වර්තමාන රහත් හිමිවරු

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    naha mamath danna widihata godak rahath wenna paramitha 10 k , pase budu kenek wenna paramitha 10 saha upa paramitha 10k . budurajanan wahanse namak wenna paramitha 10k , upa paramitha 10 k sama paramaththa paramitha 10 yak sampurna karanna oni.

    ita amatharawa budurajanan wahanse namak wenna nam kalpa ganak perum puranna oni kiyala dannawa.

    එත් උබ කොහොමද දන්නේ පහුගිය ආත්ම වල ඒ පාරමිත පුරලා දැනටමත් එක සම්පුර්ණ කරලා ඉන්නවද කියල? එහෙමනන මේ අත්මේම රහත් වෙන්න පුළුවන් නේ.
     
    waligamaya

    Well-known member
  • කෙනෙක් මාර්ගපල ලබලද නැද්ද කියලා නිශ්චිත වශයෙන් දකින්න පුළුවන් කෙනා අවම වශයෙන් අනාගාමි වත් වෙන්න ඕනේ. මම දන්නා විදිහට. නැතුව බැහැ. එහෙනම් මිනිස්සු අනාගාමි වෙලා ඇති!
    මචන් අනිත් මර්ග ඵල කෙසෙ වෙතත් නිවන් දැකපු කෙනෙක් හදුන ගන්න පුලුවන් බුදුන් වහන්සෙට විතරයි,
    දවසක් සරිපුත්ත්‍ර මහරහතන් වහන්සේ එක් සමින් වහන්සෙ කෙනෙක්ට බවනවට කමටහන් දෙනවලු, එ වෙලවෙ බුදු හමුදුරුවො එලහින් ගියලු, එතකොට බුදු හමුදුරුවො සටිපුත්ත්‍ර මහරහතන් වහන්සෙට කිව්වලු එසමින් වහන්සෙට කමටහන් දිමෙන් වැඩක් නැ එ සමින්වහන් සෙත් ලබගන්න ඔන දෙය ලබගෙන තියෙන්නෙ කියල,
     
    waligamaya

    Well-known member

  • naha mamath danna widihata godak rahath wenna paramitha 10 k , pase budu kenek wenna paramitha 10 saha upa paramitha 10k . budurajanan wahanse namak wenna paramitha 10k , upa paramitha 10 k sama paramaththa paramitha 10 yak sampurna karanna oni.

    ita amatharawa budurajanan wahanse namak wenna nam kalpa ganak perum puranna oni kiyala dannawa.

    මචන් උබ ගෞඋරවනිය අරිය දම්ම ස්වමින් වහන්සෙගෙ බන පොඩ්ඩක් අහපන්, සමින් වහන්සේ කියන්නෙ අපි බොහො දෙනෙක් මින් පෙර අත්මවල අනතවු පින්කම් කරල තියනව, ගොඩක් එව තම පලදිලනැ එව අපි මතුකරගන්න ඔන, එ කල්යන මිත්ත්‍ර සෙවනයෙන් හ බන ඇසිම, සිල් රැකිම, හ විද්සුන් වැඩිමෙන් නැත්තම් එව නිකන්ම කරන පව්නිස යට ගැහිල යනව.
     
    waligamaya

    Well-known member
  • එත් උබ කොහොමද දන්නේ පහුගිය ආත්ම වල ඒ පාරමිත පුරලා දැනටමත් එක සම්පුර්ණ කරලා ඉන්නවද කියල? එහෙමනන මේ අත්මේම රහත් වෙන්න පුළුවන් නේ.

    මචන් අනිත් මර්ග ඵල කෙසෙ වෙතත් නිවන් දැකපු කෙනෙක් හදුන ගන්න පුලුවන් බුදුන් වහන්සෙට විතරයි,
    දවසක් සරිපුත්ත්‍ර මහරහතන් වහන්සේ එක් සමින් වහන්සෙ කෙනෙක්ට බවනවට කමටහන් දෙනවලු, එ වෙලවෙ බුදු හමුදුරුවො එලහින් ගියලු, එතකොට බුදු හමුදුරුවො සටිපුත්ත්‍ර මහරහතන් වහන්සෙට කිව්වලු එසමින් වහන්සෙට කමටහන් දිමෙන් වැඩක් නැ එ සමින්වහන් සෙත් ලබගන්න ඔන දෙය ලබගෙන තියෙන්නෙ කියල,
     
    RoshanSAM

    Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    අනිවා! :yes:
    නිවනම අරමුණ කර ගන්න කියලා ධර්ම දේශනා කරන තවත් පින් බර හිමි නමක් තමයි කැටවල හේමාලෝක හාමුදුරුවෝ.මිනිස්සුන්ට වදින්නම බණ දේශනා කරනවා.ඉරිදා උදේ අටට නෙත් එෆ්.එම් අහන කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති...උන් වහන්සේ ධර්ම සඡ්ඡායනයක් වෙනුවෙන් සූදානම් වෙනවා මේ දවස් වල.:D:D

    aniwa machan, hemaloka hamuduruwo budda shasanaya wenuwen watina deyak karanawa. :yes::yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මහරහතන් වහන්සේලා සාමන්‍ය පෙනුමෙන් සංඝයා වහන්සේ කෙනෙක්ගෙන් වෙනස් වෙන්නේ නෑ. එහි වෙනස තියෙන්නේ උන් වහන්සේලා අවබෝධ කරගත් ඥාණය සහ සමාධිය තුලයි. අවශ්‍යම අවස්ථාවක හැර උන්වහන්සේලා තමන් වහන්සේලා ලබාගත් අවබෝධය පිටත ලෝකයට පෙන්නන්නේ නෑ. මම හිතන්නේ රහතන් වහන්සේලා කෙසේ වෙතත් මාර්ග ඵල ලබාගත් භික්ෂූන් වහන්සේලානම් දැනටත් මේ ලෝකයේ විවිධ ස්ථාන වල ඉන්නවා.

    ඔය හිමාලයේ මිනිස්සු වැඩිපුර නොගැවසෙන දුශ්කර ප්‍රදේශ වල එවැනි අය වැඩ සිටිනවා කියලා අහලා තියෙනවා. ඒ වගේ ලංකාවෙත් ඇති. හැබැයි කලින් කිව්වා වගේ රහතන් වහන්සේ නමක් සාමාන්‍ය ස්වරෑපයෙන් සිටිද්දී උන්වහන්සේලාව වෙනස් කරලා හදුනගන්න පෘථග්ජන අපිටනම් බැරිවෙයි.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    එත් උබ කොහොමද දන්නේ පහුගිය ආත්ම වල ඒ පාරමිත පුරලා දැනටමත් එක සම්පුර්ණ කරලා ඉන්නවද කියල? එහෙමනන මේ අත්මේම රහත් වෙන්න පුළුවන් නේ.

    ඒකත් පිනම තමා බන්. සමහරවිට අපි එකම පාරමිතාව ආයෙ ආයෙ පුරනව ඈති. මම නම් කල්පනා කරන්නෙ බෞද්ධයෙක් වෙලා ඉපදුන වෙලාවෙ අඩුම ගානෙ එක උප පාරමිතාවක් හරි පුරාගන්න. දාන ,සීල පාරමිතා ගොඩක් කාලවල් වල පුරන්න පුලුවන්නෙ. නමුත් මේ හොද කාලෙක ඉපදුන වෙලාවෙ ටිකක් හරි අමාරු පාරමිතාවක් පුරාගත්තොත් ඒක දිනුමක් වෙනවා
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රජ්ජුරුවෝ;16827098 said:
    මට වැඩිය මීටර් උනේ නෑ උඹ මොකක් නිසාද එහෙම කිව්වේ කියලා. පාරමිතා කතාව ගැන නං මෙතන සඳහන් වෙනවා. පොඩ්ඩක් බලපන්

    "බුදු බවෙන් මෙහා පවත්නා පසේ බුදු බව සඳහා දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉහත කී පාරමිතා ධර්ම පිරිය යුතු අතර රහත් බෝධිය සඳහා කල්ප ලක්ෂයක් දස පෙරුම් දම් සපුරා ගත යුතුය. ඒ පාරමිතා ධර්මයෝද පාරමිතා -උප පාරමිතා - පරමත්ථ පාරමිතා වශයෙන් පිරිය යුතුව තිබේ. "

    http://www.dinamina.lk/2011/03/16/_art.asp?fn=a1103163&p=1

    මචන්, උඹ පාරමිතා කොච්චර පුරලා තියෙනවද කියල උඹ දනන්වද? ඒක ගැන අදහසක් ගන්න පුළුවන් උඹටම මෙන්න මේ විදිහට: උඹට බන අහන්න, ධර්ම සාකච්චා කරන්න, භාවනා කරන්න, පිනක් දහමක් කරලා නිවනම පතනන් හිතෙනවා නම් උඹ පෙර සසරේ ඒ දෙවල් පාරමිතා විදිහට (පුරුදු) කරලා තියෙනවා.

    කොහොම වුනත් පාරමිතා පුරන්න හොඳම දවස තමා 'අද' කියන දවස. මේ මොහොත. කලින් කලේ නෑ කියලා නිකන් ඉන්නවට වඩා හොඳයි කලින් කලේ නැති නිස මේ මොහොතේ ඉඳන් වත් කරනවා කියලා හිතලා කරන්න පටන් ගන්න එක.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ඒකත් පිනම තමා බන්. සමහරවිට අපි එකම පාරමිතාව ආයෙ ආයෙ පුරනව ඈති. මම නම් කල්පනා කරන්නෙ බෞද්ධයෙක් වෙලා ඉපදුන වෙලාවෙ අඩුම ගානෙ එක උප පාරමිතාවක් හරි පුරාගන්න. දාන ,සීල පාරමිතා ගොඩක් කාලවල් වල පුරන්න පුලුවන්නෙ. නමුත් මේ හොද කාලෙක ඉපදුන වෙලාවෙ ටිකක් හරි අමාරු පාරමිතාවක් පුරාගත්තොත් ඒක දිනුමක් වෙනවා

    මචන්, උඹ පාරමිතා කොච්චර පුරලා තියෙනවද කියල උඹ දනන්වද? ඒක ගැන අදහසක් ගන්න පුළුවන් උඹටම මෙන්න මේ විදිහට: උඹට බන අහන්න, ධර්ම සාකච්චා කරන්න, භාවනා කරන්න, පිනක් දහමක් කරලා නිවනම පතනන් හිතෙනවා නම් උඹ පෙර සසරේ ඒ දෙවල් පාරමිතා විදිහට (පුරුදු) කරලා තියෙනවා.

    කොහොම වුනත් පාරමිතා පුරන්න හොඳම දවස තමා 'අද' කියන දවස. මේ මොහොත. කලින් කලේ නෑ කියලා නිකන් ඉන්නවට වඩා හොඳයි කලින් කලේ නැති නිස මේ මොහොතේ ඉඳන් වත් කරනවා කියලා හිතලා කරන්න පටන් ගන්න එක.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මමනම් හිතන්නේ තාම මාර්ගපල ලබාගත්ත උතුමන් ඇති
    එත් කවුරුත් එහෙම පෙළහර පාන්න යන්නේ නෑ ඉස්සර වගේ..
    මොකද අද සමාජයේ අය බොහෝදෙනා තේරුම්ගන්න පුළුවන් මට්ටමේ නෑ

    රාජගිරියේ හාමුදුරුවන්ගේ බණ නම් කොච්චර හරි අහන්න පුළුවන් බන් ඇයි දන්නේ නෑ.
    මම අදත් ධර්ම දේශනා දෙකක් ඩවුන්ලෝඩ් කරගත්තා අහන්න..

    රහත් උතුමන් කොටස් දෙකක් ඉන්නවා:
    • උභතෝභාග විමුත්ත
    • ඤාණ විමුත්ත
    වශයෙන්. මේ දෙපිරිසෙන් උභතෝභාග විමුත්ත රහතුන් වහන්සේට පමණයි ඉර්ධි ප්‍රාතිහාර්යන් පාන්න පුළුවන්. අපිට හිතන්න පුලුවන් අද වෙනකොට උභතෝභාග විමුත්ත රහතුන් වහන්සේලා ජනාකීර්ණ ප්‍රරදේශ වල නැත කියලා. වැඩ ඉන්නවා නම්, ශූන්‍යාගාර ප්‍රදේශවල වෙන්න ඕන. අද උභතෝභාග විමුත්ත රහතුන් වහන්සේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් වුනා නාලන්දා පුස්තකාලය විනාශ කිරීම: මෙතනින් වැඩි විස්තර කියවන්න.

    ඤාණ විමුත්ත රහතුන් වහන්සේ අදත් අප අතරම වැඩ සිටින්නට පුළුවන්. උන්වහන්සේලාට ඉර්ධි ප්‍රාතිහාර්යන් පාන්න බැහැ.

    කොහොම වුනත්, රහතුන් වහන්සේ නමක් ඉර්ධි ප්‍රාතිහාර්යන් පෑවොත් එහෙම කරන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් මිස උන්වහන්සේගේ ලාභ ප්‍රයෝජන තකා නොවෙයි. ඒක එහෙම වෙන්නේ උන්වහන්සේගේ මනස අරිහත් කියන මානසික තලයේ පිහිටලා තියෙන නිසයි (උන්වහන්සේලා 'මම' කියන සoඤාව දුරු කල නිසා මා වෙනුවෙන් කියා කරන්නට කිසිවක් උන්වහන්සේලාට නැති නිසා).

    අද අප අතර අනන්තවත් මාර්ඝ ඵල ලාභීන් ඉන්නවා. මතක තියාගන්න ගෞතම බුද්ධ ශාසනය අදටත් පවතිනවා.
     
    • Like
    Reactions: mag123

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචන්, උඹ පාරමිතා කොච්චර පුරලා තියෙනවද කියල උඹ දනන්වද? ඒක ගැන අදහසක් ගන්න පුළුවන් උඹටම මෙන්න මේ විදිහට: උඹට බන අහන්න, ධර්ම සාකච්චා කරන්න, භාවනා කරන්න, පිනක් දහමක් කරලා නිවනම පතනන් හිතෙනවා නම් උඹ පෙර සසරේ ඒ දෙවල් පාරමිතා විදිහට (පුරුදු) කරලා තියෙනවා.

    කොහොම වුනත් පාරමිතා පුරන්න හොඳම දවස තමා 'අද' කියන දවස. මේ මොහොත. කලින් කලේ නෑ කියලා නිකන් ඉන්නවට වඩා හොඳයි කලින් කලේ නැති නිස මේ මොහොතේ ඉඳන් වත් කරනවා කියලා හිතලා කරන්න පටන් ගන්න එක.

    eka aththa bohoma isthuthi machan upadesata :)
     
    May 19, 2013
    1,864
    81
    0
    මචන්, උඹ පාරමිතා කොච්චර පුරලා තියෙනවද කියල උඹ දනන්වද? ඒක ගැන අදහසක් ගන්න පුළුවන් උඹටම මෙන්න මේ විදිහට: උඹට බන අහන්න, ධර්ම සාකච්චා කරන්න, භාවනා කරන්න, පිනක් දහමක් කරලා නිවනම පතනන් හිතෙනවා නම් උඹ පෙර සසරේ ඒ දෙවල් පාරමිතා විදිහට (පුරුදු) කරලා තියෙනවා.

    කොහොම වුනත් පාරමිතා පුරන්න හොඳම දවස තමා 'අද' කියන දවස. මේ මොහොත. කලින් කලේ නෑ කියලා නිකන් ඉන්නවට වඩා හොඳයි කලින් කලේ නැති නිස මේ මොහොතේ ඉඳන් වත් කරනවා කියලා හිතලා කරන්න පටන් ගන්න එක.

    මං උඹ ඔය කියපු දේ අනන්තවත් අහලා තියෙනවා බණ දේශනා වලදී. මං ඒක නැහැ කියල කිව්වේ නෑනේ. නිපුනුත් එහෙම නෑ කියල කිව්වේ නෑ මං හිතන්නේ. පාරමිතා පුරලා තියෙන්න ඕනේ කාලය ගැන සඳහනක් කරා විතරයි. අපි පාරමිතා පුරලා තියෙනවද නැද්ද කියල හොයා ගන්න විදියක් අපිට නැති බව මං දන්නවා.

    සමහර අය ඉන්නවා සංඝයා වහන්සේලාට එක සිවුරක්වත් පෙර භවයන්හි දන් දීලා නැති නිසා රහත් වුනහම, සිවුරක් අඳින්න පිං මදි කම නිසා රහත් වුන දවසෙම අපවත් වෙන්න සිදුවන(ඒකෙන් තවත් අයට කරන්න පුළුවන් සේවයක් අහිමි වෙනවා). සමහර වෙලාවට ගොඩක් ඈත බවයන්හි කරපු පිං මතු කර ගන්නවට වඩා අලුතෙන් පිං රැස් කර ගන්න එක පහසු වෙන්නත් පුළුවන්. අපි වගේ ගිහි ජීවිතේ ගෙවන අය, පුළුවන් හැම මොහොතකදීම පාරමිතා පුරන එකත් ඉතාම හොඳ දෙයක් කියලා මට හිතෙන්නේ. වැඩි වෙන තරමට හොඳයිනේ. පාරමිතා පුරන්න ඕනේ නැහැ, එහෙම නැත්තන් දැන් පාරමිතා පුරලා ඇති කියල හිතෙනවා නං ඔහු කෙලින්ම ගිහි ජීවිතෙ කටයුතු වලින් බැහැරව නිවන් අරමුණු කරගෙන කමටහන් වඩන්න, භාවනා කරන්න ඕනේ මට හිතෙන විදියට. එහෙම කරන්න බැරි නං ඔහු ගිහි ජීවිතේ තවම ගෙවෙන කෙනෙක්. එවන් අය පුළුවන් තරන් නිවන් අරමුණු කරන් පිං රැස් කිරීම හොඳයි. ඒ පිං වල බලෙන් ඔහුට ගිහි ජීවිතේ බැහැර වෙලා මහණ වෙන්න කර්මය සකස් වෙන්න පුළුවන් මතු භවයන්හිදී. ගිහි ජීවිතේ ගෙවන කවුරුවත් තවත් ගිහියෙක්ට පාරමිතා පිරුවා ඇති කියල උපදෙස් දෙන එක හොඳ දෙයක් නෙවෙයි මං හිතන්නේ.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    රජ්ජුරුවෝ;16829312 said:

    උඹ හරි.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රජ්ජුරුවෝ;16829312 said:
    මං උඹ ඔය කියපු දේ අනන්තවත් අහලා තියෙනවා බණ දේශනා වලදී. මං ඒක නැහැ කියල කිව්වේ නෑනේ. නිපුනුත් එහෙම නෑ කියල කිව්වේ නෑ මං හිතන්නේ. පාරමිතා පුරලා තියෙන්න ඕනේ කාලය ගැන සඳහනක් කරා විතරයි. අපි පාරමිතා පුරලා තියෙනවද නැද්ද කියල හොයා ගන්න විදියක් අපිට නැති බව මං දන්නවා.

    එහෙම නම් කමක් නැහැ. උත්සාහය අතහරින්න එපා මචන්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රජ්ජුරුවෝ;16829312 said:
    සමහර අය ඉන්නවා සංඝයා වහන්සේලාට එක සිවුරක්වත් පෙර භවයන්හි දන් දීලා නැති නිසා රහත් වුනහම, සිවුරක් අඳින්න පිං මදි කම නිසා රහත් වුන දවසෙම අපවත් වෙන්න සිදුවන(ඒකෙන් තවත් අයට කරන්න පුළුවන් සේවයක් අහිමි වෙනවා).

    මම දන්න විදිහට නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 'ඒහි භික්ඛු' භාවය ලබන්න තමයි පසුගිය කල්ප 3ක් ඇතුලත (මේ ගාන මම හරියටම දන්නෙ නෑ. මට මතක කල්ප 3ක් කියලයි. හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න) එක අට පිරිකරක් හරි පූජා කරලා තිබීම අවශ්‍ය. සිවුරු පිරිකර පූජා කරලා තිබුනේ නැත්නම් ඒක මහණකමට භාදාවක් වෙනබව මම දැනගෙන හිටියේ නෑ. එහෙම වුනහම රහත් වුනු විගස පිරිණිවන් පාන්න වෙනවා කියලා කියන්න උදාහරණයක් හෝ සඳහනක් එහෙම දන්නවද?
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    rahath wenna buddagame ma wenna ona na. ona kenekta puluwan. anika rahath wena aya kia kia eka karanneth nah ne. api nodanuwathwa rahath wechcha aya athi me loke me kale ma
     
    May 19, 2013
    1,864
    81
    0
    මම දන්න විදිහට නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 'ඒහි භික්ඛු' භාවය ලබන්න තමයි පසුගිය කල්ප 3ක් ඇතුලත එක අට පිරිකරක් හරි පූජා කරලා තිබීම අවශ්‍ය. සිවුරු පිරිකර පූජා කරලා තිබුනේ නැත්නම් ඒක මහණකමට භාදාවක් වෙනබව මම දැනගෙන හිටියේ නෑ. එහෙම වුනහම රහත් වුනු විගස පිරිණිවන් පාන්න වෙනවා කියලා කියන්න උදාහරණයක් හෝ සඳහනක් එහෙම දන්නවද?

    ගොඩක් විස්තර නං මං දන්නේ නෑ. ඒත් රහත් වුනත් ඒ විගසම පිර්ණිවන් පාපු කතාවක්(එහෙම නැත්තන් සතියක් ඇතුළතද කොහේ අනිවාර්යෙන් පිරිණිවන් පාන්න වෙනවා. මට මතක නෑ හරියට) අහල තියෙනවා සිවුරු (අට පිරිකර වෙන්නත් ඇති සමහර විට, මට හරියට මතක නෑ ) පුජා කරලා නැත්තන්. බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපූ තරුණයෙක් ඒ වේලේම රහත් වෙන කතාවක් මං අහල තියෙනවා බණට. නමුත් එතකොට ඉන්නෙත් ගිහි ගෙයි ඇඳුම් පිටින්. බුදු හාමුදුරුවෝ 'මෙහෙ එව මහණ' වගේ දෙයක් කිව්වම සිවුරු ලැබෙනවා කියනවනේ එතකොට. මේ තරුණයටත් බුදු හාමුදුරුවෝ එහෙම කිව්වට සිවුරු ලැබෙන්නේ නෑ. එතකොට ඒ තරුණයා බුදු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලන් ඒ මොහොතේ පිර්ණිවන් පානවා.

    කතාව දන්න කෙනෙක් මේක ගැන වැඩි විස්තර කියයි සමහර විට. මතක හැටියට ඒ තරුණය මොකක් හරි රාජ්‍යක් ආරක්ෂා කරපු නිසා සතියක් පුරාවටද කොහේ රජකම් කරන්න අවස්ථාව ලැබුන කෙනෙක් ඒ රාජ්‍යයේ රජුගේ අවසරින්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රජ්ජුරුවෝ;16829863 said:

    'ඒහි භික්ඛු' = 'එව මහණ' :yes:

    බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 'ඒහි භික්ඛු' භාවයෙන් පැවිද්ද ලබන්න නම් පසුගිය කල්ප 3ක් ඇතුලත (මේ ගාන මම හරියටම දන්නෙ නෑ. මට මතක කල්ප 3ක් කියලයි. හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න) එක අට පිරිකරක් හරි පූජා කරලා තිබීම අවශ්‍යයි. එතනදි තමන් කරපු අට පිරිකර පූජාවේ කුසලය තමන්ට බලපානවා. නමුත් මම දන්න තරමින් සිවුරු පිරිකර පූජා නොකෙරීම නිවනට භාදාවක් නෙවෙයි.

    උඹ ඔය කියන කතාව මම අහලා නෑ.
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    තව ඔය වගේ එකක් මතක් වුනා. අර බුදු හාමුදුරුවෝ පාරේ වඩිද්දී, නවත්තගෙන පාරේදීම දහම් දෙසන්න කියල තුන් පාරක් ඉල්ලුවට පස්සේ, බුදු හාමුදුරුවෝ කියන එක ගාථාවකින්ම රහත් වෙන කතාවෙත්, බුදු හාමුදුරුවෝ සිවුරු හොයන් එන්න කියල පිටත් කරාම සිවුරු හොයන් යද්දී ගොනෙක් ඇනල මැරෙන්නේ සිවුරු ලබා ගන්න පින නැති නිසා ද කොහේ තමා. මට මතක නෑ හරියට. දන්නා අය ඉන්නවා නං විස්තර කියයි හරිද වැරදිද කියල