වර්තමාන දේශපාලනය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    වර්තමාන දේශපාලනය

    පහුගිය අවුරුදු 5 ඇතුලේ අපේ රටේ දේශපාලුවෝ හැසිරුණ විදිහෙන් තම අපේ මිනිස්සු තේරුම් අරන් නෑ මුන් පක්ෂ 2ක් විදිහට අපිව බෙදුවට උන් එකට කන එකම කුලේ සෙට් එකක් කියල.
    දැන් තියෙන ප්‍රධාන පක්ෂ 2ම 95%+ ඉන්න උන් කම්බ හොරු. එත් අපේ මිනිස්සු දෙවියෝන්ට වගේ උන්ට සලකන්නේ. ඒවා දකිනකොටනම් මේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් එන්නේ.:dull::sorry::angry::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ එකා නරක එකා කියල නෑ බන් ,
    මේ රට හැදෙන්න නං ලොකු එකාගේ ඉඳල පොඩි එකා දක්වා දැනට ඉන්න සියලුම දේශපාලකයෝ ටික එකපාර ප්‍රාදුර්භූත කරලා අලුත් ටිකකට හැදෙන්න දෙන්න ඕනේ අරුන්ගේ කිසිම උපදෙසක් නැතුව ..

    හැබැයි එත් මදි , ඊළඟට ඉන්නද නිලධාරීන් ටිකත් එකපාර ප්‍රාදූර්භූත කරලා අලුත් නිලධාරීන් ටිකක් දාන්න ඕනේ ...

    හැබැයි එත් මදි ... ඊළඟට ඉන්න ව්‍යාපාරිකයෝ ටිකටත් ඕකම කරන්න ඕන ...

    හැබැයි එත් මදි .. :baffled: ඊළඟට ජනතාවටත් ඔය දේම කරන්න වෙනවා :rofl: එතකොට මේ රට හදන්න පුළුවන් !
     
    :yes::yes:
    උබ කිව දේ හරියටම හරි බන්. මේවගේ උඩ ඉදලම සුද්ද කරේ නැත්නම් මේක හදන්න බෑ... මොනවා උනත් සුද්දෝ මේක දල ගියපු එක ගැන දැන් උන් පුදුම සතුටක් ඇත්තේ.
     
    මේ වීඩියෝ එක ටිකක් දිගයි .. ඒ උනාට බලහන්කො පුළුවන් නං මගක් යනකන් හරි ..

    මූ මේකේ අපේ රට ඉන්දියාවේ කෑල්ලක් කියල හිතන්නේ සහ ටැමිල් කින්ඩම් එකක් කියල තමයි සඳහන් කරන්නේ ... ඒ කැල්ල පැත්තකින් තියෙල හරය ගත්තොත් .. ඉතිහාසයේ එක්තරා අවස්තාවකදී මුළු ලෝකෙම දේශපාලන තීන්දු තීරණ වලට කුරුඳු මිරිස් ඇතුළු අපේ මේ රටේ තියෙන සම්පත් වලට සුද්දගේ තියෙන කෑදර කම මූලික වෙනවා ... කොටින්ම හරි නං මට හිතෙන විදිහට අද ලෝකේ මේ පවතින විදිහට වැඩියෙන්ම වගකියන්න ඕනේ ආසියාතිකරේ අපි වගේ සම්පත් තියෙන රටවල් ... මේ වීඩියෝ එකේ තියෙනවා ඕක ලස්සනට .. සරලව කිව්වොත් පට්ට කෑල්ලක් බෙදා ගන්න කොල්ලෝ සෙට් එකක් එකාට එකා මරාගන්නවා .. අපි තමා පට්ට කෑල්ල.. ඒ කිව්වේ නිකන් මේ අපේ රට බෙදා ගන්න බැරුව පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මරාගන්නවා කියන සරල දෙයක් නෙවෙයි .. අපේ රටේ සම්පන් ලෝකේ වෙන රට වලත් පැවැත්ම තීරණය කරලා තියෙනවා .. :sorry: ඉතින් එහෙව් පට්ට කෑල්ලක් තමා අද මේ පුකෙන් යන්නේ :sorry:

    Last edited:
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :yes::yes::love::love::love::love: patta kathawak
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    11.gif
    patta
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    හොඳ එකා නරක එකා කියල නෑ බන් ,
    මේ රට හැදෙන්න නං ලොකු එකාගේ ඉඳල පොඩි එකා දක්වා දැනට ඉන්න සියලුම දේශපාලකයෝ ටික එකපාර ප්‍රාදුර්භූත කරලා අලුත් ටිකකට හැදෙන්න දෙන්න ඕනේ අරුන්ගේ කිසිම උපදෙසක් නැතුව ..

    හැබැයි එත් මදි , ඊළඟට ඉන්නද නිලධාරීන් ටිකත් එකපාර ප්‍රාදූර්භූත කරලා අලුත් නිලධාරීන් ටිකක් දාන්න ඕනේ ...

    හැබැයි එත් මදි ... ඊළඟට ඉන්න ව්‍යාපාරිකයෝ ටිකටත් ඕකම කරන්න ඕන ...

    හැබැයි එත් මදි .. :baffled: ඊළඟට ජනතාවටත් ඔය දේම කරන්න වෙනවා :rofl: එතකොට මේ රට හදන්න පුළුවන් !

    nee matchan
    issella janathawai hedenna ona.
    ibeema anikwa hedenawa.
    janathawage cross section ekakne parlimenthuwa, niladarin.....
    issellama iskola walin aakalpa hadanna ona
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    nee matchan
    issella janathawai hedenna ona.
    ibeema anikwa hedenawa.
    janathawage cross section ekakne parlimenthuwa, niladarin.....
    issellama iskola walin aakalpa hadanna ona

    :rofl::rofl::rofl:

    කැම්පස් ගිහින් ෙමාෙල් කුරැවල් කර ගත්ත නිලධාරීන්ව ෙමාකා අාවත් හදන්න බෑ......
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    nee matchan
    issella janathawai hedenna ona.
    ibeema anikwa hedenawa.
    janathawage cross section ekakne parlimenthuwa, niladarin.....
    issellama iskola walin aakalpa hadanna ona

    ඕක නිකන් ලූප් එකක් වගේ බන් ..
    අපි දැන් කියනවා ජනතාව හැදෙන්න ඕන කියල , ඒකට අධ්‍යාපනය දෙන්න ඕන කියල ..
    එතකොට බන් දැන් අධ්‍යාපනය හරි මගට ගන්න බලය තියෙන්නෙත් අපි පත් කරපු ඔය දේශපාලුවෝ අතේ නෙ :oo: එතකොට කවුද ඕක කරන්නේ .. උන්ට ඕක කරන්න උවමනාවක් එන්නේ නෑ කවදාවත් :dull:

    තව කියන්න පුළුවන් බන් වැඩක් නෑ කියල .. මේ මුළු ක්‍රමේම හෙන ලොකු අවුලක් :dull: