වරාවැව_මහතාගේ_සේවය_අවසන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වරාවැව_මහතාගේ_සේවය_අවසන්

    warawawa2-lankatruth.jpg

    රටතුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු කොඩි නඩුවිභාගයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ජනරාල් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් දුන් විනිසුරු ඩබ්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇත. 2012 ජනවාරි 31 වන දින සිට ඔහුගේ සේවය අවසන්ය. ඒ වන විට ඔහු වසරක සේවා‍ දිගුවක් ලබා සිටියේය. නමුත් වසර 2ක සේවාදිගුවක් ලබා සිටින විනිෂ්චයකාරවරුන් සිටින බව මහාධිකරන ආරංචිමාරග සදහන් කරයි.

    එම නඩුව විභාග කල විනිසුරු මඩුල්ලේ සභාපතිනි දීපානී විජේසුන්දර මහත්මියට උසස්වීමක් ලැබුනු අතර නඩු තීන්දුව දීමට දින කිහිපයකට පෙර පැවති ඇයගේ දියණියගේ විවාහ මංඟල උත්සවයේ සාක්ෂිකරුවෙකු ලෙස ජනාධිපතිවරයා අත්සන් තැබීය.කොසොල් මහරජු --: "ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය."

    තථාගතයන් වහන්සේ --: "මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

    http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=1450:2012-02-02-01-35-16&catid=41:local&Itemid=74
     
    • Like
    Reactions: aruna1

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මහරජු --: "ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය."

    තථාගතයන් වහන්සේ --: "මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Me rata yana dihawa agadayatama tamai...lankawa meheyawanne kudu,casino,weapon,ganika business karana mafia ekak...chanda della path kala aya munu pennuwata ayala newe lankawa control karanne dan....maha winasayak mea..
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    අපේ රටේ නීතියේ සහ අධිකරණ පද්ධතියේ නිදහසත් කීර්ති නාමයත් රකිමින් රටට අති විශාල නිකැළැල් සේවයක් කර ගෞරවාන්විතව නික්ම යන වරාවැව විනිසුරු තුමන්ට විශ්‍රාම සුවයෙන් යෙහෙන් කල් ගෙවන්නටත් රටට තව තවත් සේවය කරන්නටත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා !!!
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    අපේ රටේ නීතියේ සහ අධිකරණ පද්ධතියේ නිදහසත් කීර්ති නාමයත් රකිමින් රටට අති විශාල නිකැළැල් සේවයක් කර ගෞරවාන්විතව නික්ම යන වරාවැව විනිසුරු තුමන්ට විශ්‍රාම සුවයෙන් යෙහෙන් කල් ගෙවන්නටත් රටට තව තවත් සේවය කරන්නටත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා !!!
    :yes::yes::yes::yes:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    විනිසුරු ඩබ්.ටී.එම්.පී.බී. වරාවැව Mahathane Ni.....
    Vinisuruwek Washayen Paksha Pathi Nowi...
    Konda kelin Karan Udu gambala peenannta
    apameya uthsayak Daru විනිසුරු thumani..
    Obata Jathiye PraNamaya....!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    කෙලින් වැඩ කළ එකට ඔබට අපේ උපහාරය