වරාවැව_මහතාගේ_සේවය_අවසන්
රටතුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු කොඩි නඩුවිභාගයේ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ජනරාල් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් දුන් විනිසුරු ඩබ්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇත. 2012 ජනවාරි 31 වන දින සිට ඔහුගේ සේවය අවසන්ය. ඒ වන විට ඔහු වසරක සේවා දිගුවක් ලබා සිටියේය. නමුත් වසර 2ක සේවාදිගුවක් ලබා සිටින විනිෂ්චයකාරවරුන් සිටින බව මහාධිකරන ආරංචිමාරග සදහන් කරයි.
එම නඩුව විභාග කල විනිසුරු මඩුල්ලේ සභාපතිනි දීපානී විජේසුන්දර මහත්මියට උසස්වීමක් ලැබුනු අතර නඩු තීන්දුව දීමට දින කිහිපයකට පෙර පැවති ඇයගේ දියණියගේ විවාහ මංඟල උත්සවයේ සාක්ෂිකරුවෙකු ලෙස ජනාධිපතිවරයා අත්සන් තැබීය.කොසොල් මහරජු --: "ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය."
තථාගතයන් වහන්සේ --: "මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.
http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=1450:2012-02-02-01-35-16&catid=41:local&Itemid=74