වරායේ ජොබ් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    වරායේ ජොබ් එකක්

    වරායේ සැලරීස් කොහොමද?:love:

    දේෂපාලනයෙන් (කීයක් හරි දීලා:P) පැනගත්තොත් මොන වගේ තනතුරක්ද හම්බවෙන්නේ?:D

    එහෙම දේෂපාලනයෙන් ගියාම උසස්විම් වලට යන බැරිද?:baffled:

    සෙනසුරාදා ඉරිදා නිවාඩුයි නේද වරායේ? (එහෙම ගියොත් වීකෙන්ඩ් එකේ Higher education මොනා හරි කරගෙන, ඩිග්‍රියක් වගේ.., ඒකෙන් ප්‍රමෝෂන් වලට යන්නත් පුලුවන් නේද?:confused::cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    දේෂපාලනයෙන් (කීයක් හරි දීලා:P) පැනගත්තොත් මොන වගේ තනතුරක්ද හම්බවෙන්නේ?:D

    You're a real Sri Lankan :)