වරායේ ජොබ් එකක්
වරායේ සැලරීස් කොහොමද?
දේෂපාලනයෙන් (කීයක් හරි දීලා
) පැනගත්තොත් මොන වගේ තනතුරක්ද හම්බවෙන්නේ?
එහෙම දේෂපාලනයෙන් ගියාම උසස්විම් වලට යන බැරිද?
සෙනසුරාදා ඉරිදා නිවාඩුයි නේද වරායේ? (එහෙම ගියොත් වීකෙන්ඩ් එකේ Higher education මොනා හරි කරගෙන, ඩිග්රියක් වගේ.., ඒකෙන් ප්රමෝෂන් වලට යන්නත් පුලුවන් නේද?