වරායෙන් එද්දි කාර් එකේ rear speakers උස්සලා

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම Vitz එකක් ක්ලියර් කර ගත්තා දවස් කීපෙකට කලින් හම්බන්තොටින්. ඒකෙ rear speakers වලින් සද්දෙ එන්නෙ නැති නිසා බැලුවා. ටෝච් එකෙක් එහෙම ගහල බැලුවම තමා දැක්කෙ පිටිපස්සෙ ස්පීකර් දෙකම නෑ. ඉස්සරහ ස්පීකර් තියෙනවා. පේන විදියට වරායෙ අයියලා ශොට් එක දීලා වගේ නේද?

    ජපනා වාහනේ හදල පස්සට ස්පීකර් හයි නොකර එවන එකක් නෑ නේද?
    ක්ලියර් කරල ගන්න වෙලාවෙ මීටර් උනේ නෑ. ඕක ස්පීකර් හතරටම කන තියල බලන්නෙත් නෑනේ. සෙට් එක ඔන් කලා. වැඩ කරපු නිසා තවත් බැලුවෙ නෑ. ඒ වෙලාවෙ බැලුවෙ සෙට් එක, ජැක් එක, කාපට්, ස්පෙයාර් විල් වගේ ඒවා දිහා නිසා මේක දැක්කෙ නෑ.
    මේ සීන් එක උන අය තව ඉන්නවද?

    මචන් මන්නන් හිතන්නේ නැ ඕක වරායේ ඇතුලත වුන දෙයක් කියල. වරාය ඇතුලත/නැව් ඇතුලත දේවල් වෙන පිළිවෙල ඇත්තට දැකල තියෙනවනන් ඒක අමුතුවෙන් හිතාගන්න බැරි නැ. මම දැකල තියෙනව ඒකයි කියන්නේ. speaker එක හොරකන් කරත් වරායෙන් එලියට පන්නන්න තවත් ගේමක් දෙන්න ඕන. ඒත් ඊට වැඩිය ලොකු ලොකු සෙල්ලන් උඹල විස්වාස කරන exportersල/bid කරද්දි ඉන්න අතරමැද ඉන්න agent ල දාන බව අමතක කරන්න එපා. ඒ වගේම ජපානෙන් අලුත්ම අලුත් කියල ගෙන්නන වාහනත් ජපානේ අවුරැදු 2ක් වගේ use කරපුව කියලත් අමතක කරන්න එපා. ඒක හන්ද ඔය වගේ ප්‍රශ්න වලදි වරාය/custom වගේ ඒව පිට වැරදි දාලා හිත හදාගන්නවට වැඩිය වුනදේ කල්පනා කරල contact කරන්න ඕන අය contact කරල කිව්වනන් තමයි හොඳ.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වරායෙන් එද්දි කාර් එකේ... 07-29-2018 12:12 AM අඩෝ අපේ ගෙවල් ළඟ පට්ට කදක් තියනවා,ගෙඩි දෙක &#3

    kauda ban meh :rofl:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    waraye inna ayata speacker dekak galawan monawa karannada ban..ape ewun galewwanam kelinma galawaganne steering wheel ekai engine ekai.
     

    HostGator

    Banned
    Jul 27, 2018
    8
    14
    0
    299197379Mashi_Siriwardene_full_cover.jpg


    42814381565_aecf27c014_o.jpg
    43718180861_be0c31f9fd_o.jpg
    42814379225_f7f52ee037_o.jpg
    42814377705_3e76acab25_o.jpg
    43718177191_e059ab859a_o.jpg
     
    Last edited: