනවනේ .කවුරුහරි ඕන ඉල්ලුවොත් මිසක් තීම් හදන්නේ නෑ .මේ ත්‍රෙඩ් එක දැම්මේ ගොඩක්ම තමන්ට ඕන විදියට තීම් හදා ගන්න ඕන අයට .මේ තීම් එක විකුණගන්න නෙමෙයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Plugins hadapan.. mama hadapu plugin wagayak tiyenawa.. Elance eke client kenek ta.. ewa mage site eke mama nikan dala tiyenawa.. mage portfolio eke.. google search haraha ewatath sales enawa promote nokara ma.. denata eka plugin ekek magen witarai tiyenne... a wage ekak karala codecanyon dapan

    themes hadanawanam woocommerce themes karapan.. oya normal ewa wenuwen kale yodawana eka aparade
     
    තැන්ක්ස් මචන් .මාත් එහෙම කරන්න තමයි හිතන ඉන්නේ
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඔව එක ඇත්ත බන් මං මේ ස්ක්‍රීන් ෂොට් ටික දැම්මේ නිකන් සිම්පල් නිවුස් පේපර් තීම් එකක .සමහරු ඉල්ලනවනේ .කවුරුහරි ඕන ඉල්ලුවොත් මිසක් තීම් හදන්නේ නෑ .මේ ත්‍රෙඩ් එක දැම්මේ ගොඩක්ම තමන්ට ඕන විදියට තීම් හදා ගන්න ඕන අයට .මේ තීම් එක විකුණගන්න නෙමෙයි

    mageth wp site ekak tynawa basic free theme use karanne

    link pm kala puluwannam idea ekak denna
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Plugins hadapan.. mama hadapu plugin wagayak tiyenawa.. Elance eke client kenek ta.. ewa mage site eke mama nikan dala tiyenawa.. mage portfolio eke.. google search haraha ewatath sales enawa promote nokara ma.. denata eka plugin ekek magen witarai tiyenne... a wage ekak karala codecanyon dapan

    themes hadanawanam woocommerce themes karapan.. oya normal ewa wenuwen kale yodawana eka aparade

    plugins hadanne kohomada machan php coding da